Ba. L permit days gana skip karanna baMachan la Driving Hodatama Puluwan nam 3 month inne nathuwa driving lisen ekak ganna puluwanda sahallu
පුලුවන් , Exam ලියලා Trial පෙන්නපන් Examiner ට.. ඌ පාස් කරාම හරි..Machan la Driving Hodatama Puluwan nam 3 month inne nathuwa driving lisen ekak ganna puluwanda sahallu

එහෙව් එකා රට රාජ්‍යයෙ ගිහිනුත් ඩ්‍රයිවින් කරන එකනෙ ප්‍රස්නේ. එ කියන්නේ ගෝලීය අවදානමක්මම ලයිසම ගත්තෙ 2004. බයික්, වීල් ට්‍රයල් පෙන්නල වෑන් එකේ යනකොට examiner කාරයට කෝල් එකක් ආව ගෙදරින් ගෙදර මොකක් හරි සීන් එකක් එලෝගෙන යන එකාට පස්සෙ මමයි තව එකෙකුයි හිටියෙ. පොර අපි දෙන්නගෙ ට්‍රයල් බලන්නෙත් නැතුව ටෙම්පරිය ලියල දුන්න.![]()