Ow gobba gota naththan MRT thiyenawa danReal plan එක එහෙම තමයි තිබුණේ.. මයිනා දකුණට ඇද්ද පළවෙනි එක.
දෙකම හදන්න plan කරලා තිබුණේ.. කල් ගත්තා සෑහෙන්න වැඩි.
හරි නම් දෙකම same time open කරන්න ඕන. එහෙම උනේ නෑ ඉතින්.. රට දියුණු කරන්න ආස උන් හිටියා නම් දැන් රටේ highway and railway ඔක්කොම හැදිලා ඉවර වෙන්න ඕන කාලේ..
meke aththak tiyenwa. Mahindage plan eka hambanthota waraya wate. hambanthota parawal ehema thadi size ekata haduwe city eka build unata passe palala karanna amaru hinda. Mattala air port ekakth oya plan ekema kallak. waraya ;agama air port ekak tibbama eka mara lesi Hub ekak krnna. UNP ewan anthimta warayath wikkane. plan eka hari giya nm. colomba dala ehe padinchiyta ynwa minissuමහින්දගේ රට ගොඩ ගැනීමේ plan එක වුණේ හම්බන්තොට වරාය.
ඒකයි.
පොර හැමදේම හැදුවා ලංකාව සිංගප්පූරු ක්‍රමයට ගොඩ ගන්න.
මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
ඔය චන්ද්‍රිකාම කියාපු තඩි බොරුවක්. උබ තාම ඕවා විශ්වාස කරනවාද? චන්ද්‍රික හදන්න තියා හිතලාවත් තිබ්බේ නෑ හයිවේස් ගැන. චන්ද්‍රිකා හයිවේ විදියට පොඩ්ඩක් ගොඩ දැම්මේ දෙමටගොඩ ගුවන් පාලමයි, බොරැල්ල හන්දියේ අන්ඩර් ග්‍රවුන්ඩ් ටනල් සිස්ටම් එකයි, රාගම ගුවන් පාලමයි, ගම්පහ ගුවන් පාලමයි, නුවර ටවුන් එක මැද තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් සිස්ටම් එකයි. ඒත් ගම්පහ පාලමනම් හදලා ඉවර කරන්න බැරි උනා එයාගේ කාලේ.කොට්ටාව මාතර අධිවේගී එක හදන්න ගත්තේ 1995 චන්ද්‍රිකා. එතකොට මහින්ද ධීවර ඇමති. චන්ද්‍රිකාගේ පාලන කාලය ඇතුලේ පාර හදල ඉවරකරන්න බැරි උනා. ඉවර කරේ මහින්ද. නමගියේ මහින්දගේ.
තව එකක් චන්ද්‍රිකා සැලසුම් කරපු එකේ එක් පසකට මන්තීරු 3. මහින්ද ඉවරකරනකොට මන්තීරු 2. පාරේ යනකොට බලන්න, ගුවන් පාලම්වල තව මන්තීරු 2කට ඉඩ තියනවා. වැඩේ පටන්ගන්නකොට තිබුන ඇස්තමේන්තුවට වඩා ඉවරවෙනකොට ගාන වැඩි.
meke aththak tiyenwa. Mahindage plan eka hambanthota waraya wate. hambanthota parawal ehema thadi size ekata haduwe city eka build unata passe palala karanna amaru hinda. Mattala air port ekakth oya plan ekema kallak. waraya ;agama air port ekak tibbama eka mara lesi Hub ekak krnna. UNP ewan anthimta warayath wikkane. plan eka hari giya nm. colomba dala ehe padinchiyta ynwa minissu
රාජපක්ෂ හැතිකරේ කොළඹින් හොරකම් කරන දේවල් ටක් ගාලා ගගෙන් එහා පැත්තට ගෙනියන්නයි ගගෙන් එහා පැත්තෙ රස්සාවල් නැතුව වේලි වේලි හිටපු හිටපු වහල් බයියෝ ටික කොළඹ පැත්තට ඇදපු එකයි තමාමම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
Plan was to link Hambanthota and Colombo (ports and Airports). Not a very bad idea tbh. But another international Airport close to colombo wasn't a good investment. The port though.... effing politicians don't know how to handle anything.මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.
