අහින්සක ළමයි දෙන්නට මොන හිතකින් එහෙම කලාද මන්දා ඒ නරුම තාත්තා. අම්මට පිළිකාවක් කියලා හෝටල් කාමරයක ළමයි නවත්තලා ගිහිම්. පඅම්මට පිළිකාවකුත් නෑ.හොර අයිඩි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අහින්සක ළමයි දෙන්නට මොන හිතකින් එහෙම කලාද මන්දා ඒ නරුම තාත්තා.
    අම්මට පිළිකාවක් කියලා හෝටල් කාමරයක ළමයි නවත්තලා ගිහිම්. පඅම්මට පිළිකාවකුත් නෑ.හොර අයිඩින්ටියකින් ඉදලා බොරුකරලා ළමයි දාලා හිගාකාලා අවසානේ මරලා.හෝටල් කාමරයේම ළමයි දුම ආග්‍රහනය වෙන්න ඇරලා මේ නරුම මිනිහා.


    May be an image of child, smiling and text
     
    • Sad
    Reactions: Inigo Montoya

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,329
    5,893
    113
    ubtath wedak nathi apitath wadak nathi mewage karuma hutte news danne nathiwa hithan.

    wesak dwase thama me ponnayo okkotama

    ganiu nge heluwe lassanayi
    cheewara dariyo kjarna asikkitha wadayi
    eka eka ponnayo lamayi marana ewayi
    thread danna puluwan.
     
    • Sad
    Reactions: Inigo Montoya