ටොයොටා ෆේල් ද?

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,765
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    නිකමට දැන් ටොයෝටාවල මාකට් share එක බලන්න හිතුනා දැකපු වීඩියෝවක් නිසා.

    අඩෝ අදටත් ලෝකෙ Biggest ම Vehicle Manufacturer ටොයෝටනෙ බන්.

    මිනිස්සු අපේ ඔලු හදලා තියෙන්නෙ දැන් ටොයෝටා විකිනෙන් නෑ, ලෝකෙ යන්නෙ EV / Tesla / BYD එක්ක කියලනෙ.

    බලපන් ටොයෝටා සෙල්ස්, අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙලා මිස කිසිම අවුරුද්දක කලින් අවුරුද්දට වඩා අඩුවෙලා නෑ. :yes: :yes:

    චයිනීස් වාහන හතු පිපුනා වගේ ආවට ටොයොටා සේල්ස් වලට ඒක දැනිලවත් නෑ.

    PS: I'm not a Toyota owner anyway.

    Screenshot-2026-05-31-at-09-37-13.png

    මේකනම් ටිකක් ගොන් වීඩියෝ එකක්. හැබෙයි ඒකෙ අන්තිමට කියල තියෙන දේනම් true.

    “ටොයොටා කියන්නෙ race එක මුලින්ම පටන් ගන්න කෙනා නෙමෙයි. කවදාවත් කිසිම අලුත් technologies මුලින්ම තමන්ගෙ වාහන වලට ඔබපු කෙනා නෙමෙයි.“

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,545
    113
    මාලඹේ
    පරශ්නේ නිකම් උඩින් බලලා Threadsදාලා😂😂

    ඇමරිකාවේ කැනඩාවේ EU වල Chinese වාහන වලට දාලා තියෙන් සම්පාදක අයින්කරන්න කියපංකො මොකද වෙන්නේ කියලා බලන්න😬
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    චීන පොන්නුන්ගෙ බඩු ගන්නෙ අපේ වගේ අඩු කුලේ රටවල් විතරයි. නිකමට බලපන් දියුණු රටවල් වල ඔය චයිනීස් බ්‍රෑන්ඩ් වල ෆෝන් වත් තියෙනවද කියල? ඇන්ඩ්‍රොයිඩ් නම් සැම්සුන්, නැත්නම් අයිෆෝන්. ඒවගේ තමා. ටොයෝටත් ev හදනවා. CHR ev, Hilux ev එකක් එහෙම එනවා. මෙහෙට නම් එන්නෑ. හරියට හැදිච්ච සොලිඩ් බ්‍රෑන්ඩ් නේම් එකයි, දශක ගාණක් තිස්සෙ තියෙන reliability ගැන reputation එකයි ඔය ඩෑෂ්බෝඩ් එකේ ගහපු ටීවී වලින් හොල්ලන්න අමාරුයි බං. ලංකාවේ උන් ev පස්සෙ දුවන්නෙ ලාබ නිසා. ටොයෝටා උන්ට විෂන් එකක් තියෙනවා.
     
    Last edited:

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,765
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පරශ්නේ නිකම් උඩින් බලලා Threadsදාලා😂😂

    ඇමරිකාවේ කැනඩාවේ EU වල Chinese වාහන වලට දාලා තියෙන් සම්පාදක අයින්කරන්න කියපංකො මොකද වෙන්නේ කියලා බලන්න😬

    2024 මැයි මාසෙ තමයි අමෙරිකාව Chinese vehicles වලට 100% Tariff ගැහුවෙ.
    කැනඩාව 100% Tariff ගැහුවෙ 2024 november මාසෙ.
    EU වල චයිනීස් වෙහිකල් වලට special Tariff එකක් නෑ, සාමන්ය අනික් වාහන ගානමයි

    ඊට කලින් උනත් ඔය කියන චයිනීස් වාහන තිබ්බා. එහෙමයි කියල සේල්ස් වෙනසක් වෙලා නෑ බන් ඒ අවුරුදු වලත්

    උන්ට EV ගන්න ඕනෙනම් tesla ගන්නවා බන්, BYD මොකටද?
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,947
    113
    චීන පොන්නුන්ගෙ බඩු ගන්නෙ අපේ වගේ අඩු කුලේ රටවල් විතරයි. නිකමට බලපන් දියුණු රටවල් වල ඔය චයිනීස් බ්‍රෑන්ඩ් වල ෆෝන් වත් තියෙනවද කියල? ඇන්ඩ්‍රොයිඩ් නම් සැම්සුන්, නැත්නම් අයිෆෝන්. ඒවගේ තමා. ටොයෝටත් ev හදනවා. CHR ev, Hilux ev එකක් එහෙම එනවා. මෙහෙට නම් එන්නෑ. හරියට හැදිච්ච සොලිඩ් බ්‍රෑන්ඩ් නේම් එකයි, දශක ගාණක් තිස්සෙ තියෙන reliability ගැන reputation එකයි ඔය ඩෑෂ්බෝඩ් එකේ ගහපු ටීවී වලින් හොල්ලන්න අමාරුයි බං. ලංකාවේ උන් ev පස්සෙ දුවන්නෙ ලාබ නිසා. ටොයෝටා උන්ට විෂන් එකක් තියෙනවා.

    අනේ ගොනෝ.😅..යුරෝපේ ඉන්න ඵකෙක්ගෙන් අහල බලපං ඔක්කොටම කලින් චයිනීස් වාහන, ෆෝන්ස් නැද්ද කියලා..උඹට තියෙන්නේ නම් චීන්නු ඵක්ක වෙනම අවුලක් නේ..🤣

    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    අනේ ගොනෝ.😅
    උඹ @Xi Jinping ට සරම උස්සන පොන්ස් කෙනෙක් බව මට මතකයක් තියෙනවා

    අනේ ගොනෝ.😅..යුරෝපේ ඉන්න ඵකෙක්ගෙන් අහල බලපං ඔක්කොටම කලින් චයිනීස් වාහන, ෆෝන්ස් නැද්ද කියලා..උඹට තියෙන්නේ නම් චීන්නු ඵක්ක වෙනම අවුලක් නේ..🤣

    europe කිව්වේ ලැට්වියා බල්ගේරියා වගේ වෙන්න ඇති :lol:
    ------ Post added on May 31, 2026 at 10:28 AM
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,947
    113
    උඹ @Xi Jinping ට සරම උස්සන පොන්ස් කෙනෙක් බව මට මතකයක් තියෙනවා

    europe කිව්වේ ලැට්වියා බල්ගේරියා වගේ වෙන්න ඇති :lol:
    ------ Post added on May 31, 2026 at 10:28 AM

    මේ බල්ගේරියාවද මැට්ටො?😂

    වීඩ්යෝ බලන්න ඩේට නෑ ඒ වුනාට පුපේ ලොකුකම නම් තියෙනවා..කන්නේ පාන් දෙන්නේ ටෝක්ස්😂😂

    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    මේ බල්ගේරියාවද මැට්ටො?😂

    වීඩ්යෝ බලන්න ඩේට නෑ ඒ වුනාට පුපේ ලොකුකම නම් තියෙනවා..කන්නේ පාන් දෙන්නේ ටෝක්ස්😂😂

    ඔව් ඕවා විකුනන්න තහනමක් නෑනේ. විකුණන්න පුලුවන්. මිනිස්සු ගන්නවයි අඩු.

    ඩේටා තියෙනවා. ඔය පකවල් බැලුව කියල මට වෙන සෙතේ මොකක්ද? ඒ නිසයි බලන්නෙ නැත්තේ.
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,947
    113
    ඔව් ඕවා විකුනන්න තහනමක් නෑනේ. විකුණන්න පුලුවන්. මිනිස්සු ගන්නවයි අඩු.

    ඩේටා තියෙනවා. ඔය පකවල් බැලුව කියල මට වෙන සෙතේ මොකක්ද? ඒ නිසයි බලන්නෙ නැත්තේ.

    දැන් ඵහෙනම් නෑ කිව්වේ.??🤣

    උඹ බලන් හිටියද උන්‍ ගන්නවද නැද්ද කියලා??😂
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Toyota designing awul bn.
    Interior එකෙත් UI,UX අවුල් අලුත් වාහන වල.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,909
    7,835
    113
    පරශ්නේ නිකම් උඩින් බලලා Threadsදාලා😂😂

    ඇමරිකාවේ කැනඩාවේ EU වල Chinese වාහන වලට දාලා තියෙන් සම්පාදක අයින්කරන්න කියපංකො මොකද වෙන්නේ කියලා බලන්න😬

    සම්බාධක*
     
    • Like
    Reactions: Sonik Sonik

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    දැන් ඵහෙනම් නෑ කිව්වේ.??🤣

    උඹ බලන් හිටියද උන්‍ ගන්නවද නැද්ද කියලා??😂
    පිස්සුවෙන් වගේ වීඩියෝ එල්ලන්න එපා බං, බල්ලෙක්වත් බලන්නෙ නෑ ඕවා.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,765
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Toyota designing awul bn.
    Interior එකෙත් UI,UX අවුල් අලුත් වාහන වල.
    ලන්කාවට එන කෝම්පිට්ටු වලනෙ බන් ඒ. වෙනින් රටවල සෙල් වෙන්නෙ Prius, හයිලෑන්ඩර්, Rav 4, වගේ බාන්ඩ.

    කොහොමද මේ ක්රවුන් එක එහෙම.

    fitted.jpg

    fitted.jpg
     
    • Like
    Reactions: Psiko

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,947
    113
    පිස්සුවෙන් වගේ වීඩියෝ එල්ලන්න එපා බං, බල්ලෙක්වත් බලන්නෙ නෑ ඕවා.

    පච ගහලා ගූ වුනාට පස්සේ බලන්න බෑනේ ඉතිං කොහොමත්...දැන් ඉතිං වෙන වෙන බයිලා ගහනවා..නියම අමු කලවම් සිංහල 😂😂
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,919
    12,417
    113
    🤍
    චීන පොන්නුන්ගෙ බඩු ගන්නෙ අපේ වගේ අඩු කුලේ රටවල් විතරයි. නිකමට බලපන් දියුණු රටවල් වල ඔය චයිනීස් බ්‍රෑන්ඩ් වල ෆෝන් වත් තියෙනවද කියල? ඇන්ඩ්‍රොයිඩ් නම් සැම්සුන්, නැත්නම් අයිෆෝන්. ඒවගේ තමා. ටොයෝටත් ev හදනවා. CHR ev, Hilux ev එකක් එහෙම එනවා. මෙහෙට නම් එන්නෑ. හරියට හැදිච්ච සොලිඩ් බ්‍රෑන්ඩ් නේම් එකයි, දශක ගාණක් තිස්සෙ තියෙන reliability ගැන reputation එකයි ඔය ඩෑෂ්බෝඩ් එකේ ගහපු ටීවී වලින් හොල්ලන්න අමාරුයි බං. ලංකාවේ උන් ev පස්සෙ දුවන්නෙ ලාබ නිසා. ටොයෝටා උන්ට විෂන් එකක් තියෙනවා.
    poddak hoyala balanna machan

    UK best selling no 1 vehicle eka

    දීපාල් සිල්වා

    ජී ටූර්
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,765
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පච ගහලා ගූ වුනාට පස්සේ බලන්න බෑනේ ඉතිං කොහොමත්...දැන් වෙන වෙන බයිලා ගහනවා 😂😂

    මුලින් කියපන් උබ ගත්තද car එකක්? උබට කියන්න මමනම් ගත්තා BYD එකක් (2nd car). මම දැන් චයිනීස් ඒවට බනින් නැත්තෙ ඒකයි.

    හැබැයි උබනම් තාම බස් එකේ නේද ගාටන්නෙ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,615
    45,947
    113
    මුලින් කියපන් උබ ගත්තද car එකක්? උබට කියන්න මමනම් ගත්තා BYD එකක් (2nd car). මම දැන් චයිනීස් ඒවට බනින් නැත්තෙ ඒකයි.

    හැබැයි උබනම් තාම බස් එකේ නේද ගාටන්නෙ?

    @රත්තරං ට මොකටද ඒවා?..අරාබියේ නේද ඉන්නේ??..🥴
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    චීන පොන්නුන්ගෙ බඩු ගන්නෙ අපේ වගේ අඩු කුලේ රටවල් විතරයි. නිකමට බලපන් දියුණු රටවල් වල ඔය චයිනීස් බ්‍රෑන්ඩ් වල ෆෝන් වත් තියෙනවද කියල? ඇන්ඩ්‍රොයිඩ් නම් සැම්සුන්, නැත්නම් අයිෆෝන්. ඒවගේ තමා. ටොයෝටත් ev හදනවා. CHR ev, Hilux ev එකක් එහෙම එනවා. මෙහෙට නම් එන්නෑ. හරියට හැදිච්ච සොලිඩ් බ්‍රෑන්ඩ් නේම් එකයි, දශක ගාණක් තිස්සෙ තියෙන reliability ගැන reputation එකයි ඔය ඩෑෂ්බෝඩ් එකේ ගහපු ටීවී වලින් හොල්ලන්න අමාරුයි බං. ලංකාවේ උන් ev පස්සෙ දුවන්නෙ ලාබ නිසා. ටොයෝටා උන්ට විෂන් එකක් තියෙනවා.

    මේවා නම් හෙනම කුහක කොමන්ට්ස්..උඹ ලංකාවෙන් පිට ගිය ඵකෙක් නෙමෙයි නේද? :lol:
     
    • Haha
    Reactions: Bitter Truth