Chinese smart phones හොඳයි ද?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    Oppo find x3 pro dan pawichchi karanne mama..find x9 pro ekak asai ganna. Eth find x3 pro eka thaama wada..oya wagema man gaawa huawei p30 pro ekak thiyenawa parana eka..ekath thaama niya eta wada. Unge flagship phones high-end.and dual sim godak ma.
    Cc @Sri_Sampath
    Oppo awurudhu 8k parana ekak thaama wada. guu Samsung dekak tiye display giyapuwa 🤮
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,994
    4,243
    113
    36
    බොරුවට නේද highend flagship වලට වියදම් කරන්නේ සමහරු

    අරන් use කරන්නේ call ගන්නයි whatsapp facebook email වගේ apps වලට විතරයි

    ඔය ටික කරගන්න හොඳ Samsung එකක් තිබ්බා නම් ඇති 50ක වගේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,903
    10,759
    113
    බොරුවට නේද highend flagship වලට වියදම් කරන්නේ සමහරු

    අරන් use කරන්නේ call ගන්නයි whatsapp facebook email වගේ apps වලට විතරයි

    ඔය ටික කරගන්න හොඳ Samsung එකක් තිබ්බා නම් ඇති 50ක වගේ
    හැබැයි samsung ලා ගෙ innovative ideas සහා oppo huawei vivo etc. innovative ideas වෙනස්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    බොරුවට නේද highend flagship වලට වියදම් කරන්නේ සමහරු

    අරන් use කරන්නේ call ගන්නයි whatsapp facebook email වගේ apps වලට විතරයි

    ඔය ටික කරගන්න හොඳ Samsung එකක් තිබ්බා නම් ඇති 50ක වගේ
    Samsung හොඳ එකක් 50කට ගන්න බෑ.. ලක්ෂයක් යනවා ම තමයි.
    infinix nan jarawak
    Infinix Note series එක හොඳ නැද්ද බං?
    Iphone 17 ekakata ganna honda branded screen guard ekak kiyannako, baseus hondaida?
    Whitestone Dome glass කියලා සුපිරි එකක් තියනවා.
    ලංකාවේ උන් product එක ආවාට පස්සේ refund ඉල්ලලා දැන් ලංකාවට ship කරන්නේ නෑ..
    පොඩ්ඩක් search කරලා බලපන්.
     
    • Like
    Reactions: fdk

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    666
    636
    93

    1780075441934.png
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    2,994
    4,243
    113
    36
    Samsung හොඳ එකක් 50කට ගන්න බෑ.. ලක්ෂයක් යනවා ම තමයි.

    Infinix Note series එක හොඳ නැද්ද බං?

    Whitestone Dome glass කියලා සුපිරි එකක් තියනවා.
    ලංකාවේ උන් product එක ආවාට පස්සේ refund ඉල්ලලා දැන් ලංකාවට ship කරන්නේ නෑ..
    පොඩ්ඩක් search කරලා බලපන්.
    mam me A17 eka gatte 47i

    meke kisima awlak nane
     
    • Like
    Reactions: scorpion MW