ණය ඇපකරුවන්ට අතිශය තීරණාත්මක නඩු තීන්දුවක්!

randext86

Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    එක්කෝ සිංහලෙන් කියාපිය එක්කෝ ඉංග්‍රීසියෙන් කියාපිය

    මළ අප්පිරියයි ඔහොම දකිද්දී
    චතුරංග අබේසිංහ ස්ටයිල්. ©

    FB එකේ පල් හෑලි ලියන ගොඩක් එවුන්ට තියෙන ලෙඩක් ඕක.

    උදා:

    "පබ්ලික් ෆොරම් එකක තමන් එඩියූකෙටඩ්, අනිත් එවුන්ට වඩා සුපීරියර් කියල පෙන්වන්න සමහරු යූස් කරන ස්ට්‍රැටජි එකක් ඕක"
     
    • Like
    Reactions: NRTG

    thisisfake

    Junior member
  • Jul 31, 2021
    31
    30
    18
    ඔව් ඇත්ත. කලිනුත් තිබිලා මේ ගැන පහල උසාවියෙක් දුන්න තින්දුවකට සුප්‍රිම් කෝට් එකට ආපු ඇපිල් එකක තින්දුවක්. 26 දුන්නේ.

    මෙතනින් නඩු තින්දුව කියවලා බලන්න.
    https://supremecourt.lk/judgements/
    පිටු 10ක් තියනවා සවිස්තරව.
    SC/CHC APPEAL/34/2017



    එහෙම එකක් නැත. කලිනුත් මිට අදාලව විවිධ නඩු තින්දු තියනවා.

    මිනිමැරුමකත් මිනිමරුමකට සහය දක්වු අයට දඩුවම් කරනවා. ගිවිසුමකට ඇපයට අස්සං කරනවා කියන්නේ බලන් සිටිමක් නොවේ.
    මේක නම් මරු ..මන් අද දන්නේ . ..පිටු 10 chatgpt ට කියල සාරාංශ කරලා කියන්න කිව්වම මරු . .තියෙන තියෙන එව්වා කියවන්න පුළුවන් . .




    Simple summary of what happened:
    • A brother, T. A. Donald, worked in Italy and claimed he sent money to buy a house in Sri Lanka.
    • The house was purchased in 1993, but it was registered in the name of his younger sister, T. A. Roopa Thenuwara, who was only 18 years old at the time.
    • The brother said the sister agreed to hold the property for him and transfer it to him when requested.
    • Years later, a dispute arose when the sister claimed the house was hers and allegedly removed the brother from the property.

    What the courts found​

    The courts examined:
    • Letters written by the sister.
    • Testimony from family members.
    • Evidence about who borrowed money and who repaid the loans used to buy the house.
    The courts believed the brother's evidence more than the sister's evidence because:
    • The sister's own letters appeared to acknowledge that the brother was responsible for repaying the loans.
    • Some witnesses for the sister contradicted themselves.
    • The trial judge found the brother's witnesses more credible.

    Main legal issue​

    The sister argued that the brother did not provide the entire purchase price, so he could not claim ownership under Section 84 of the Trusts Ordinance.
    The Supreme Court rejected that argument, finding that:
    • The money used to buy the property ultimately came from or was repaid by the brother.
    • Therefore, he effectively provided the full consideration for the purchase.

    Final decision​

    The Supreme Court:
    • Agreed with the District Court and High Court.
    • Held that the property was held in trust for the brother.
    • Dismissed the sister's appeal.
    • Made no order for costs (neither side was ordered to pay the other's legal costs).
    Result: The brother won. The courts accepted that although the property was registered in the sister's name, it was bought using money provided by the brother, so she held it in trust for him.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,910
    23,770
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කස්ටිය කලබල වෙන්න එපා, පොස්ට් එකේ හරියටම කියලා නෑ. මෙන්න මේ කෑල්ල මම හිතන්නෙ වැදගත් ඔතනදි

    Colombo, May 28 (Daily Mirror) - The Supreme Court ruled that a bank is legally entitled to institute action directly against a guarantor without first proceeding against the principal debtor, provided the guarantor has expressly waived that right in the guarantee agreement.


    https://www.dailymirror.lk/print/br...ut-suing-principal-debtor-first-SC/108-341501
    මන් බැලුව තිබ්බ නීති වෙනස් උනේ කොහොමද කියල. :rofl: පෝස්ට් හදල දානව මිනිසුන්ට හරියට මැසේජ් එක නොදී.
     
    • Like
    Reactions: tharakaf and NRTG

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    879
    492
    63
    Homagama
    පශ්චාත් උපාධි වලට ශිෂ්‍යත්ව ගත්තු අයටත් මේ නීතිය අදාල වෙන්න ඕනේ, මොකද ඒ ගොල්ලොත් ඇපකාරයෙක් අත්සන් කරලා තමයි විදේශ ගත වෙන්නේ.
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,636
    1,691
    113
    Galle
    පොඩි ඇඩ්වයිස් එකක්... ඈපෙට අත්සන් කරලා මගදී අයින් වෙන්න ක්‍රමයක් තියෙනවද....