ළඟම ගෑස් තියෙන තැන හොයාගන්න ඇප් එකක් හදන්න බැරි ද?![]()
පුලුවන්. ඒත් බෑ.
තේ එකක් බිබී ගෑස් ඥෑ ගෑස් ඥෑ කිය කිය වේස බයියො හතර අතේ දුවනව බලන් ඉන්න ආතල් එක ගන්න බෑනෙ එතකොට.
Last edited:
ළඟම ගෑස් තියෙන තැන හොයාගන්න ඇප් එකක් හදන්න බැරි ද?![]()
Oya baiyyawa lide daanna epa. Ozzy Ozzy kiwwata ussan ewilla daapu gon post eka dekkama hita ganna puluwan jiwitheta fly karala ne kiyala
උගේ මහගෑනි කියන්න ඇති හැමදාම. ඌට අනුව නං ධම්මිකයාට වඩා එකෙක් මේ තුන් ලෝකෙම හිටියනං ඒ මහින්ද ජරාපක්ස විතරයි. බයියො අපිට කුණු හම්බෙන් බැන්නෙ ධම්මිකයා අරමයි මේමයි හොරා කියද්දි
ධම්මිකයා දේශපාලනේට ආවෙ මොන පක්ෂෙන්ද බන්? හුචිං රත්හුත්තේ aka ඉරේෂාන් පොන්නසිරිවර්ධන හිඟන්නා කඩේ යන පක්ෂ වලින් නෙවෙයිද බන්? දැන් ධම්මිකයා ජෙප්පෙක්ද?![]()
මයිනා ගව ඝාතනය වැලක්වීමට කැබිනට් අනුමැතිය දුන්න මතකද?පිරිවෙන්වලින් ගිහි-පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි පිරිසකට අධ්‍යාපනය
සුහුරු පන්ති කාමරයකට පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක්
ඩිජිටල් තාක්ෂණයෙන් ජාතික බෞද්ධ උරුමය ගවේෂණය කිරීමට අවස්ථාව
පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ඇති පිරිවෙන් 825ක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු සුහුරු පන්ති කාමර ලබාදීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම පිරිවෙන් තුළ ගිහි, පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන බව පැවැසූ ඒ මහතා තාක්ෂණ අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එම ව්‍යාපෘතිය සැලසුම් කරන බව අවධාරණය කළේය.
එමඟින් පිරිවෙන් ආශ්‍රිත ගුරුවරුන්ට හා පැවිදි ගිහි ශිෂ්‍යයන්ට ශ්‍රී ලාංකික ජාතික බෞද්ධ උරුමය ගවේෂණයට හා විශ්ලේෂණයට ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගැනීමට හැකිවනු ඇති බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
තාක්ෂණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමැතිවරයා පැවැසීය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
මෙම යෝජනාව පොසොන් සතිය තුළදී ඉදිරිපත් වීම විශේෂත්වයක්. අවුරුදු දහස් ගණනකට පෙර මහින්දාගමනයෙන් පසු මේ රටේ ජාතියේ හැරවුම් ලක්ෂ්‍යය තීරණය වූ අතර සභ්‍යත්වය, ශිෂ්ටාචාරය සහ අධ්‍යපානය මහින්දාගමනයත් සමඟ තමයි සංවර්ධනය වුණේ. මහා විහාරයත් අභයගිරියත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන ආයතන දෙකක් ලෙස ක්‍රියාත්මක වූ බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා. ලාංකීය අධ්‍යාපනය පිරිවෙන් අධ්‍යාපනය මත පදනම් වෙලා තිබුණ අතර අධ්‍යයතන යුගය දක්වා පරම්පරාවෙන් පරම්පරාවට පිරිවෙන් පැවැතිලා තිබෙනවා. ඒ අනුව දැනට මහ පිරිවෙන්, මූලික පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් යනුවෙන් පිරිවෙන් වර්ග තුනක් තිබෙනවා. පිරිවෙන් 825ක් පමණ ලංකාවේ පිහිටලා තිබෙන අතර ගිහි පැවිදි ශිෂ්‍යයන් ලක්ෂයකට තරමක් වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබනවා. ඒ වගේම පාසල් 1200ක් පමණ දියුණු ඩිජිටල් තාක්ෂණය යටතේ චීන ආධාර යටතේ සංවර්ධනය කරන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් සමඟ එක්ව දැනට ක්‍රියාත්මක වීම ආරම්භ කරලා තිබෙනවා. පිරිවෙන්වලටත් ඒ පාසල්වලට ලබාදෙන පහසුකම් ලබාදීමයි ආරම්භ කරන්නේ.
නුවන් කොඩිකාර
මහින්දගෙ ගූ මුට්ටියක් ඒ දවස්වල උන්ම ගූ නාවපු පොනිල හෝදන්න ඇවිත්බැරි බැරියාව වහගන්න පරණ ඒවා උස්සගෙන ඇවිත් .. පචයා කියපුවා නැද්ද බලයට එන්න කලින්? ඒවා ගෙනත් අලවපන්කෝ![]()
ඔච්චර දේවල් දැනගෙනත් උඹ සජිත්ට පුක දීපු එකනෙ බං ප්‍රස්නෙ
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙස බෞද්ධ ආගමට කර ඇති සේවය – සත්‍ය කරුණු සමඟ
ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. එම බෞද්ධ උරුමය රැක ගැනීම, සංවර්ධනය කිරීම සහ ලෝකයට හඳුන්වා දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙසත්, ජනාධිපති ලෙසත් වැදගත් සේවාවන් රැසක් සිදු කර ඇත.
