Wesak Lantern Template වෙසක් කූඩු ටෙම්ප්ලේට් එකක් මෙන්න

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    බබාලට එහෙම වෙසක් කූඩුවක් හදාගන්න බැරුව ඉන්න සමහර විට පිටරට ඉන්න අපේ උන්ට මේක උදව්වක් වෙයි. ඒ 4 සයිස් එකට හදලා තියෙන්නේ. මේක අටපට්ටම් කූඩුවක්

    මැද තියෙන triangles, squares ටික කපලා පාට කොල අලවලා රැලි අලවගන්න.
    template 2k තියෙනවා. එකක් තනි ඒ4 එකකින් කූඩුව හදාගන්න අනික තනි ඒ4 එකේ එක කොටසක් ගානේ ඒ4
    X 4ක් ප්‍රින්ට් කරලා ටිකක් ලොකුවට හදාගන්න.

    A4 වල ප්‍රින්ට් කරලා බබාලට සීරියල් එහෙම ගෙනාපු කාඩ්බෝඩ් පෙට්ටි කෑලි වල අලවගත්තනම් හොඳට හයියයි. එහෙනම් අපි ගියා. හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!

    Download URL -
    https://i.ibb.co/Ng43L9Y0/wesak-lantern-template-A4-Size.jpg
    https://i.ibb.co/HLSNT23t/wesak-lantern-template-1-per-A4-print-4-copies.jpg

    Ref - https://www.instructables.com/Miss-La-Sen-Vesak-Sri-Lanka-Lantern/

    wesak-lantern-template-A4-Size.jpg

    wesak-lantern-template-1-per-A4-print-4-copies.jpg