සල්ලි & Love

Elamaz

Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    FB eken issuve

    මම දන්නෑ මේක කියවන ගැහැනු අය කොච්චර මේක පිලිගනීද කියල.

    ඒත් මම කාලයත් එක්ක තේරැම්ගත්ත දේවල් ටිකක් තමයි මේ.

    මගේ ජීවිතේ අවුරැදු 25ට මම ආදර සම්බන්ධතා 2,3ක් හදාගන්න Try කරල තියෙනවා.

    හැබැයි ඒ හැම තැනකදිම මම අසාර්ථක වුනා.

    ඒ හැම තෝරාගැනීමක්ම මම කරේ නිකන් ආතල් එකටවත් වෙන දේකටවත් නෙවෙයි .ඒ බැඳීම අස්සෙම නතර වෙන්න බලාගෙන

    ඒ Try කරපු හැම තැනකදිම මට පුලුවන් උපරිමයෙන් ආදරේ කරා.මම හැම වෙලාවෙදිම හිතුවෙ මම ඒ ආදරේ කරන කෙනාගෙ සතුට සැනසීම ගැනම විතරයි.

    හැබැයි මට නොතේරැන දෙයක් තිබිල එතන
    ආදරේ ඇතුලෙ අවංකකම විතරක් තිබිල මදි.
    තමන්ට හරිහමන් ප්‍රාග්ධනයක් තියෙන්න ඕනි.

    මට ඒක හොදටම තේරැම් කරේ මගේ අවසාන Try එක.

    ඒ මීට අවුරැද්දකට විතර කලින්.

    අහම්බෙන් සිදුවුන හමුවීමකින් සිදුවුන සිතුවිල්ලක් නිසා පටන් ගත්ත කතාවක් මම ඒක.

    ඉතින් වෙනද විදියටම එතනදිත් පු.ක ඉරාගෙන මම ඒ ගෑනු ලමයට ආදරේ කරා.

    හැම වෙලාවෙම එයාගෙ සතුට විතරක් හිතුව.

    ඒත් මම ආයෙමත් Fail උනා.

    අවසනයේ ඒ ගැහැනු ලමය මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක එකතුවුනා.

    මම ටිකක් කල්පනා කරල අතීතය දිහා බැලුවම මට තේරැන එකම දේ මම ඒ Try කරපු හැම තැනකදිම මට වඩා හොදට සල්ලි දේපල තියෙන අය එක්ක නේද අර මම ආදරේ කරපු අය ගියේ කියල.

    උබ කෙල්ලෙක්ට ආදරේ කරනව නම් උබ කොච්චර අවංකව ආදරේ කරත් වැඩ නැ උබට හරි හමං වාහනයක්,හොද job එකක් ,,සමාජයේ හොද තත්වයක් නැත්තන්

    සමහර වෙලාවට කෙල්ලො දුප්පත් කොල්ලො එක්ක යාලුවෙනව මම දැකල තියෙනවා.ඒව ඒ හුගක් සම්බන්දතා සිදුවුනේ ආකර්ෂණය මත පදනම්ව විතරයි.හුගක් ඒව කාලයත් එක්ක ආකර්ෂණයට තිබුන වටිනාකම අඩුවුනාම සම්බන්ධතාවය තියෙන වටිනාකමත් නැතිවෙලා ඔවුන් ආගන්තුකයො විතරක් වෙනවා

    උබ උංගෙන් ආදරේ විතරක් බලාපොරොත්තු වුනාට උං උබෙන් ඉට වඩා එහා දෙයක් බලාපොරොත්තු වෙනව මචන්.

    ඉස්සර වගේ නෙවෙයි දැං හුගක් කෙල්ලො ආදරේ කියන දේ ඇතුලෙ අවංක කමට වඩා ඒ කොල්ලට කොච්චර සල්ලි තියෙනවද කියන එකයි බලන්නෙ.

