තෙරුවන් සරණයි

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    807
    661
    93
    🙏 🙏 🙏
    යෝ ච බුද්ධං ච ධම්මං ච
    සංඝං ච සරණං ගතෝ
    චත්තානි අරියසච්චානි
    සම්මප්පඤ්ඤාාය පස්සති.


    යමෙක්,
    අවබෝධයෙන් යුතුව
    බුදු සමිදුන් සරණ යයිද
    ශ්‍රී සද්ධර්මය සරණ යයිද
    ආර්ය සංඝරත්නය සරණ යයිද ,
    හෙතෙම,
    ප්‍රඥාවෙන් යුතුව
    චතුරාර්ය සත්‍ය අවබෝධ කරයි...
    තෙරුවන් සරණයි!!!