මහචාර්ය හිරාන් අමරසේකර පොන්නයාට AI හම්බෙලා...

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113

    mu yako central bank ekata program elak kara, hithanko ithin
    ------ Post added on May 28, 2026 at 12:49 PM
    හිතගනින්කෝ සෙන්ට්‍රල් බෑන්ක් එකේ ඉන්න IT ඔස්තාර්ලගේ තත්වේ. ඕකුන් එක එක හැකර් බාස්ලට අහුවෙන එක අහන්නත් දෙයක්ද. :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    • Haha
    Reactions: turbo121 and saja

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,157
    2,172
    113
    colombo
    මුගෙන් වැඩිම හානිය වෙන්නෙ ලන්කාවෙ ඉන්න මහාචාර්ය වරුන්ට සහ මට 🤪 . professor title එකනෙ මූ කන්නෙ.
    හිරාන් සර් ද මේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,211
    5,870
    113
    Galaha
    මූ ඉන්දියන් කාරයෙක් වගේ. තාත්ත ඉන්දියාවෙද දන්නෙ නෑ, උගේ වීඩියෝ කාලයක් මට සජෙස්ට් උනා මම මිනිහව බ්ලොක් කරල දැම්මා මල කරුමයක් වේගෙන එනව කියල දැනුන නිසා.
     
    • Dislike
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    Prof හිරාන් ට ජරා කථා කියන්න ඕගොල්ල කවුද ?

    උගත් වැදගත් වැඩිහිටි මහාචාර්යවරයෙක් හිරාන් කියන්නෙ...

    එයා IT වලට එනකොට මෙතන ඉන්න බහුතරයක් ඉපදිලාවත් නෑ ....

    හිරාන් ට දොස් කියන්න කලින් හිරාන් ගෙ මට්ටම ට qualification හදාගෙන ඉඳිල්ලා ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,653
    21,642
    113
    ගම මහනුවරයි
    මුගෙන් වැඩිම හානිය වෙන්නෙ ලන්කාවෙ ඉන්න මහාචාර්ය වරුන්ට සහ මට 🤪 . professor title එකනෙ මූ කන්නෙ.
    uba prof kenekutu una nam itin iwarai 🤣🤣

    Prof හිරාන් ට ජරා කථා කියන්න ඕගොල්ල කවුද ?

    උගත් වැදගත් වැඩිහිටි මහාචාර්යවරයෙක් හිරාන් කියන්නෙ...

    එයා IT වලට එනකොට මෙතන ඉන්න බහුතරයක් ඉපදිලාවත් නෑ ....

    හිරාන් ට දොස් කියන්න කලින් හිරාන් ගෙ මට්ටම ට qualification හදාගෙන ඉඳිල්ලා ...

    lol issalama kala kiyala waddek wenneth na... lagadi kala kiyala waddek nowenneth na... public damma nam banum ahannath puluwan wenta one...

    prompt hiranta kiyapanko ehenam prompt ekak gahala google eka wage ekak hadanna kiyala... minihata hamadema prompt eken puluwan ne 🤣
    ------ Post added on May 28, 2026 at 8:17 PM
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,786
    1,468
    113
    මූ sure එකටම මහාචාර්ය ද.. කවුරුත් ඒ ගැන හොයලා තියනවද,, 🤔🤔

    ඔවු එයා මහාචාර්යවරයෙක් තමයි ... මොකක්ද ප්‍රශ්නය ...

    ඔක්කොම තොරතුරු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ academic establishment devision එකෙන් ගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට ....
     
    • Like
    Reactions: akmaadj

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,211
    5,870
    113
    Galaha
    Prof හිරාන් ට ජරා කථා කියන්න ඕගොල්ල කවුද ?

    උගත් වැදගත් වැඩිහිටි මහාචාර්යවරයෙක් හිරාන් කියන්නෙ...

    එයා IT වලට එනකොට මෙතන ඉන්න බහුතරයක් ඉපදිලාවත් නෑ ....

    හිරාන් ට දොස් කියන්න කලින් හිරාන් ගෙ මට්ටම ට qualification හදාගෙන ඉඳිල්ලා ...
    ඉතින් එක එක හුත්තලාගේ ඒවා මෙතන ගෙනත් අතාරින්නෙ නැතුව හිටියනම් බැනුම් අහන්නෙ නෑනේ. 🤷‍♂️ 🥴
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    TrashPanda

    Member
    Feb 23, 2026
    21
    9
    3
    Prof. Hiran, thamange field ekata limit wela inne nethuwa, wena field ekakata bessa nisane me prashna.
    eyage presentation style eka, marketing aspect mokak unath, meke watinakamak thiyana aya innawa.
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    277
    312
    63
    Prof හිරාන් ට ජරා කථා කියන්න ඕගොල්ල කවුද ?

    උගත් වැදගත් වැඩිහිටි මහාචාර්යවරයෙක් හිරාන් කියන්නෙ...

    එයා IT වලට එනකොට මෙතන ඉන්න බහුතරයක් ඉපදිලාවත් නෑ ....

    හිරාන් ට දොස් කියන්න කලින් හිරාන් ගෙ මට්ටම ට qualification හදාගෙන ඉඳිල්ලා ...
    උබ උගේ පුතා ද dislike දාගෙන යන්නේ කමෙන්ට් වලට?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura

    AI නම් මහචාර්ය හිරාන් අමරසේකර

    ක්‍රිප්ටෝ නම් ජයන්ත් උක්වත්ත

    Facebook CM Tools නම් Soori - ඩිලාන් පුබුදු

    YouTube Monetization නම් චනුක්ස් බ්‍රෝ

    ෆයිවර් නම් ඩිල්ෂාන් අබේගුණවර්ධන
    WordPress නම් WPSinhala - තුෂාර දිසානායක
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,305
    113

    AI නම් මහචාර්ය හිරාන් අමරසේකර

    ක්‍රිප්ටෝ නම් ජයන්ත් උක්වත්ත

    Facebook CM Tools නම් Soori - ඩිලාන් පුබුදු

    YouTube Monetization නම් චනුක්ස් බ්‍රෝ

    ෆයිවර් නම් ඩිල්ෂාන් අබේගුණවර්ධන
    WordPress නම් WPSinhala - තුෂාර දිසානායක
    Ganna deyak tiyanm ganin kagen unath kamak na :love2: mata nm unkina ewa help wela tiynwa
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    603
    737
    93
    මෙයාට ජපුරේ මොකක් හරි digital සම්බන්ධ තනතුරක් දීලා තියෙනවා මං හිතන්නේ. හැබැයි දාන posts නම් මට දැනෙන විදිහට මෙයාම හදපුවා නෙවෙයි, ටිකක් කොහෙන් හරි ගත්ත English post එකක් සිංහලට දාලා දානවා වගේ vibe එකක් එනවා.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    apo ow math porawa follow kra wildlife arwa mewa scn nisa. muta dan wadurata dali pihiya hambela wage. u hithan ine uta witarai okkoma info wage. hema magulma post krnwa haali ekka. waysaka dial ne. owa itin ohoma tama., plus uge inne crowd ekata eka hari yanwa mama hitahne.
     
    • Like
    Reactions: tharuka1989

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,069
    25,154
    113
    Bilaogy උගන්වන Tution sir කෙනෙක්. දැන්. මහාචාර්ය වෙලා ද