මගේ දරුවා අමු අමුවේ ඝාතනය කළා': ජපානයේ 'පොලිස් අත්අඩංගුවේ සිටියදී' මියගිය තරුණයාගේ මව බීබීසීයට කතා කරයි..🔴☹️💔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,606
    45,914
    113

    ජපානයේ, ඉබරාකි ප්‍රාන්තයේ, ට්සුචියුරා නගරයේ "පොලිස් අත්අඩංගුවේ සිටි" 22 හැවිරිදි විචක්ෂණ සුපසන් රැඳවුම් කුටියක් තුළදී මියගොස් තිබුණේ මැයි 19 වන දා ය.
    ඔහු 2023 වසරේදී කාර්මික පාඨමාලාවක් හැදෑරීම සඳහා ජපානය වෙත ගොස් තිබිණි.

    බීබීසීය සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහුගේ මව දර්ශි හෙන්දාවිතාරණගේ සඳහන් කළේ, විචක්ෂණ සොරකමක් සම්බන්ධ චෝදනාවකට සැකපිට පෙබරවාරි මස අත්අඩංගුවට ගෙන තිබුණු බව ය.

    එතැන් සිට මාස තුනක පමණ කාලයක් ඔහු ට්සුචියුරා පොලිස් ස්ථානයේ රඳවා තබා ගෙන සිට ඇත.

    සම්මුඛ සාකච්ඡාව අතරතුර ඇය තම පුත්‍රයා පොලිස් ස්ථානය තුළදී "නොසලකා හැරුණු" ආකාරය පිළිබඳව සඳහන් කළා ය.

    "වතුර ඉල්ලුවා ම නිලධාරීන් වතුර එක මෙහෙම ගෙනැල්ලා එයාගේ ඉස්සරහා ම වතුර එක බිමට හළනවා කිව්වලු නංගිට. වතුර බොන්න දෙන්නේ නැහැ, මට හරි අමාරුයි, ලෝයර්ට කියන්න මාව බේර ගන්න කියලා කිව්වලු."
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    ඔය වගේ රටවල් වල ඉන්නකොට පට්ටම ස්ට්‍රෙස් ඵකක් අැත්තෙ..මම දන්න ඵකෙක් ජපානේ ඉන්නවා උෟ බස් ඵකේ ඵහෙම යද්දී ගෑණු කෙනෙක් ළගින්වත් වාඩි වෙන්‍නේ නැහැලු බයේ..අැඟේ ගෑවුනත් අැතිනේ වැරදි විදිහට හිතල පොලිසියට කෝල් කරන්න..මොනා හරි කේස් ඵකක් ගියොත් අර යන්න වියදම් කරපු සල්‍ලියි මහන්සියයි වතුරෙ නේ..
     
    • Like
    Reactions: vali aththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,469
    11,099
    113
    වතුර ඉල්ලුවා ම නිලධාරීන් වතුර එක මෙහෙම ගෙනැල්ලා එයාගේ ඉස්සරහා ම වතුර එක බිමට හළනවා කිව්වලු නංගිට. වතුර බොන්න දෙන්නේ නැහැ, මට හරි අමාරුයි, ලෝයර්ට කියන්න මාව බේර ගන්න කියලා කිව්වලු."
    මැරිච්ච එකා නැගිට්ටවලා අහමු.

    මැරිච්ච එකා කිව්වුවාලු එම්බසි එකට කියන්න එපා කියලා.
     
    • Wow
    Reactions: Peace for All

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,469
    11,099
    113
    koheda mehema ekak thibbe?
    කාර්මික පාඨමාලාවක් හැදෑරීම සඳහා 2023 වසරේදී ජපානයට ගිය විචක්ෂණ අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදීය. මිතුරන් පිරිසක් සමග වෙළෙඳසැලකින් භාණ්ඩ සොරකම් කළ බවට එහි හිමිකරු විසින් එල්ල කරන ලද චෝදනාවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවට ඇතැම් වාර්තා පළ වුවද, අත්අඩංගුවට ගැනීමට සැබෑ හේතුව ජපාන බලධාරීන් විසින් තමන් වෙත නිල වශයෙන් දැනුම් දී නොමැති බව ටෝකියෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඒ බව තානාපති කාර්යාලයට දැනුම් දීමට තරුණයා කැමැත්ත ලබා දී නොතිබූ බවත්, කෙසේ වෙතත් මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා පවුලේ ඥාතීන් සම්බන්ධ කරගනිමින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දේහය ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා පූර්ණ සහය ලබා දෙන බවත් බලධාරීහු තහවුරු කරති.