    ඉතින් උබට හොද ආදර කතාවක් තියෙන්න නම්
    අනිවාර්යයෙන් හොදට සල්ලිත් තියෙන්න ඕනි
    අඩුම තරමේ ඒකිට වඩා හරි 😌✌️

    This has been my beilef too as long as I can remember, and the urge to provide in a relationship is so high, sometimes I think everything what hell would i have done if I were broke.

    what do you think?
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    man danna ayya kenek innava, 3story geyak, vehicle 02k, lamai hodama school wala, eth uge wife saloon eke eka ekka giya.

    salli nathi eka hithanawa salli nathi eka thama awla kiyala
    salli thiyena eka hithana uge mokak hari adu paduwak kiyala
    habai itin yanna inna un kohomath yanava, enisa relationship waladi athal eka thiyena kam enjoy karanna, awlak unoth plan B yanna, patnerwa replace karanna
     
    • Like
    • Sad
    Reactions: acryan and sahan50

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    918
    1,745
    93

    උබ තවම තෙරුන් අරන් නෑ.සල්ලී ආදරේ තිබුණු පලියට හරියන් නැ ගුණ දර්ම පිරි මනුස්සයෙක් එන්නත් ඕන ජිවිතයට
     
    • Like
    Reactions: Ysa Karu

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    man danna ayya kenek innava, 3story geyak, vehicle 02k, lamai hodama school wala, eth uge wife saloon eke eka ekka giya.

    salli nathi eka hithanawa salli nathi eka thama awla kiyala
    salli thiyena eka hithana uge mokak hari adu paduwak kiyala
    habai itin yanna inna un kohomath yanava, enisa relationship waladi athal eka thiyena kam enjoy karanna, awlak unoth plan B yanna, patnerwa replace karanna
    e mchn immediate attraction ekata set vena eewane, mn kiyanne ehema newei, kellek thiyagannakota eekita provide karanna barinm/ financially patta awulnm uu sira relationship ekakata sudusu na kiyala mn hithanne

    මිනිස්සුන්ට මොන දේ උනත් ඇතිවෙනවා බන් කාලයක් යද්දි. තේරුම් ඇරන් ඉන්න එකයි වැඩේ
    tru that, scarcity is what makes anything interesting
    ------ Post added on May 30, 2026 at 12:42 AM

    Boru wedak tamai ban anthimata me okoma
    human species eke pawathmata, reproduction oone nisa, podi responsibility ekakuth thiyenawa ne, global scale eken baluwama ekek lamai haduwe na kiyala mukuth ven na, eeth hama ekektama vagakeema thiyenawa
    ------ Post added on May 30, 2026 at 12:45 AM

    Salli one
    yep
    ------ Post added on May 30, 2026 at 12:46 AM

    Salli or Big bijja.
    Deken ekak one
    above average is the best according to women, for fantasies and shit arenna too big is a hassle
    ------ Post added on May 30, 2026 at 12:47 AM

    උබ තවම තෙරුන් අරන් නෑ.සල්ලී ආදරේ තිබුණු පලියට හරියන් නැ ගුණ දර්ම පිරි මනුස්සයෙක් එන්නත් ඕන ජිවිතයට

    cheating kiyanne harima natural deyak bn, every story has two sides ne, till death do us apart kiyala gahapu agreement eka kadana eka varadiy, habai if there isnt that (being in a relationship without marriage) or if the other party already violated the agreement somehow and that leading to cheating (emotional abuse, neglect etc) is still bad but understandable in my opinion, even tho i know how terrible itll feel if it happens to me
    ------ Post added on May 30, 2026 at 12:52 AM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    බුදු බනේ තියෙන්නෙ කාටවත් නීති දාල පාවිච්චියට ගන්න බැරි වෙන්න වහල තියන්න බරි වස්තු හතරක් ගැන. රජ කුමාරයද,දුගියද,මහල්ලද, ලෙඩාද කියල වෙනසක් නෑ, හැමෝටම පොදු දේවල් හතරක්. පොදු පාර,පොදු නාන තාටාකය, පොදු සමාජ ශාලාව. හතරවෙනි එක තමා ගෑනි…
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    බුදු බනේ තියෙන්නෙ කාටවත් නීති දාල පාවිච්චියට ගන්න බැරි වෙන්න වහල තියන්න බරි වස්තු හතරක් ගැන. රජ කුමාරයද,දුගියද,මහල්ලද, ලෙඩාද කියල වෙනසක් නෑ, හැමෝටම පොදු දේවල් හතරක්. පොදු පාර,පොදු නාන තාටාකය, පොදු සමාජ ශාලාව. හතරවෙනි එක තමා ගෑනි…
    thripitake koheda thiyenne bro?
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    243
    197
    43
    thripitake koheda thiyenne bro?
    බුදු බනේ තියෙන්නෙ කාටවත් නීති දාල පාවිච්චියට ගන්න බැරි වෙන්න වහල තියන්න බරි වස්තු හතරක් ගැන. රජ කුමාරයද,දුගියද,මහල්ලද, ලෙඩාද කියල වෙනසක් නෑ, හැමෝටම පොදු දේවල් හතරක්. පොදු පාර,පොදු නාන තාටාකය, පොදු සමාජ ශාලාව. හතරවෙනි එක තමා ගෑනි…
    No, this is absolutely false.

