දන්සැල් හොයන්න app එකක්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,736
    2,614
    113
    අධ්‍යර්යය කරන්න කියනවා නෙමෙ. තේරුමක්ම නැති වැඩක්. දවස් 2-3කට මැයි හා ජූනි විතරෙන්.. ඕකට ඉතින් ඩොමේන් අරන් තේරුමක්ම නැ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,032
    19,515
    113
    Miami
    ගූගල් මැප් එක දාගත්තනම් දන්සැල් කිට්ටුව පාර රතු පාටට පෙන්නනවා
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,188
    113
    Tokyo, Japan
    අධ්‍යර්යය කරන්න කියනවා නෙමෙ. තේරුමක්ම නැති වැඩක්. දවස් 2-3කට මැයි හා ජූනි විතරෙන්.. ඕකට ඉතින් ඩොමේන් අරන් තේරුමක්ම නැ
    මේකේ වෙසක් විතරක් නෙමෙයි. හැම දන්සලක්ම පෙන්නනවා (organisers publish කරොත්)