ලංකාවේ නිපදවූ පළමුවන බස් රථය ඉංජිනේරුවන්ටත් අභියෝග කළ 21 කොල්ලගේ මොළය - සනීරෝ බස් රතය (නව නිපැයුම)

mall_9n

Well-known member
  • Apr 19, 2026
    298
    803
    93
    crash test එකක් කලොත් මේක පොඩි වෙච්ච සැමන් ටින් එකක් වගේ වෙයි , මෙ ගොන් වේසිගෙ පුතා තමා ගෝටා දින්නම කිරිබත් කාලා පොර ටෝක් දුන්නෙ :lol:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    let me guess
    ආන්ඩුවෙන් අත දෙන්නෙ නැහැ
    වෙන රටවලින් ඉල්ලනවා ඒත් රටට දෙයක් කරන්න ඕන නිසා වෙන කාටවත් දෙන්නෙ නැහැ
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    672
    1
    1,189
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    චීනෙ පොඩි උන් කැම්පස් වල ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් වලටත් මීට වඩා හොද ඒවා හදනවා

    "නව නිපැයුම" කියන්නෙ ලෝකෙ පලමුවන GI Pipe චැසිය සහිත බස් රතය නිසා වෙන්නැති
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    owata hina wenna epa ballow ohoma thama brands build wenne.
    ohome build unata හිනා yanne ne 2010 wath una nam
    mewa show off ekata karana magul bn
    othanin ehata deyak ne. මේ රටේ කොච්චර නම් යක්කු පුත්තු හිටියද වතුරෙනුත් කාර් දුවෝපු
    සියල්ලෝම ලප දසයගේ පුත්තු වගේ කටින් පුටින්ලා තමා
    මන් නම් විස්වාස කරන්නේ උපාලි බොසා විතරයි වැඩක් කරලා පෙන්නුවේ
    කරන එකා උදව් ඉල්ලන් ලපන් ගහන් නෑ බන්. ඌ වල්ල ලෙෆ්ට් උනත් කරලාමයි නවතින්නේ
    අද උඹ මම මේ විදින හැමදේම එහෙම දියුණු වෙච්චා මිසක් ඔය විදියේ ලතෝනි මෝඩ් එකෙන් හැදිච්චා නෙමේ
    ලංකාවේ එහෙම එවුන් දැල් ලෑ බන්

    බස් හදන්න ටුක් හදන්න තමා පුලුවන් , චිප් එකක් වගේ හදන්න හිතන්නවත් එපා බන් අපරාදේ කාලේ
    වස් වදිනවා
    එකයි යක්කයෝ එවාට අත ගහන් නැත්තේ
    තේ රබර් ටික අපිට ඇති බන්. වෙන මොනද
    සියල්ල නැසෙන සුළුයි
    නෙල්ලි ටිකක් විකුණලා ජිවිතේ ගොඩ දා ගම්මු
    ------ Post added on May 29, 2026 at 1:32 AM
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    686
    370
    63
    pala
    ඩබල් සස්පෙන්ශන්, 60kmph max speed, Japanese technology



    නව නිපැයුම? මේක නැගල ගියොත් GI පයිප්ප අමානෝ තහඩු වලට හොද කලක් යයි වගේ :yes: :yes:

    palamuweni eka meka?

    palmuweni eka micro eken haduwe... eth eka production giye na e kale... tika kalekata passe yutong bus genalla wikinuwa...

    car jathi dekak haduwa.. maruti wage bonnet eka thiyena & tata nano wage eka(tata nano enna issella haduwe eya)

    hijet mini van eka wage ekakuth haduwa...

    awasanawa kiyanne e okkoma na.. dan wena ratawalin korean cars, chinese cars and MG genawa.. chinese bus genawa...
     
    • Like
    Reactions: windows_ubuntu

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,442
    4,870
    113
    දැං වීඩියෝ එක බලන ගමං

    අර බස් එකන් බහින හොඳ ෆිගර් එක තියන ගෑනු ලමය කවුද දන්නෑ නේද
    මේ වීඩියෝ එකේ තියන වැඩක් ඇති එකම දේ ඒක