    This statement is a complete fabrication and a severe misrepresentation of Buddhist teachings. There is absolutely no teaching in the Tripitaka (Buddhist canon) that categorizes women as "public property."

    Here is a breakdown of why this comment is entirely incorrect:

    • Gross Violation of Buddhist Ethics: Grouping women with public infrastructure directly contradicts the core of Buddhist morality. The Third Precept (Kamesu micchacara veramani) explicitly prohibits sexual misconduct. Buddhism places a high value on respecting personal boundaries, consent, faithfulness, and the sanctity of relationships.
    • Distortion of Meritorious Acts: It is true that Buddhism praises the creation of public goods. Texts like the Vanaropa Sutta explain that constructing public roads, bridges, bathing ponds, and resting halls (ambalama/salawa) for the benefit of all people (regardless of class or status) brings great merit. However, maliciously adding "women" to this list as a fourth item is a completely fabricated internet distortion.
    • The True Status of Women in Buddhism: Far from treating women as objects, Buddhism was revolutionary in ancient India for elevating their status. The Buddha affirmed that women have the exact same intellectual and spiritual capacity for Enlightenment as men, which led to the establishment of the Bhikkhuni (nuns) order.
    • Respect in Relationships: In texts like the Sigalovada Sutta, the Buddha clearly outlines the duties within a family. A husband is taught to treat his wife with immense respect, courtesy, faithfulness, and honor—the exact opposite of treating her as a communal object.
    Conclusion: The comment you read is a misogynistic troll post. It is a fabricated statement designed to degrade women and disrespect the religion by falsely attributing a highly offensive worldview to "Budu Bana" (the Buddha's teachings).
     
    • Like
    Reactions: Phone Hora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,056
    71,477
    113
    FB eken issuve

    මම දන්නෑ මේක කියවන ගැහැනු අය කොච්චර මේක පිලිගනීද කියල.

    ඒත් මම කාලයත් එක්ක තේරැම්ගත්ත දේවල් ටිකක් තමයි මේ.

    මගේ ජීවිතේ අවුරැදු 25ට මම ආදර සම්බන්ධතා 2,3ක් හදාගන්න Try කරල තියෙනවා.

    හැබැයි ඒ හැම තැනකදිම මම අසාර්ථක වුනා.

    ඒ හැම තෝරාගැනීමක්ම මම කරේ නිකන් ආතල් එකටවත් වෙන දේකටවත් නෙවෙයි .ඒ බැඳීම අස්සෙම නතර වෙන්න බලාගෙන

    ඒ Try කරපු හැම තැනකදිම මට පුලුවන් උපරිමයෙන් ආදරේ කරා.මම හැම වෙලාවෙදිම හිතුවෙ මම ඒ ආදරේ කරන කෙනාගෙ සතුට සැනසීම ගැනම විතරයි.

    හැබැයි මට නොතේරැන දෙයක් තිබිල එතන
    ආදරේ ඇතුලෙ අවංකකම විතරක් තිබිල මදි.
    තමන්ට හරිහමන් ප්‍රාග්ධනයක් තියෙන්න ඕනි.

    මට ඒක හොදටම තේරැම් කරේ මගේ අවසාන Try එක.

    ඒ මීට අවුරැද්දකට විතර කලින්.

    අහම්බෙන් සිදුවුන හමුවීමකින් සිදුවුන සිතුවිල්ලක් නිසා පටන් ගත්ත කතාවක් මම ඒක.

    ඉතින් වෙනද විදියටම එතනදිත් පු.ක ඉරාගෙන මම ඒ ගෑනු ලමයට ආදරේ කරා.

    හැම වෙලාවෙම එයාගෙ සතුට විතරක් හිතුව.

    ඒත් මම ආයෙමත් Fail උනා.

    අවසනයේ ඒ ගැහැනු ලමය මට වඩා සල්ලි තියෙන කෙනෙක් එක්ක එකතුවුනා.

