50+ පස්සෙ විවෙකි සුවෙන් ඉන්න හොදම රටවල්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,753
    2
    115,687
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joe Biden Reaction GIF by GIPHY News


    අයියෝ..
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    50 pannama nam mehe awith hitapan,

    atleast healthcare free mehe,

    thawa wealthy young family ekak uba wenuwen devote wela innwanam Like (son/daughter) inna rate hitiyata kamak na,

    naththan thatta thaniyama wena rataka jiwithe anthima kale innwa kiyanne :dull: ane manda.

    ekko uba e rate millioner kenek wath nam okkoma sepa ekka inna puluwan weyi.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Finland suddek awilla lankawe settle wela innawa... oya indicators hadanna podi dewal tikak salakala witharay..but temperature eka comfort nisa un meehata enne...unge pension eken mehe supiri life ekak geniyanna puluwan
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    50+ කියන්නේ ලංකාවේ අය නම් ඔය රටවලින් විසි වෙන කාලේ..
    මම දැං ඉන්නේ ඔස්ට්‍රියා..මමත් 50 වෙනකන් ඉදල පනිනවා ලංකාවට..ලමයි වයිෆ් හිටපු දෙන් මෙහෙ..ඒකටත් තව අවුරුදු 18ක් තියනවා.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Wede kiyanne Isral unuth list eke idala. Dan ehe yanna plan karan hitapu s
    U.K (read-up about how their economy is going)? Canada(so much woke crap going on?)? Singapore (ever heard of democracy)? Ireland? :lol: lol!! :lol:

    There are plenty of mistakes in the list... If you have millions of dollars stashed up, anywhere is good to roll in retirement I suppose..
    And Israel
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    308
    172
    43
    මම දැං ඉන්නේ ඔස්ට්‍රියා..මමත් 50 වෙනකන් ඉදල පනිනවා ලංකාවට..ලමයි වයිෆ් හිටපු දෙන් මෙහෙ..ඒකටත් තව අවුරුදු 18ක් තියනවා.
    පුලුවන්නම් ඔස්ට්‍රියාව ගැන විස්තර ටිකක් කියලා tread එකක් දනවද
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    ඇත්ත USA නාකි වෙලා ඉන්න පුළුවන් රටක් නෙමෙයි. Healthcare insurance system එකෙන් මරාගෙන කන්නේ
    True. One of the most expensive things in the US is the health care system. If you don't have insurance you are basically screwed. Its a complete mess.
     
    Last edited: