අඩු කුලේ උන් ලවුසිපිකර් බැදලා පාරේ

astrin

Well-known member
  • Oct 9, 2022
    519
    632
    93
    දැන් එද්දී පාරේ එහා කෙළවරේ ඉදන් මේහා කෙළවරටම මුන් ලවුස් පිකර් බැදලා ලයිට් කණු වල කානක් අහෙන්ඩ් නෑ, බුද්ධාගමට ගොවුරවයක් නැතුව නෙමෙයි ඒත් මේක අහන් ඉන්ඩ් අමාරුයි.

    මිනිස්සුන්ට ඕනේ නම් බොදු ගීත ගෙදර දාගෙන අහනවනේ බන් .

    වෙසක් වෙසක් එකේ තියන සැනසීම මුන් කනවා පුදුම කරුමයක්

    ඒක ලොක්කෙක් කියනවා මන් අහගෙන සද්දේ මාධි වගේලු ඌට අර යකඩ බැරල් එකේ
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    519
    632
    93
    මෙහෙත් එහෙම තමා.ගිය පාර පෝයට උදේ 4 ට පටන් අරන් රෑ 1.30 ට වගේ ඉවර කරේ. හොද පන ගියා
    පුදුම කරදරයක් මේක මං මේ නොයිස් කැන්සලේෂන් හෙට සෙට් එක ගහගෙන ඉන්නේ අමාරුයි මේක. අපේ පාරේ පොඩි පොඩි වතු තියෙන්නේ ඔක්කොම ඉතින් ඒක ගෙදරක ලයිට් කණවක් තියෙනවා හරියටම තට්ටු දෙකේ ගෙදර slab එකේ උඩම හරියට ස්ලැප් එකටම ෆේස් වෙන්න මුං බැඳලා තියෙනවා ලව්ස්පීකර් එකක් ඒ ගෙදර මිනිස්සු නම් කොහොම ඉන්නවද දන්නෑ
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    519
    632
    93
    sinhala baduddyo ohmada thama un hithanne un gena wetharayi pulwan nam adu karanna kiyala kiyala balapan ubata kanata gahayi :lol:
    මේ සිංහල බෞද්ධයෝ නෙමෙයි බං සිංහල හුත්තිගේ පුතාලා. ඉන්න කාඩම සෙට් එක තමයි බං මේක ගැටගහන්න මූලික වෙලා ඉන්නේ
     

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    170
    258
    63
    කොළඹ area එකේ යද්දිනම් වැඩිය කූඩු තිබුනෙත් නෑ
    හැව්ලොක් සිටි එක නිකන් කරන්න ඕනි නිසා ඩෙකරේට් කරල වගේ පෙනුනෙ බකට් ටිකක් එල්ලල පාර දිගට

    ලව්ඩ් ස්පීකර් එල්ලන උන්නම් මහ වාතයක්
    ගමේ ඉන්න කාඩම සෙට් එක තමා ඔව්ව එල්ලල ගමටම බණ අස්සවන්න යන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,375
    6,240
    113
    පළාතක ම කරන්ට් එකට හිකවිලා යන වැඩක් කරපන්. නැතුව ඕව උන්ට කියල තේරුම් කරනවා බොරු
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    519
    632
    93
    මොක්ක්ද බ්‍රෑන්ඩ් එක මොඩල් එක
    soundcore

    එතකොට වේස තම්බි ඌරෝ තුන් වෙලට හැමදාම ලතෝනි තියන එක? 🤔
    ඒකත් අවුල් ත්මා , මෙහෙ නෑ ඒව
    ------ Post added on May 30, 2026 at 7:10 PM
     
    • Like
    Reactions: War Fighter

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,423
    8,185
    113
    ආතල් හැබැයි. ඔක ඇහෙද්දි තමයි නියම වෙසක් ෆිලින් එක එන්නේ අර පොඩි කාලේ වගේ. එලියට ගිහින් දන්සැලක් කාල පන්සලට ගිහින් ආපු කාලේ මතක් උනා. 🥹
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,170
    5,675
    113
    mn puruddak widiyata bodu bathi gee ahanwa aduyi

    mokada wesak walata poson walata ude hawasa ahanna labenwane ekama set eka
    epa wenakan.

    habayi mona wunath Mohideen Beg Master ge sindu set eka tharam ppapiuwata danena denna ba wena kagewath sindu walata

    except Danno Budunge sinduwa.

    meheth dan damma

    heta ude thiyuena dansala ta ada hawasa idan.

    saneepayi. kanata

    eth lokuwata oluwata ganne nam na, mama hate karanna karanna apiwa burn wena eka wenne.
    allagane nathuwa hitiya ma hari. or eka enjoy karama hari.