    මම ටිකක් කල්පනා කරල අතීතය දිහා බැලුවම මට තේරැන එකම දේ මම ඒ Try කරපු හැම තැනකදිම මට වඩා හොදට සල්ලි දේපල තියෙන අය එක්ක නේද අර මම ආදරේ කරපු අය ගියේ කියල.

    උබ කෙල්ලෙක්ට ආදරේ කරනව නම් උබ කොච්චර අවංකව ආදරේ කරත් වැඩ නැ උබට හරි හමං වාහනයක්,හොද job එකක් ,,සමාජයේ හොද තත්වයක් නැත්තන්

    සමහර වෙලාවට කෙල්ලො දුප්පත් කොල්ලො එක්ක යාලුවෙනව මම දැකල තියෙනවා.ඒව ඒ හුගක් සම්බන්දතා සිදුවුනේ ආකර්ෂණය මත පදනම්ව විතරයි.හුගක් ඒව කාලයත් එක්ක ආකර්ෂණයට තිබුන වටිනාකම අඩුවුනාම සම්බන්ධතාවය තියෙන වටිනාකමත් නැතිවෙලා ඔවුන් ආගන්තුකයො විතරක් වෙනවා

    උබ උංගෙන් ආදරේ විතරක් බලාපොරොත්තු වුනාට උං උබෙන් ඉට වඩා එහා දෙයක් බලාපොරොත්තු වෙනව මචන්.

    ඉස්සර වගේ නෙවෙයි දැං හුගක් කෙල්ලො ආදරේ කියන දේ ඇතුලෙ අවංක කමට වඩා ඒ කොල්ලට කොච්චර සල්ලි තියෙනවද කියන එකයි බලන්නෙ.

    ඉතින් උබට හොද ආදර කතාවක් තියෙන්න නම්
    අනිවාර්යයෙන් හොදට සල්ලිත් තියෙන්න ඕනි
    අඩුම තරමේ ඒකිට වඩා හරි 😌✌️

    This has been my beilef too as long as I can remember, and the urge to provide in a relationship is so high, sometimes I think everything what hell would i have done if I were broke.

    what do you think?
    ඕක ටිකක් සංකීර්න දෙයක්, ඔය සිද්දිය මිනිස්සු අනුව වෙනස් වෙනවා, සෙට් වෙන වයස අනුව වෙනස් වෙනවා, එක එකාගෙ ambitions අනුව වෙනස් වෙනවා, social media influence අනුව වෙනස් වෙනවා. ගෙදර උන්ගෙ influence අනුව වෙනස් වෙනවා.

    අපේ ගෙවල් පැත්තේ පවුල් දෙකක් තියෙනවා කෙල්ලොමයි ඉන්නෙ, ගෙදර උන්ගෙ බලාපොරොත්තුව සහ උත්සහය උන් සෙට් එක සල්ලි තියෙන උන්ට වඩ ලෙවල් කීපයක් උඩ කොල්ලොන්ගෙ ඇඟේ ගහන්න. සමහර කෙල්ලොනම් හොඳයි, සමහර උන් චාටර්. හැබැයි උනුත් උන්ගෙ දුප්පත්කම පෙන්නගෙන නටන්නෙ නෑ. උනුත් සේසතම වියදම් කරලා අර සමාජය විදියට හැදෙනවා.

    සල්ලි තියෙන උන් කවදාවත් පහලට එන්නෙ නෑ, උන්ට සමාජ සේවේ කරන්න අමාරුවක් නෑ. උන් එක්කො උන්ගෙ ලෙවල් නැත්තන් උඩට තමා යන්නෙ.

    වයසට ගියාම තරුන කාලේ වගෙ experiment එකක් කරලා ගොඩයන්න පුලුවන්ද කියලා බලන්නෙ නෑ, උන් බලන්නෙ කෙලින්ම ready made තැනකට සෙට් වෙන්න.

