අවුරුදු 15 ක දැරියක් දූෂණය කල හිමිනමක් අත්අඩංගුවට 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,614
    7,467
    113

    🔴 අවුරුදු 15ක දැරියක් දූෂණය කිරීමේ චෝදනාවකට මහනුවර බහිරවකන්දේ විහාරයක හිමිනමක් අත්අඩංගුවට

    වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් හිමි නමක් සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාන්තාවක් ද මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර හිමිනම දූෂණයට ලක් වූ බව කියන දැරියගේ පියාගේ සහෝදරයා බවයි අනාවරණය වී ඇත්තේ.

    සැකකාර හිමිනම වයස අවුරුදු 25 වන බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින හිමි නමක් බව පොලිසිය සඳහන් කරනවා.

    මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගැනුණු කාන්තාව බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක තැනැත්තියක් බවයි වාර්තා වුණේ.

    සැකකාර හිමිනම සහ කාන්තාව පසුගිය 20 වනදා අත්අඩංගුවට ගෙන ඊට පසු දින (21) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිමිනම අද (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදා හැර ඇති බව සඳහන්.

    මහනුවර පොලිස් ස්ථානය මඟින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,860
    113
    Narcissistic Sociopath Manipulator
    ඔය පාරේ ක්ලාස් යන කෙල්ලෝ කොල්ලෝ ලව් කරනවා. වංගු වල කපන්න බයයි වැදුනොත් එහෙම ඒ නිසා හිමීට යන්නෙ. ඒවා දැකලා හාමුදුරුවන්ට ඉන්න බැරි වෙලා වගේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,621
    6,696
    113
    Galaha
    පුදුම මෝලක්නෙ මුන්ට තියෙන්නෙ. වඳ කොත්තු දෙන්න තිබ්බෙ පන්සල් වලට. 🥴
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,382
    11,064
    113
    @ROCCO-X උඹවත් පන්සල් වලට පූජා වෙලා පොඩි දරුවන්ව බෙරගන්න .
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,793
    21,817
    113
    ගම මහනුවරයි
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,177
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කන ප්‍රමානෙට වැඩ කරේ නැත්තං තෙල මෝරනවා. ඇඟ වෙහෙසල වැඩ නොකරන නිසා තමයි රෑට කන්න එපා කියලත් තියෙන්නේ.
    මේ යක්කු තෙල මෝරන්න කන්න දීලා උකේ ඇරියම පත්තරේ දානවා🐮
     
    • Like
    Reactions: max_pain

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,382
    11,064
    113
    මම නම් කියන්නෙ ඔය cholesterol වැඩි, සීනි වැඩි කෑම දානෙට හැමදාම දීල ඔකුන්ව නැති කරන්න ඔනෙ.
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    266
    313
    63
    1780292362660.png

    මෝල වැඩි උනාම ඔක්කොම උන් එකයි බන්. ඝනයො, හම්බයො කියලා නෑ..
     
    • Like
    Reactions: Jihadi john

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,240
    4,096
    113

    උබ මට කතා කරපු හින්දම ඔන්න අලුත්ම නිව්ස් එකක් අරගෙන ආව උබේ හිත රිද්දන්න බැරි නිසා 😂 👇

    Christian missionary hailed as ‘holiest man alive’ pleads guilty to abusing boys in Texas :ROFLMAO:

    හෝලියස්ට් මෑන් පොඩි ළමයි දූශනය කරන පුක් කාරයෙක් කියන්නෙ අනිත් උං ගැන හිතා ගන්න පුලුවං නේද? :ROFLMAO:

    WACO, Texas — Daniel Savala, a former missionary whose influence inside an Assemblies of God-run college ministry persisted for years despite repeated warnings about his predatory behavior, pleaded guilty Thursday to charges that he sexually abused two boys.

    https://www.nbcnews.com/news/us-new...sionary-pleads-guilty-abusing-boys-rcna343859
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    උබ මට කතා කරපු හින්දම ඔන්න අලුත්ම නිව්ස් එකක් අරගෙන ආව, උබේ හිත රිද්දන්න බැරි නිසා 😂 👇

    Christian missionary hailed as ‘holiest man alive’ pleads guilty to abusing boys in Texas :ROFLMAO:

    හෝලියස්ට් මෑන් පොඩි ළමයි දූශනය කරන පුක් කාරයෙක් කියන්නෙ අනිත් උං ගැන හිතා ගන්න පුලුවං නේද? :ROFLMAO:

    https://www.nbcnews.com/news/us-new...sionary-pleads-guilty-abusing-boys-rcna343859
    ලංකාවේ එකක් හොයා ගන්න බැරි වුණාද? කමක් නැහැ 2012 එකක් හරි දාලා හෙළුව වහ ගනින්. :LOL:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,240
    4,096
    113
    ලංකාවේ එකක් හොයා ගන්න බැරි වුණාද? කමක් නැහැ 2012 එකක් හරි දාලා හෙළුව වහ ගනින්. :LOL:
    කොහෙ උනත් අවුලක් නෑ ආගම එකයිනෙ, උබලට අවුල තියෙන්නෙ ආගම එක්කනෙ 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,382
    11,064
    113
    උබ මට කතා කරපු හින්දම ඔන්න අලුත්ම නිව්ස් එකක් අරගෙන ආව උබේ හිත රිද්දන්න බැරි නිසා 😂 👇

    Christian missionary hailed as ‘holiest man alive’ pleads guilty to abusing boys in Texas :ROFLMAO:

    හෝලියස්ට් මෑන් පොඩි ළමයි දූශනය කරන පුක් කාරයෙක් කියන්නෙ අනිත් උං ගැන හිතා ගන්න පුලුවං නේද? :ROFLMAO:

    WACO, Texas — Daniel Savala, a former missionary whose influence inside an Assemblies of God-run college ministry persisted for years despite repeated warnings about his predatory behavior, pleaded guilty Thursday to charges that he sexually abused two boys.

    https://www.nbcnews.com/news/us-new...sionary-pleads-guilty-abusing-boys-rcna343859
    Missionary kiyanne horu, pastors la wage