විදුලි පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර තිබෙනවා.
එය අද පස්වරු 3.00 පමණ වන විට යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි බලක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසන්නේ.
- https://hirunews.lk/469273/power-cuts-in-several-areas-to-maintain-balance-in-the-electricity-system