ane ubata hambena un thattaya.මට ඔහොම හිතන උන් හම්බෙලා තියෙනවා. ඒකයි දැම්මෙ. එෆ්බී දැක්ක ඔහොම පෝස්ට් එකක්.
ane ubata hambena un thattaya.මට ඔහොම හිතන උන් හම්බෙලා තියෙනවා. ඒකයි දැම්මෙ. එෆ්බී දැක්ක ඔහොම පෝස්ට් එකක්.
කලින් ගෙනාපු කූඩු දෙකක් තිබ්බා ඒක එල්ලුවා. අලුතෙන් ගෙනල්ලවත් එල්ලන්න වෙලාවක් නෑ. වැඩ වැඩ. අඩුම බකට් එකක්වත් පත්තු කරන්න විදිහක් තිබුනෙ නෑ. උදේම පන්සලේ දනෙ බෙදන්න ගියා, ආයෙ පාර දිගට පාලම් කොඩි දාන්න ගියා. හවස දන්සල් දුන්නා. සොහොන සුද්ද කලා. ආයෙ සොහොනෙ බකට් පත්තු කරන්න ගියා. ඉතින් වෙලාවක් නෑ ඊයෙ ගෙදර වැඩක් කරගන්න. අද තමා අලුතෙන් කූඩු දෙකක්වත් ගෙනල්ලා එල්ලල බකට් පත්තු කරන්න වෙන්නෙ.
------ Post added on May 31, 2026 at 9:45 AM
ගොඩක් වැඩ කරලා නේ ඔයා
සුපිරි කොල්ලෙක් නේ ආඩම්බරකාරය 🫶
මට සිරාවටම එහෙම උන් හම්බෙලා තියෙනවා.
------ Post added on May 31, 2026 at 9:48 AM
මට ඉතින් එහෙම උන් හම්බෙලා තියෙන නිසා ඇහුවෙ උඹලටත් එහෙම උන් හම්බෙලා තියෙනවද කියල බලන්න.
------ Post added on May 31, 2026 at 9:49 AM
ඔය පට්ට නෙගටිවි කාලකන්නියාගේ ත්‍රෙඩ් වලට මාව ටැග් කරන්න එපා මෙන්න වැන්දා.@Janatha Jhon menna muta prashnayak lu..![]()
ජෙප්පෝ ගහපු ගේම කොහොමද දින මාරු කරලා අපේ පොන්න හැත්ත අහු උනා බන්උඹට කියන්න දැන් මේ ලංකාවේ වෙසක් ගැන වැඩසටහනක් ගියා. කැළණියේ නයි ගනයා දැක්ක විතරයි තූ කාලකන්නියා කියලම කියවුනා.
බලපං පන්සලෙන්ම මිනිස්සු දුරස් කරන විදිය.
වෙසකුත් හෝදගෙන ගිහිල්ල වගේ දැක්කේ. ඉස්සර කොච්චර ලස්සනද වෙසක් කාලෙට.