මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා...

PolSambol.exe

Junior member
  • May 1, 2026
    34
    48
    18
    අර මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා පුදුම වදයක් සමාජයට දෙන්නේ. Bio වලට මහචාර්ය නිසා මූ හිතන් ඇති, මූ හැම එකකටම මහචාර්ය කියල.

    Prompt වලින් Digree කරගන්න වගේ හෙන ආතල් ටිකක් සපයනවා. AI කියල පොර හිතං ඉන්නේ, ChatGPT, Gemini app දෙක. මූ ශෙන් තරිඳුට වඩා අන්ත ඩයල් එකක් වෙනවා ඉදිරි කාලයේ දී....
     
    Attachments

    • 20260528_065108.jpg
      20260528_065108.jpg
      77.2 KB · Views: 282

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    277
    312
    63
    අර මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා පුදුම වදයක් සමාජයට දෙන්නේ. Bio වලට මහචාර්ය නිසා මූ හිතන් ඇති, මූ හැම එකකටම මහචාර්ය කියල.

    Prompt වලින් Digree කරගන්න වගේ හෙන ආතල් ටිකක් සපයනවා. AI කියල පොර හිතං ඉන්නේ, ChatGPT, Gemini app දෙක. මූ ශෙන් තරිඳුට වඩා අන්ත ඩයල් එකක් වෙනවා ඉදිරි කාලයේ දී....
    මුගේ මූණ දැක්කමත් නිකන් අප්පිරියාවක් වගේ එනවා 🤢
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,483
    961
    113
    AI වලින් වැඩක් ගන්න පුලුවන් මොළයයි දැනුමයි තියෙන එකෙකකුට විතරයි. ඒ නිසා මොන ලබ්බක උනත් Basic ඉගෙන ගනිල්ලා. AI අනත් අපට කියලා දෙන්නේ උට තේරුණ ටික විතරයි. Coding කිය්නේ තාර්කි දෙයක් ඒකට AI හරි උනාට. Knowledge Base දේවල් වලට තාම මදි. ඒ නිසා තේරුම්ගන්න අමාරු දෙවල් AI වලින් අහගත්තට කමක් නෑ. සමස්තය ගැන දැනුම හොයලා ඉගෙන ගත්තම හරි. අනිත් එක උඹ මහාචාර්ය හිරාන්ට වඩා AI ගැන දන්නව කියලා මෙතන ඔප්පු කරලා හිදින්. නැත්නම් උඔ තමයි පොන්නය වෙන්නේ.
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,951
    3,707
    113
    Essarama Botany karala tiyenne enpasse biology...AI walata awe kohomada Dan naha.
    FB wala attention illana professors kipadenek innawa. E godak aya after retirement. Naraka ayath newe
     
    • Like
    Reactions: max_pain

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,157
    2,172
    113
    colombo
    Essarama Botany karala tiyenne enpasse biology...AI walata awe kohomada Dan naha.
    FB wala attention illana professors kipadenek innawa. E godak aya after retirement. Naraka ayath newe
    Studentlanka කියලා 2009 ඉඳන් වගේ වෙබ් එකකින් වැඩ කරා මතකයි මිනිහා එහෙම attention එක හොයාගෙන යන කෙනෙක් නෙමේ.
     
    • Like
    Reactions: akmaadj

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මුගෙන් වැඩිම හානිය වෙන්නෙ ලන්කාවෙ ඉන්න මහාචාර්ය වරුන්ට. professor title එකනෙ මූ කන්නෙ.
    unada a professor?

    උන්දැට ඉන්න ඕඩියන්ස් එකට ඕව පුළුවන් විදිහට තේරුම් කරන එක යහපත්
    mu yako central bank ekata program elak kara, hithanko ithin
    ------ Post added on May 28, 2026 at 12:49 PM
     
    • Like
    Reactions: max_pain