    අද කාලේ ටිකක් ලස්සන කෙල්ලො බලන්නෙ රූපෙන් ගොඩ යන්න, නිකන් බලපන්කො කපරාරු කරපු නැති බිත්ති ඉස්සරහ ටික්ටොක් ඉන්ස්ටා කරන උන්, උන් ලොවෙත් උන්ගෙ ලෙවල් එකට සෙට් වෙන්න කැමති නෑ. උන්ට ඕන ඊට උඩට යන්න. ඒක එන්නෙ social media influence එකෙන්

    දුප්පත් උනත් තමන්ව හොඳට represent කරගන්න පුලුවන් වෙන්න ඕනා, පිලිවෙලට ඇඳලා, ලස්සනට කතා කරලා, ප්‍රසන්න personality එකක් පෙන්නලා, ගෙවල් උනත් පිරිසිඳුවට තියාගෙන, දියුනුවෙන්න ambition එකක් හදාගෙන ලොකු දෙයක් කරගන්න පුලුවන්. අන්න එහෙම උන්ට සල්ලි කියන එක ලොකු barrier එකක් නෙවී.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    Umbalata wena honda ekak da ganna bari nisane gani pita yai kiyala baya...
    Namuth 4 wate ganu inna, kuduth gahana, 3 wheel padina unta good looking ganu innawa. Un elewwath yanne na..

    Ganunta ape confidence eka feel wenawa..
    Okai aththa..
     
    • Like
    Reactions: olu bakka

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,236
    7,051
    113
    thripitake koheda thiyenne bro?
    vinaya pitake tiyenne machan.. hoyala link eka danmam

    No, this is absolutely false.

    This statement is a complete fabrication and a severe misrepresentation of Buddhist teachings. There is absolutely no teaching in the Tripitaka (Buddhist canon) that categorizes women as "public property."

    Here is a breakdown of why this comment is entirely incorrect:

    • Gross Violation of Buddhist Ethics: Grouping women with public infrastructure directly contradicts the core of Buddhist morality. The Third Precept (Kamesu micchacara veramani) explicitly prohibits sexual misconduct. Buddhism places a high value on respecting personal boundaries, consent, faithfulness, and the sanctity of relationships.
    • Distortion of Meritorious Acts: It is true that Buddhism praises the creation of public goods. Texts like the Vanaropa Sutta explain that constructing public roads, bridges, bathing ponds, and resting halls (ambalama/salawa) for the benefit of all people (regardless of class or status) brings great merit. However, maliciously adding "women" to this list as a fourth item is a completely fabricated internet distortion.
    • The True Status of Women in Buddhism: Far from treating women as objects, Buddhism was revolutionary in ancient India for elevating their status. The Buddha affirmed that women have the exact same intellectual and spiritual capacity for Enlightenment as men, which led to the establishment of the Bhikkhuni (nuns) order.
    • Respect in Relationships: In texts like the Sigalovada Sutta, the Buddha clearly outlines the duties within a family. A husband is taught to treat his wife with immense respect, courtesy, faithfulness, and honor—the exact opposite of treating her as a communal object.
    Conclusion: The comment you read is a misogynistic troll post. It is a fabricated statement designed to degrade women and disrespect the religion by falsely attributing a highly offensive worldview to "Budu Bana" (the Buddha's teachings).
    Ai(Actual Indian) 😂😂 bulshit
    ------ Post added on May 30, 2026 at 11:58 AM
     
    • Like
    Reactions: Elamaz

    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    642
    760
    93
    Hypertext Transfer Protocol
    Umbalata wena honda ekak da ganna bari nisane gani pita yai kiyala baya...
    Namuth 4 wate ganu inna, kuduth gahana, 3 wheel padina unta good looking ganu innawa. Un elewwath yanne na..

    Ganunta ape confidence eka feel wenawa..
    Okai aththa..
    haalle kiyanne oooka gana vunata, mage prashne eeka newe bro, I believe, in a relationship the man should be able to provide, for that he has to be financially capable, if not hes not capable of haivng a real relationship eeka gana ubala monada hithanne kiyala mn ahanne

    ඕක ටිකක් සංකීර්න දෙයක්, ඔය සිද්දිය මිනිස්සු අනුව වෙනස් වෙනවා, සෙට් වෙන වයස අනුව වෙනස් වෙනවා, එක එකාගෙ ambitions අනුව වෙනස් වෙනවා, social media influence අනුව වෙනස් වෙනවා. ගෙදර උන්ගෙ influence අනුව වෙනස් වෙනවා.

    අපේ ගෙවල් පැත්තේ පවුල් දෙකක් තියෙනවා කෙල්ලොමයි ඉන්නෙ, ගෙදර උන්ගෙ බලාපොරොත්තුව සහ උත්සහය උන් සෙට් එක සල්ලි තියෙන උන්ට වඩ ලෙවල් කීපයක් උඩ කොල්ලොන්ගෙ ඇඟේ ගහන්න. සමහර කෙල්ලොනම් හොඳයි, සමහර උන් චාටර්. හැබැයි උනුත් උන්ගෙ දුප්පත්කම පෙන්නගෙන නටන්නෙ නෑ. උනුත් සේසතම වියදම් කරලා අර සමාජය විදියට හැදෙනවා.

