හන්දි ගානේ බෝර්ඩ් උස්සන්, තියන ආණ්ඩුවට සාප කරක් කර , ඉංග්‍රීසි උගත් , privet campus ගිය සෙට් එකට ඉරිශියා කරකර බඩගින්නේ වේලෙන්න පුළුවන්අපෙ ලොකුතාත්තගෙ පුතාගෙ පුතා ඒකට යවන්න හදන්න
උගෙ තාත්ත හෙන ආඩම්බරයෙන් කයිය ගහනව. ඌ හැමදේම දන්න බස් ඩ්රයිවර් කෙනෙක්. ඒහින්ද මං ඕකට මුකුත් කීවොත් ඉරිසියාව කියල බනිනව.
කොල්ලට ඕකෙන් එලියට ඇවිත් රස්සා ඉල්ලල උද්ඝෝෂණය කරන්න වෙයිද. මං හිතුවෙ
කොරියන් එකසැම් ලියල හොද මාක්ස් දාල එහෙ ගියානම් ඔයිට වැඩිය වටිනව.
ඩ්රයිවරේ හැම හුත්තටම විචාර දිදී හිටියට කොල්ලට ගෙයක් හදාගන්න ඉඩම් කෑල්ලක්වත් දෙන්න වත්කමක් නෑ. ඉන්න ගෙදර යන්නෙ බාල පුතාට.
මං මුකුත් නොකිය ඉන්නද? ඕක මගෙ ප්රෂ්නයක් නෙවෙයිනෙ. කොල්ල පෞ. ඌටත් ඉතින් ඔලුවක් තියෙන්න ඕන 20 කියන්නෙ පොඩි එකෙක් නෙවෙයිනෙ මෝඩ පකෙඛ් වගේ හැසේරෙන්නෙ