උබට ඔප්පු කරන්න සාක්ශි තියනවද? දන්නෙ නැත්තම් හයිවේ එක අවට ඉන්න ( ගාල්ල, මාතර) එකෙක්ගෙන් අහල බලන්න. කිරියෙ ඉන්නවනේ ගාල්ල මාතර සෙට් එකක්. ඒකත් සුවර් මදිනම් මුල්ම ප්රොජෙක්ට් ප්රොපොසල් බලන්න (දැන් ඒවා තියනවාද දන්නෙ නෑ). අපේ මාම කෙනෙක් ඕකේ වැඩ කරා.සුද්දො ටික තමා. සුද්දෝ ටික ඉක්මනට දකුණට ගෙනියන්නයි, දකුණෙන් ගේන්නයි පුළුවන් උන එකෙන් තමා රටේ ටුවරිසම් ගොඩ ගිහින් ආර්ථිකේ ශක්තිමත් වෙන්න ගත්තේ.
ඔය චන්ද්‍රිකාම කියාපු තඩි බොරුවක්. උබ තාම ඕවා විශ්වාස කරනවාද? චන්ද්‍රික හදන්න තියා හිතලාවත් තිබ්බේ නෑ හයිවේස් ගැන. චන්ද්‍රිකා හයිවේ විදියට පොඩ්ඩක් ගොඩ දැම්මේ දෙමටගොඩ ගුවන් පාලමයි, බොරැල්ල හන්දියේ අන්ඩර් ග්‍රවුන්ඩ් ටනල් සිස්ටම් එකයි, රාගම ගුවන් පාලමයි, ගම්පහ ගුවන් පාලමයි, නුවර ටවුන් එක මැද තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල් සිස්ටම් එකයි. ඒත් ගම්පහ පාලමනම් හදලා ඉවර කරන්න බැරි උනා එයාගේ කාලේ.
කටුනායක හයිවේ එක නම් සිරිමාවෝගේ කාලේ ඉදලාම හදන්න ප්ලෑන් කරලා පාලම් හයකුත් ගහලා තිබ්බේ. හැබැයි හැදුවෙ නෑ. ඊට පස්සෙ ආපු කිසිම ආණ්ඩුවක් හැදුවේ නෑ මහින්ද හදනකන්.
------ Post added on May 30, 2026 at 2:52 AM
ඔව්, කවදාවත් යුද්දෙකින් සම්පුර්ණයෙන් අල්ලා ගන්න බැරි වුන රට, වේගෙන් ඇවිත් ගිවිසුම් ගහලා පාවලා දෙන්නද? රාජසිංහ දෙමළා වුනත් දැන් ඉන්න පාලකයන්ට වඩා රටට යහපතක් කලා. නිළමේල උන්ගේ agenda දුවාගන්න, සුද්දා ගෙනල්ල හොඳම එකෙන් ඇර ගත්ත, මැණිකෙලා ටත් ඇරල, දේපොළ කොල්ල කාලා . කෝටි 20න් හොඳ නුවර වලව්වක් දැන් ගන්න පුළුවන්...මම නම් කියන්නේ පලවෙනි highway එක හදන්න තිබ්බේ colombo to kandy. දකුණට highway හදල ඇත්තටම වැඩක් නැ නේ. රට මැද තමයි ගොඩක් දේවල් වවන්නෙත්. ඒවා රට වටේ නගර වලට ගෙනියන්න පහසු and ඉක්මන්. දකුණේ මොන ලබ්බ්ක්ද බන් තියෙන්නේ කොළඹට ගේන්න.