![]()
විහාර දේවාල සංරක්ෂණය සහ නීතිමය ආරක්ෂාව • විහාර දේවාලගම් පනත යටතේ බෞද්ධ විහාරයන්ගේ දේපළ නීතිමයව ආරක්ෂා කිරීම • පුරාවිද්‍යාත්මක විහාර, ස්තූප, සිද්ධස්ථාන සංරක්ෂණයට රාජ්‍ය මැදිහත් වීම
![]()
බෞද්ධ සංස්කෘතික උරුමය ලෝකයට ගෙන යාම • එක්සත් ජාතීන් සංවිධානයේදී වෙසක් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස පිළිගැනීමට නායකත්වය • “United Nations Vesak Day” වැඩසටහන ශ්‍රී ලංකාවේ පැවැත්වීම
![]()
සංඝ සමාජයට සහාය • මහා සංඝරත්නය සමඟ සෘජු සංවාද • භික්ෂු අධ්‍යාපනය, පිරිවෙන් අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආධාර • බෞද්ධ ආගමික උත්සව රාජ්‍ය මට්ටමින් ගෞරවයෙන් සැමරීම
![]()
ජනාධිපති ලෙස ආගමික සහජීවනය තුළ බෞද්ධ ආගම රැකීම • ආගමික අන්තවාදය නොව, බුද්ධ දේශනාවේ මධ්‍යම ප්‍රතිපදාවට ගරු කිරීම • බෞද්ධ ආගමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා ඇති ප්‍රමුඛත්වය රැක ගැනීම
නිගමනය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය වන්නේ
බෞද්ධ ආගම දේශපාලන ආයුධයක් කර නොගෙන
නීතිමය, සංස්කෘතික සහ ජාත්‍යන්තර මට්ටමින්
බෞද්ධ උරුමය දිගුකාලීනව රැක ගැනීමයි.
බුද්ධාගම කියන්නේ වෛරය නෙවෙයි,
බුද්ධාගම කියන්නේ විනාශය නෙවෙයි,
බුද්ධාගම කියන්නේ ප්‍රඥාව, සාමය සහ සමාධියයි.
![]()
රනිල් වික්‍රමසිංහ මහතාගේ පිරිවෙන් අධ්‍යාපනයට කර ඇති ඉමහත් සේවය
පිරිවෙන් අධ්‍යාපනය කියන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය, ධර්මය, භාෂාව සහ ශිෂ්ටාචාරය පරපුරෙන් පරපුරට රැගෙන යන අතිශය වැදගත් අධ්‍යාපන පද්ධතියක්. එම පිරිවෙන් අධ්‍යාපනය රැක ගැනීමට සහ නව යුගයට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙසත්, ජනාධිපති ලෙසත් විශාල දායකත්වයක් ලබා දී ඇත.
![]()
පිරිවෙන් අධ්‍යාපනයට රාජ්‍ය අරමුදල් සහ නීතිමය ශක්තිය • පිරිවෙන් පාසල් සඳහා වෙන් කරන රාජ්‍ය වාර්ෂික ප්‍රතිපාදන වැඩි කිරීම • පිරිවෙන් ගුරු හිමියන්ට වැටුප්, දීමනා සහ විශ්‍රාමික පහසුකම් ලබා දීම • පිරිවෙන් අධ්‍යාපනය රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ නිල වශයෙන් ශක්තිමත් කිරීම
![]()
පිරිවෙන් අධ්‍යාපනය නව යුගයට ගෙන යාම • සම්ප්‍රදායික බුද්ධ ධර්මය, පාලි, සංස්කෘතය සමඟ
ඉංග්‍රීසි, තොරතුරු තාක්ෂණය (IT), සාමාන්‍ය දැනුම ඇතුළත් කිරීමට අවධානය • පිරිවෙන් සිසුන්ට ජාතික විභාගවලට (O/L – A/L) මුහුණ දීමට අවස්ථා පුළුල් කිරීම
![]()
පිරිවෙන් සිසුන්ට සමාන අධ්‍යාපන අවස්ථා • පිරිවෙන් සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථා තහවුරු කිරීම • උසස් අධ්‍යාපනයට හා රාජ්‍ය සේවයට පිවිසීමට අවශ්‍ය නීතිමය සහ ප්‍රතිපත්තිමය සහාය
![]()
පිරිවෙන් අධ්‍යාපනය බෞද්ධ සමාජයේ මූලික කණුවක් ලෙස පිළිගැනීම • පිරිවෙන් අධ්‍යාපනය “පරණ ක්‍රමයක්” ලෙස නොව
ජාතිය රැකෙන අධ්‍යාපන පද්ධතියක් ලෙස පිළිගැනීම • මහා සංඝරත්නය සමඟ සෘජු සංවාදයෙන් පිරිවෙන් පද්ධතිය ශක්තිමත් කිරීම
නිගමනය රනිල් වික්‍රමසිංහ මහතා පිරිවෙන් අධ්‍යාපනයට කළ සේවය
ඡන්ද ඉලක්ක කරගත් දේශපාලනයක් නොව
බෞද්ධ සමාජය දිගුකාලීනව රැකගැනීම සඳහා වූ
දුරදක්නා රාජ්‍ය ප්‍රතිපත්තියක්. පිරිවෙන් රැකෙයි නම්, බුද්ධ ධර්මය රැකෙයි. ධර්මය රැකෙයි නම්, ජාතිය රැකෙයි.