වැඩ බැරි අනුර වැඩ පෙන්වයි: විදුලි පද්ධතියේ සමතුලිතතාව රැකීමට ප්‍රදේශ කිහිපයක විදුලිය කපයි!

monson

Well-known member
  • May 7, 2007
    25,016
    27,185
    113
    :lol: 🤌
    විදුලි පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කර තිබෙනවා.

    එය අද පස්වරු 3.00 පමණ වන විට යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි බලක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසන්නේ.


    - https://hirunews.lk/469273/power-cuts-in-several-areas-to-maintain-balance-in-the-electricity-system