දෙමල්ලු කැනඩා ආවත් උන්ගේ LTTE එක නම් සමරනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    IMG-4551.jpg
     
    • Wow
    Reactions: Inigo Montoya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,803
    113
    මාලඹේ
    ඕව නැත්නම් වීස එක තියාගෙන ඉන්න බෑනෙ
    එහෙම එකක් නැහැ බං උන් ඔක්කොම දැන් මෙහේ Citizen අරගෙන ඉවරයි. හැම දෙමල කඩේකම ප්‍රාබාකරන්ගේ පින්තුරය ගහල මල් තියලා වදිනවා
    100% ක් හැම කඩේකම තියෙනවා පින්තුරේ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    මුං ඉස්සරහට කැනඩාවේ කෑල්ලක් අල්ලගෙන මේක තමයි ඊළම කියයි.සුද්දොන්ව එලවයි 😂😂😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    එහෙම එකක් නැහැ බං උන් ඔක්කොම දැන් මෙහේ Citizen අරගෙන ඉවරයි. හැම දෙමල කඩේකම ප්‍රාබාකරන්ගේ පින්තුරය ගහල මල් තියලා වදිනවා
    100% ක් හැම කඩේකම තියෙනවා පින්තුරේ
    එකට හේතුව ඔය කඩවල් හැදුවේ LTTE සල්ලි වලින්.
     

    Similar threads