ඉදිරි වසර කිහිපය තුළ රටේ සියලු රාජ්‍ය ආයතනවල දැවැන්ත තාක්ෂණික පරිවර්තනයක් - හාන්ස් විජේසූරිය

mall_9n

Well-known member
  • Apr 19, 2026
    271
    741
    93
    1779972747398.png

    ඉදිරි වසර කිහිපය තුළ රටේ සියලු රාජ්‍ය ආයතනවල සිදුවන මෙම අති දැවැන්ත තාක්ෂණික පරිවර්තනය වෙනුවෙන් රාජ්‍ය ආයතනවල මෙන්ම රටේ සමස්ත පුරවැසියන්ගේ සහයෝගය ඉතාම වැදගත් බව ආචාර්‍ය හාන්ස් විජේසූරිය මහතා පවසනවා.
    රාජ්‍ය ආයතන පද්ධතිය ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීම උදෙසා "මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය" (Public Impact Champions Network PIC-NET) පිහිටුවීමේ පළමු පියවර වශයෙන් රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (27) කොළඹ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේදී (ICTA) පැවැත් වුණා.
    ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් නිකුත් කරන ලද 3/2026 චක්‍රලේඛය අනුව ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු නිලධාරීන් අතරින් " Champions Network" නියෝජනය කිරීමට ශක්‍යතාව සහ ධාරිතාව සහිත නිලධාරීන්ගේ අයදුම්පත් යොමු කරන ලෙස සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීම මෙහිදී සිදු කළා.
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්‍ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී සඳහන් කළේ මේ වන විට 3% ක මට්ටමක පවතින ලංකාවේ ඩිජිටල් ආර්ථික සවිබල ගැන්වීම 2030 වසර වනවිට 12% ක් දක්වා වර්ධනය කිරීම රජයේ අරමුණ බවයි.
    ඩිජිටල් ආර්ථික සංවර්ධනය යනු සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් ආර්ථික ක්‍රියාකාරකම් සිදුකිරීම මඟින් ඒවායේ කාර්යක්ෂමතාවය, ගුණාත්මකභාවය සහ ආදායම් වර්ධනය ඉහළ නැංවීම අරමුණු කරගත් ක්‍රියාවලියක් බවද ඒ මහතා පෙන්වා දුන්නා.
    සංවර්ධිත සෑම රාජ්‍යයකම ඩිජිටල් ආර්ථිකය ප්‍රසාරණය වී ඇති අන්දම පෙන්වා දුන් හාන්ස් විජේසුරිය මහතා ඩිජිටල් ආර්ථිකයේ මන්දගාමී වර්ධනය 3 වන ලෝකයේ රාජ්‍යයන් මුහුණ දෙන බරපතල අභියෝගයක් බවද සඳහන් කළා.
    නමුත් ඉන්දියාව මේ වන විට ඩිජිටල් ආර්ථික සංවර්ධනය පිළිබඳ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින් සිටින බවත්, ඒ හා සමගාමීව ලංකාවේ ඩිජිටල් ආර්ථිකය කැපී පෙනෙන තලයකට ඔසවා තැබීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බවත් ඔහු ප්‍රකාශ කළා.
    මෙම ඩිජිටල් ආර්ථික වර්ධනය රාජ්‍ය ආයතන සියල්ලකම පාහේ සමාන්තරව සිදුවිය යුතු ක්‍රියාවලියක් බවත්, ඒ අනුව ඉදිරි වසර තුනක පමණ කාලය තුළ බැංකු කටයුතු ජාලගතව සිදුවන ආකාරයටම රාජ්‍ය ආයතන අතර සියලු ගනුදෙනු සම්බන්ධීකරණය සහ මෙහෙයවීම සිදුවනු ඇති බවත් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා පෙන්වා දුන්නා.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය රනිල් පීරිස් මහතා,
    අනාගතයේදී පුරවැසියන්ට නිවසේ සිටම විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම, බලපත්‍ර අලුත් කිරීම ආදී සේවාවන් සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට හැකි වන බව පෙන්වා දුන් ඒ මහතා එමගින් පුරවැසියන්ට එකම තොරතුර නැවත නැවත ලබා දීමට සිදු නොවන පද්ධතියක් ගොඩනැගීමට හැකියාව ලැබෙන බවද පෙන්වා දී තිබෙනවා.
    ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka සහ KPMG ආයතනයේ නියෝජිතයෝ මෙහිදී නිලධාරීන් තෝරා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳ ඉදිරි වැඩපිළිවෙළ ඉදිරිපත් කළා.
    රාජ්‍ය අංශ ඩිජිටල්කරණය සඳහා වූ මෙම වැඩසටහනට අවශ්‍ය මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ සහය ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, ගව්ටෙක් ශ්‍රී ලංකා ආයතනය (GovTech Sri Lanka) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය මත සිදු කළා.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,680
    3,003
    113
    View attachment 266327

    good work
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    377
    543
    93
    My Home
    අලුතින් IT කරන්න එන උන්ගෙන් බහුතරයකට කිසිම හිතීමෙ හැකියාවක් නෑ common sense නැ. AI වලට හුරු වෙලා AI වලින් තමයි Exam, Assignment ගොඩ දා ගන්නේ. අන්තිමට University එකෙන් out වෙලා ආවාම AI වලින්ම උන්ගෙ Jobs ටික replace වෙලා. ඉතින් කොහොමද IT වලින් රට ඉදිරියට යන්නේ. උන්ගෙ වැරැද්දකුත් නෑ ලෝකේ යන විදිය ඒක. ඉතින් හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසදන්න ඕනි මුලින්ම.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407
    113
    @emoji diaries පාස්පෝර්ට් එක එන්න කලින් ගෙදර පුටුසෙට් විකුනන්න ඇඩ් දාපු ඩොබියා.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,905
    3,642
    113
    SMS gahala government offices walata Maalu gennanawalu da
    Nathnam SMS gahala gedara sita weda karana method enawalu da😁

    GovTec kiwwama nikan KapuTek wage smell 😁😁😂

    Kattiya Anurayawa andawanna wage yanne
     
    • Like
    Reactions: War Fighter