මේ ආණ්ඩුව දශක ගණනාවකට මේක හොල්ලන්න බැහැ ඒක විතරක් මතක තියාගන්න

mall_9n

Well-known member
  • Apr 19, 2026
    977
    2,355
    93
    අඩුම ගානෙ දැන් අවුරුදු 2ක් ගිහින් පාස්කු සීන් එක කරපුූ උන්ව අල්ලලා , මහින්දයයි උන්ගෙ ගෝල බාලයොන්ව හිරේ එහෙම දාල ,$ සංචිත එහෙම වැඩි කරලා , මිනිස්සුන්ට දැනෙන වෙනසක් කරලා මේ කතාව කිව්වනම් අවුලක් නෑ , :lol: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    බයි, සිලි බයි, සජබයි තැරි මෝඩ හරකුන්ගෙ මෝඩකම අඩුතක්සේරු කරන්න නරකයි.

    ලස්සනට හදාගෙන එන රට ආයෙ සවුබාගෙ දැක්ම පෙන්නලා බංකොළොත් කරවන්න බයියන්ට හිතෙන්න බැරි නෑ. 🤮
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    බයි, සිලි බයි, සජබයි තැරි මෝඩ හරකුන්ගෙ මෝඩකම අඩුතක්සේරු කරන්න නරකයි.

    ලස්සනට හදාගෙන එන රට ආයෙ සවුබාගෙ දැක්ම පෙන්නලා බංකොළොත් කරවන්න බයියන්ට හිතෙන්න බැරි නෑ. 🤮

    ඉතින් මොකද පොන්නයෝ පිට රටකට වෙලා කරන්නේ?

    වරෙන්කො ලස්සනට හදාගෙන එන රටට

    ලස්සනට හැදුවා ට පස්සේ ද එන්නේ පොන්නයා වගේ?
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    :yes:

    ආයෙ බංකොළොත් කරල දාන්න බාරදෙන්න බැරි බයියො නෙවෙයි ඉතින් ඉන්නෙ 🙈
    බංකොලොත් නැති කරල තමයි මුන්ට දුන්නේ බන් :rofl:

    මුන් ඇවිත් මොනවද අවුරුදු එකහමාරට කරේ රට ලස්සන වෙන්න ?
     
    • Haha
    Reactions: shenat

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Overconfidence is a cognitive bias where a person's subjective belief in their knowledge, skills, or judgment is greater than objective reality.
     
    • Like
    Reactions: Ldy

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    බයි, සිලි බයි, සජබයි තැරි මෝඩ හරකුන්ගෙ මෝඩකම අඩුතක්සේරු කරන්න නරකයි.

    ලස්සනට හදාගෙන එන රට ආයෙ සවුබාගෙ දැක්ම පෙන්නලා බංකොළොත් කරවන්න බයියන්ට හිතෙන්න බැරි නෑ. 🤮
    ubala wage ponnayonge behavior dakkama chande denna hithenneth na
     
    • Haha
    • Like
    Reactions: shenat and Ldy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මොකද පොන්නයෝ පිට රටකට වෙලා කරන්නේ?

    වරෙන්කො ලස්සනට හදාගෙන එන රටට

    ලස්සනට හැදුවා ට පස්සේ ද එන්නේ පොන්නයා වගේ?

    ඔව් හැදුවට පස්සෙ තමා එන්නෙ. ඇයි උබට පාන් ද?

    මට ඕන වෙලාවට මං එන්නෙ මානසික රෝගියෝ 😂
     
    • Haha
    Reactions: Ldy

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය

    රටේ ජනාධිපති මිටින් වලට ගිහින් පක්ෂේ උස්සනවා
    මේවගේ දේවල් කලින් සිරිසේන , ගෝට, මහින්ද, රනිල් වගේ අය කරලා තිබ්බද ?
    මෝඩ කම සහ ජනාධිපතිකම ගොනආ