බර පන්තියේ
ටෙලි සති අන්තය
ටෙලිඩ්‍රාමා රස විඳින්න කැමති අයගේ සති අන්තයක් මේ තරම් බිසී වෙනවා කියන්නෙ ඉතිං සුපිරියක්ම තමයි මිත්‍රයා.
1 - ස්වර්ණවාහිනි - රොෂාන් රවීන්ද්‍ර - නටත් අයෙක් සුරා මතින්
2 - ITN - අනුෂ්ක රසාංජන - පට්ටි ගෙදර
3 - ස්වර්ණවාහිනි - ප්‍රියන්ත ප්‍රනාන්දු - සිත් අතර හිස්තැන්
4 - ජාතික රූපවාහිනි - ලලිත් රෝහිත එදිරිසිංහ - දොරකඩ දෙවොල
5 - ස්වර්ණවාහිනි - රංග ප්‍රේමරත්න - ජැෆ්නාදරය
මෑත දශකවල ටෙලි ඉතිහාසයේ මේ වගේ බර පන්තියේ සති අන්ත තිබුනෙම නැති තරම්. මේ පංචා මහා ටෙලිඩ්‍රාමා 5 ම සුපිරි පන්තියෙන් කරලා තියනවා. විශේෂයෙන්ම සිංහල ටෙලි ඉතිහාසයේ තිබ්බ බර පන්තියේ සුපිරි නිර්මාණ විදිහට හඳුන්වන්න පුළුවන් දඬුබස්නාමානය, කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, වීරයා ගෙදර ඇවිත්, සහෝදරයා වගේ අති ප්‍රබල තරඟකාරී නිර්මාණත් එක්ක ඉහළින්ම තියන්න පුළුවන් වැඩ දෙකක් තමයි පට්ටි ගෙදර සහ නටත් අයෙක් සුරා මතින් කියන්නෙ.
මේ වගේ අති සුපිරි බර පන්තියේ වැඩ දෙකක් සමාන්තරව විකාශය වෙන එකත් ඉතාමත් කලාතුරකින් සිද්ධවෙන දුර්ලභ දෙයක්. ඒ දෙකට සමාන්තරව තවත් සුපිරි ටෙලිඩ්‍රාමා සති අන්තයේ විකාශය වෙනවයි කියන්නෙ ඊටත් වඩා දුර්ලභ දෙයක්.