ලංකාවේ cursor hackathon එකෙන් දිනපු project එක

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,794
    113
    36
    සුරඟන කතා කරලිය මතක් උනා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,716
    5,445
    113
    හැකතන් එකක බන් implementation quality එක බලන්න ඕන නැහැ නේ
    problem and solution තමයි බලන්න ඕන

    සිංහලු බලන්නෙ UI එක UX එක, හැම ෆීල්ඩ් එකකම වැලිඩේශන් තියේද වගේ දේවල්
    Good solutions are hard to come by, but implementations are cheap, even before AI entered the picture.