    https://www.gossiplankanews.com/202...-while-in-custody-in-japan-for-theft.html?m=1
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    ඔය වගේ රටවල් වල ඉන්නකොට පට්ටම ස්ට්‍රෙස් ඵකක් අැත්තෙ..මම දන්න ඵකෙක් ජපානේ ඉන්නවා උෟ බස් ඵකේ ඵහෙම යද්දී ගෑණු කෙනෙක් ළගින්වත් වාඩි වෙන්‍නේ නැහැලු බයේ..අැඟේ ගෑවුනත් අැතිනේ වැරදි විදිහට හිතල පොලිසියට කෝල් කරන්න..මොනා හරි කේස් ඵකක් ගියොත් අර යන්න වියදම් කරපු සල්‍ලියි මහන්සියයි වතුරෙ නේ..
    එකෙක් ඇවිදින්න අමාරු ගැනියක්ට පාර පනින්න හෙල්ප් කරල, රෙප් කරන්න අව කියල උව ඩිපොර්ට් කරල යකො, ෆට්ට සක්ක්ලි ජැපනිස් කියන්නෙ
     
    Daws

    Active member
  • Nov 27, 2025
    255
    229
    43
    Colombo
    japanese, chinese, korean un henama chater psycho ewun inne godak (hoda ewunut innawa tikak). Me ratawal wala dark skin walata maara racism.
    Suddo eeta wada godak hodai.

    China, Japan, Korea inna hama ekama wage chater widiyata harass wela tiyenawa sattuntath wada antha widiyata. un lajja nisa kiyanne na.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,639
    1,838
    113
    japanese, chinese, korean un henama chater psycho ewun inne godak (hoda ewunut innawa tikak). Me ratawal wala dark skin walata maara racism.
    Suddo eeta wada godak hodai.
    එකෙක් ඇවිදින්න අමාරු ගැනියක්ට පාර පනින්න හෙල්ප් කරල, රෙප් කරන්න අව කියල උව ඩිපොර්ට් කරල යකො, ෆට්ට සක්ක්ලි ජැපනිස් කියන්නෙ

    Wrong place at the wrong time, I guess..

    Cannot generalize and say all Japanese are racist as I have met some lovely people from there..
     
    Daws

    Active member
  • Nov 27, 2025
    255
    229
    43
    Colombo
    Wrong place at the wrong time, I guess..

    Cannot generalize and say all Japanese are racist as I have met some lovely people from there..
    mcn, if you meet them in Sri Lanka or in some other country as visitors, you don't usually see this dark side of them. But if you work with them in their country, or live in their country for long, you will definitely experience this a lot.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,977
    6,389
    113
    East Blue (Goa Kingdom)
    ලෝකේ තියෙන ජරාම රට වලින් එකක් ඕක ,
    කිසිම ඇත්ත accountability එකක් නැහැ .
    වැරැද්ද කරපු නැති මොකෙක්ව හරි උනත් වැරදි කරු කරලා අපි අපරාධ කාරයා ඇල්ලුවා කියනවා .
     
    • Haha
    Reactions: nppcheguevara

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,788
    113
    japanese, chinese, korean un henama chater psycho ewun inne godak (hoda ewunut innawa tikak). Me ratawal wala dark skin walata maara racism.
    Suddo eeta wada godak hodai.

    China, Japan, Korea inna hama ekama wage chater widiyata harass wela tiyenawa sattuntath wada antha widiyata. un lajja nisa kiyanne na.
    ඔවු කොරියොත් ඔහොම තමයිලු
    මම වියට්නාම් හෙන කාලයක් හිටියා, එහෙ එවුන් හවුස්මේඩ්ලා විදියට එහෙම කොරියාවට යනවා
    උන්ට බල්ලො වගේ සලකනවා කියන්නෙ
    වියට් එවුන් කොරියොත් එක්ක පුදුම තරහක් තියෙන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,469
    11,099
    113
    ඔවු කොරියොත් ඔහොම තමයිලු
    මම වියට්නාම් හෙන කාලයක් හිටියා, එහෙ එවුන් හවුස්මේඩ්ලා විදියට එහෙම කොරියාවට යනවා
    උන්ට බල්ලො වගේ සලකනවා කියන්නෙ
    වියට් එවුන් කොරියොත් එක්ක පුදුම තරහක් තියෙන්න
    Uba kochchara kal hitiyada?