මචන් මට මේ හිතුන දෙයක් මිට දවස් පහකට පෙර මම යුද්දේ දිනපු දවස ගැන දාපු ත්‍රෙඩ් එකේ පින්තුර කීපයක් දැකල. ඒ පින්තුර දෙක මේ පහල දානවා. (මහින්දගේ පින්තුරේ දැකල ත්‍රෙඩ් එකේ බඩ එලිය දාන්න එපා ප්ලීස්) මේකෙන් මම දැක්ක දෙයක් තමයි කොළඹ මිනිස්සු ජාති ආගම් බේදයක් නැතුව තවමත් ලාංකික සංස්කෘතිය ඒ අයට පුළුවන් විදියට පවත්වාගෙන යනවා කියල හිතෙනවා මට, මම මිට පෙර හිතුවේ කොළඹ උන් මේවා දන්නෙවත් නෑ කියල.
මේකට හේතුව මේ රබන් ගහන සිද්දිය. මම ගාල්ලෙ කලේගාන නේ. නගර බද ගම් ප්‍රදේශයක්., අපේ ගමේ මම රබානක් දැක්කේ 90 ගණන් වල මැද කාලේ. එකත් අපේ ගේ ඉස්සරහ අවරුදු උත්සවේට රබන් ගහන්න ඒ පැත්තේ ගෙදරකින් ගෙනාපු එකක්. එක රත් කරන්න ඕන කියල ගින්නක් ගහල උඩින් තියල ලෙදර් එක පිච්චුව. ඊට පස්සේ එක අව්රුදු ගානක් අපේ ගෙදර තියල පස්සේ විසික් කරා. එදායින් පස්සේ රබන් ගහන එකක දෑහින් දැකල නෑ. ඒ ඒරියා එකේම ඇත්තෙත් නෑ.
ඒ වගේම ගොඩක් ලාංකික සංස්කෘතිය අංග දැන් අපේ පැති වලින් අමතක කරලා. සමහර විට වෙන තැන වල ඇති. දැකල නම් නෑ මම.
ඒත ලංකාවේ ඉතාමත්ම කාර්ය බහුල, ජනාකීර්ණ සමාජයක මිනිස්සු ඒ අයට තවමත් ඒ අයට පුළු පුළුවන් විදියට මේ දේවල් පවත්වාගෙන යන එක නම් වටිනවා,
මේ වගේ කොළඹ මිනිසුන් තවමත් පවත්වාගෙන යන පැරණි සංස්කෘතිය අංග මොනවද උඹල දන්න..

Last edited: