ප්‍රීතී වෙසක් මෙන්න උබලට වෙසක් තෑග්ග දිලා😂

KDH

Well-known member
  • Jul 4, 2014
    18,025
    8,024
    113
    රූකඩ රාජ්ජේ
    මර්සි කොටාගෙ කෙබර
    1. ඇප නැතුව නය
    2. උගන්ඩාවෙ සල්ලි
    3. අර්ජුන් මහේන්ද ලංකාවට
    4. කුඩු පාතාලෙ මාස දෙකෙන් ඉවරයි
    5. සංගීත් ගෙ යාලුවගෙ ඩොලර් මිලියනේ
    6. හදුන්හුත්තගෙ යාලුවගෙ ඩොලර් මිලියනේ
    7. ටිලිවින්ගෙ මසකට ඩොලර් බිලියන 2
    8. Vat අයින් කරනව
    9. පලවෙනි සතියෙම 70ක් ඇතුලට
    10. පැට්‍රොල් 52ට නැවෙන් බාන මිලට
    11. හාල් ඇටයක් වත් ආනයන නොකෙරේ
    12. නිදානෙකුත් හමබ උනා jvp ආන්ඩුවෙ පිනට
    13. මන්ත්‍රී වරප්‍රසාද අහොසි
    14. Vitz එක ලක්ශ 12 ට
    15. විදුලි ගාස්තු 1/3 ක් අඩු කරනව
    16. 2025 අප්‍රේල් 21 පාස්කු මහ මොලකරු
    එලිදරව් කරනවා
    17. ලුනු නැත්තන් හාල් නැත්තන් පොල්
    නැත්තන් වග කියන්ඩ ඕනෙ පහු ගිය ආන්ඩු
    18. ජනාධිපති අලුත් අවුරුදු SMS එකට ලක්ශ
    980 ක්
    19. උමා ඔයේ හිලක්
    20. Port city පුරවන්ඩ ගල් මදි
    21. මුහුදු වතුරෙන් සල්ෆිව්රික්
    22. මිනිරන් වලින් ග්‍රැෆයිට්
    23. රජයෙ ආයතන වල අධි සුපෝකභෝහී වාහන වෙන්දේසි කරනව
    24. ඉන්දියාව/ඇමෙරිකාව වියාප්තවාදයට
    එරෙහි දේශප්‍රේමී ආන්ඩුවක්
    25. අපි බොරු කියල නෑ
    26. රට පුරාම වී ගබඩා පුරෝනව
    27. හාල් මිල අඩු කරනව
    28. රිලවුන්ට දූපතක්
    29. NPP පවුල් දේශපාලනය නෑ
    30. උංඑනකොට සංචිත ඩොලර් මිලියන 20යි
    දැන් ඩොල්ර් මිලියන 6190ක්
    31. හොරකම් කල දේවල් ස්වේච්ඡාවෙන්ම
    ආපසු බාර දෙන්ඩ මාස 2ක්
    32. ගැබිනි මාතාවන්ට ප්‍රෝටීන් මලු
    33. ජපන් බය්සකල්
    34. හාල් කිලෝ එක සිල්ලර රු 92/= ට දෙනව
    35. ලංකාව බෞද්ධ රටක් නෙවෙයි
    36. පන්සල් ගිහින් video කරන්නෙ නෑ
    37. IMF ගන්නෙ jvp කොන්දේසි වලට
    39. අසූචි නැව බොරු උනා
    40. ඉන්දියාවෙ බාල බෙහෙත් බොරු කතාවක්
    උනා - නැවත භාවිතයට - (May 2025 )
    41. නාමල්ට ලැම්බෝගිනි 19 ක්
    42. රාජපක්ශලට රත්‍රන් අස්වයො
    43. රාජපක්ශලට helicopter 4ක්
    44. මහින්ද රාජපක්ශගෙ වත්කම් වටිනාකම
    ඩොලර් බිලියන 43 ක් කිව්ව ( donald
    Trump 3.5 )
    45. රජපක්ශ කාලෙ රටට ආපු dollar බිලියන
    16න් .. අධිවේග , වරාය ඇතුලු projects 500
    වැඩියෙන් කරල dollar බිලියන 18ක්
    හොරකම් කලා .. ( 16 න් 18 ක් )
    46. ගෝටාභය සුදු වෑන් වලින් උස්සල මිනිස්සු
    කිබුලොන්ට කන්ඩ දැම්ම
    47. Swis ගානියා බැරිස්ටර් නාට්ටිය
    48. Lanka Hospital ගෝටගෙ
    49. Dubai Marriot නාමල්ගෙ
    50. හම්බන්තොට වරායෙ ගලක්
    51. ච්චීගෙ rocket එක ආගිය අතක් නෑ
    52. චිචිගෙ බල්ලගෙ මාලෙ පවුන් 90ක්
    53. මහින්දට චීනෙන් ලැබුනු cheque අංකය
    දන්නව
    54. හානි වූ දේපළ වලට කෝටියක්
    55. ජනාපති ආරක්ශක සේවය සම්පූර්ණයෙන්
    විසිරුවනවා
    56. තහඩුවක් ගියත් ලක්ශ 10යි
    57. ඉඩමට ලක්ශ 50යි
    58. ගෙදරට ලක්ශ 50ය්
    59. ගංවතුරෙන් විනාස වූ පාසල් හදන්ඩ jvp
    අරමුදලෙන් කෝටි 500ක්
    60. සියබලා ආන්ඩුවෙ නව සූර්‍ය බලාගාරයක්,
    මන්නරමේ සුලං බලාගාරයක් ( කංචානගෙ
    කාලෙ ගෙනාපුව )
    61. අපි කවුරුත් සිගරට් අරක්කු බොන අය
    නෙවෙය් - අනුර කුමාර
    62. රන්වලගෙ ආචාර්‍ය උපාදිය බොරු උනා
    63. පිලිකාව නිට්ටාවටම සුව කරන බෙහෙත
    හොයාගත්තෙ මාලිමාවෙ විද්‍යඥ්‍යෙයෙක්
    64. ඈමති බංගලා හෝටල් වලට දෙනව
    65. දරුව පාසලට නාවොත් දෙමව්පියන්ට sms
    එකක්
    66. මාලු ඉන්න තැන් ගැන sms එකක්
    දීවරයොන්ට් එවනව
    67. නීතිය කාටත් සමාන රටක් හදනව
    68. ත්‍රි වීල් එකක් ලක්ශ 4 ය් 20කට දෙන්ඩ
    පුලුවන්
    69. හැම පුරවැසියෙකුටම වෛද්‍යවරයකු ලබා
    දෙනව
    70. පාසල් උත්සව වලට දේශපාලකයො
    ගේන්නෙ නෑ
    71. නිවසෙ සිට කිලොමීටර් 2ක් ඇතුලත අංග
    සම්පූර්ණ පාසලක්
    72. මාස 6න් 6යට පඩි වැඩි කරනව...
    73.බස් එකේ කෝච්චියේ යන මන්ත්‍රී වරු
    74.මහජනතාවට නැති කිසි දෙයක් අපිට එපා
    මූට යන්න වෙනම අපායක් හදන්න වෙනවා ..

    මදි මදි හොදටම මදි වැඩි කරලා තියෙනවා ..🤌🤌
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,916
    3,652
    113
    🥲හුටා අද පව්ල වෙසක් බලන්න එක්ක යන්න සල්ලි නෑ ඔය වැඩිකරපු ගනන් වලට තෙල් ගහල.දැන් අරලියගහ මන්දිරෙට ගිහින්ද තෙල් ඝහන්න සල්ලි ඉල්ල ගන්නෙ නැත්නම් ග්‍රාමසේවක අතේ අපිටත් අස්වෙසුම එවයිද🥲
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,555
    15,115
    113
    New Zealand
    අපේ ඵකා..❤️

    7f15927498ec4e6ab8472e18904a827a.jpeg
     
    • Haha
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,916
    3,652
    113

    තෙල් බිස්නස් එක පාඩු බිස්නස් නෙවෙ.මොකෝ තෙල් නරක් වෙනවද පුස් කනවද පිලුන් වෙනවද නෑ ගෙනාව wikka ආයෙ ගෙනාව මේක මෙක කරගන්න බැරි ආන්ඩුව ආන්ඩුද දෙන්නකො අපිට මාස දෙකක් තෙල් කරල පෙන්නන්න.අපි අරාබියටත් වඩා ලාබ පෙන්නනව මතක තියා ගන්න. ලාබත් තියල ඕන තෙලක් රු 100 ට අඩුවෙන් අපි දෙනව අපි වැඩ්ඩො අපි එහෙමයි. අපි මරු,එල,එලකිරි,එලද බ්‍රා හරිද
    එන්න කියන්නකො අරාබිකාරයොන්ට බටේ අරන් අපි උගන්නන්නන් තෙල් බිස්නස් පෝය දෙකෙන්😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,916
    3,652
    113
    ඉතින් මේ අධි පොසොන් එකට තමා මේ දුන්නේ තෑග්ග
    Anurata rata demu
    "තෙල් බිස්නස් එක පාඩු බිස්නස් නෙවෙ.මොකෝ තෙල් නරක් වෙනවද පුස් කනවද පිලුන් වෙනවද නෑ ගෙනාව wikka ආයෙ ගෙනාව මේක මෙක කරගන්න බැරි ආන්ඩුව ආන්ඩුද දෙන්නකො අපිට මාස දෙකක් තෙල් කරල පෙන්නන්න.අපි අරාබියටත් වඩා ලාබ පෙන්නනව මතක තියා ගන්න. ලාබත් තියල ඕන තෙලක් රු 100 ට අඩුවෙන් අපි දෙනව අපි වැඩ්ඩො අපි එහෙමයි. අපි මරු,එල,එලකිරි,එලද බ්‍රා හරිද
    එන්න කියන්නකො අරාබිකාරයොන්ට බටේ අරන් අපි උගන්නන්නන් තෙල් බිස්නස් පෝය දෙකෙන්