ලංකාවෙ පොලීසිය කොනක ඉඳන් හදන්න ඕනා. මුලින්ම ඔය ගොන් නාකි උන්ව එලවලා දාල තරුන ඇඟපත ෆිට් endurance තියෙන උන්ව ගන්න ඕනා. උන්ගෙ පඩි එහෙම වැඩි කරන්න ඕන. උන්ට body cam දෙන්න ඕනා. පගා ගන්න එක නවත්තින විදියට මොකක්හරි වැඩ පිලිවෙලක් හදන්න ඕනා. උන්ගෙ සහ උන්ගෙ ලඟම උන්ගෙ accounts/financials monitor කරන්න ඕනා.

agreedලංකාවෙ පොලීසිය කොනක ඉඳන් හදන්න ඕනා. මුලින්ම ඔය ගොන් නාකි උන්ව එලවලා දාල තරුන ඇඟපත ෆිට් endurance තියෙන උන්ව ගන්න ඕනා. උන්ගෙ පඩි එහෙම වැඩි කරන්න ඕන. උන්ට body cam දෙන්න ඕනා. පගා ගන්න එක නවත්තින විදියට මොකක්හරි වැඩ පිලිවෙලක් හදන්න ඕනා. උන්ගෙ සහ උන්ගෙ ලඟම උන්ගෙ accounts/financials monitor කරන්න ඕනා.