vehical around 12M

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    mazda 2 ekath ekkane compare karanne. swift too tiny
    Oya budget akata nee itin upgrade.aluth akak gaththa kiyana aka tamai wenasa..
    price ekka karanna deyak nee. Godak aya downgrade hari aluth akak gannawa parana ake leda awahama:)
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,596
    5,127
    113
    ev danma ganna honda na
    බලපන්කෝ ඉතිං. ට්‍රිකල් උනුත් ev වලට මෙහෙම කැත කතා කියනවා නං අනික් උන් මොනවා කිව්වම මොකෝ
     
    • Like
    Reactions: windows_ubuntu

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,038
    2,293
    113
    Atto 2 - Value for money
    13.1 m (Discounted Price)

    ADAS with intelligent cruise control
    Ventilated Seats
    Synthetic Leather seats
    Soft touch interior
    Vehicle To Load (V2L)
    Electric Seats
    Voice Commands
    Wireless phone charging
    Rear AC vents
    410km range

    No other car in this price range offers such a complete package.

    ලොකු ගනන් දීලා EV ගන්න එක recommend කරන්න බෑ, හැබැයි මේ වගේ අඩු ගානට තියෙන එකක් ගත්තට අවුලක් නෑ, ඊට වඩා පහලින් මේකට මැච් කරන්න හරිහමන් වාහන නැති නිසා, මේවායෙ second hand මාකට් එක අඩුවෙන්නෙ නෑ. ගන්නවන්ම් වැඩිවෙන්න කලින් දැන්ම ගනින්.

    maxresdefault.jpg
    Atto 2 eka value for money. Size is same is 2015 vezel.
     
    • Like
    Reactions: Sonik Sonik

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    252
    896
    93
    1780024133966.png

    මේක 12 million වගේ...මගේ වාහනේ ගන්න බලද්දි මම බලපු එකක්. මටනම් වටිනවා කියලා හිතුනා, ටික කාලයක් පාවිච්චි කරන එකෙක්ගෙන් තමයි අහන්න ඕනේ හරියටම.
     
    Last edited:
    • Like
    Reactions: tharuka1989