    සල්ලි තියෙන උන් කවදාවත් පහලට එන්නෙ නෑ, උන්ට සමාජ සේවේ කරන්න අමාරුවක් නෑ. උන් එක්කො උන්ගෙ ලෙවල් නැත්තන් උඩට තමා යන්නෙ.

    වයසට ගියාම තරුන කාලේ වගෙ experiment එකක් කරලා ගොඩයන්න පුලුවන්ද කියලා බලන්නෙ නෑ, උන් බලන්නෙ කෙලින්ම ready made තැනකට සෙට් වෙන්න.

    අද කාලේ ටිකක් ලස්සන කෙල්ලො බලන්නෙ රූපෙන් ගොඩ යන්න, නිකන් බලපන්කො කපරාරු කරපු නැති බිත්ති ඉස්සරහ ටික්ටොක් ඉන්ස්ටා කරන උන්, උන් ලොවෙත් උන්ගෙ ලෙවල් එකට සෙට් වෙන්න කැමති නෑ. උන්ට ඕන ඊට උඩට යන්න. ඒක එන්නෙ social media influence එකෙන්

    දුප්පත් උනත් තමන්ව හොඳට represent කරගන්න පුලුවන් වෙන්න ඕනා, පිලිවෙලට ඇඳලා, ලස්සනට කතා කරලා, ප්‍රසන්න personality එකක් පෙන්නලා, ගෙවල් උනත් පිරිසිඳුවට තියාගෙන, දියුනුවෙන්න ambition එකක් හදාගෙන ලොකු දෙයක් කරගන්න පුලුවන්. අන්න එහෙම උන්ට සල්ලි කියන එක ලොකු barrier එකක් නෙවී.
    this is true and completely natural. I agree. eeth mage prashne, if a guy is not financially capable of taking care of a woman, he's not suitable for a real relationship. That's my belif, what do you guys think?
    ------ Post added on May 30, 2026 at 12:25 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,565
    48,791
    113
    සේදවත්ත
    man danna ayya kenek innava, 3story geyak, vehicle 02k, lamai hodama school wala, eth uge wife saloon eke eka ekka giya.

    salli nathi eka hithanawa salli nathi eka thama awla kiyala
    salli thiyena eka hithana uge mokak hari adu paduwak kiyala
    habai itin yanna inna un kohomath yanava, enisa relationship waladi athal eka thiyena kam enjoy karanna, awlak unoth plan B yanna, patnerwa replace karanna
    ඇද උඩ දගකරනා මගේ කරනවෑමී කොල්ලා කල දේ මගේ හිත සසල කලා සිතකින්වත් නොසිතූ සේ . මම රෙදි උනන තුරා ලැජ්ජා තියන තුරා කෙදිනවත් යන් නෑ සැලොන් යන් නෑ සැලෝන් යන් නැ සැලෝඕඕඕඕන්
     
    • Haha
    Reactions: Elamaz

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,379
    1,613
    113
    haalle kiyanne oooka gana vunata, mage prashne eeka newe bro, I believe, in a relationship the man should be able to provide, for that he has to be financially capable, if not hes not capable of haivng a real relationship eeka gana ubala monada hithanne kiyala mn ahanne

    this is true and completely natural. I agree. eeth mage prashne, if a guy is not financially capable of taking care of a woman, he's not suitable for a real relationship. That's my belif, what do you guys think?
    ------ Post added on May 30, 2026 at 12:25 PM

    You play as the ball comes @Elamaz brah.. - true it's checked whether the man has a job and nowadays the woman too but how do you define financial capability..? is there a yardstick..?

    What if you are financially capable in your standard of belief now but happen to get crippled in a few years via a motor car accident..?

    All religions say that life is fragile and temporary; so make the most of this weekend.. :D

    PS - regardless of whether you are financially alright or not, by the time you come to the late 20s, your so and so will forcefuclly hook you up with someone..
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    vinaya pitake tiyenne machan.. hoyala link eka danmam

    Ai(Actual Indian) 😂😂 bulshit
    ------ Post added on May 30, 2026 at 11:58 AM
    Ah hunga kalekin bro , kohomada Dan ,hondin Innawada ? mn ara CPU giveaway eken ekak hambunu member kenek