හය දෙනෙකුට මරු කැඳවූ මීගොඩ අනතුර..🔴.රොටී දන්සල දීලා තියෙන තැන බලපන්කො..🥴

WD-40

Active member
  • May 26, 2026
    203
    139
    43
    බෞද්දයෝන්ට කන්න නැහැනෙ. බත් මුට්ටි ගණන් විසි කරනවා පන්සල් වල. කැට වල සල්ලි ගුල්ලො ගහනවා. රත්තරං ගනයොන්ට පුදනවා. කන්න නැති දුප්පත් සිංහල බෞද්ද ළමයෙක්ට වේලක් කන්න දෙන්න එක බෞද්දයෙක් නැහැ. මරු ආගම. කරන්නෙම බුදු හාමුදුරුවෝ කිවුව ඒවාගෙ අනික් පැත්ත. :LOL:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,079
    3,805
    113

    දන්සැල් වල නිකං බං කන්න දෙන්නෙ :ROFLMAO:
    උබද ඔය ඉරිසියාව උහුල ගන්න බැරුව දන්සලට ආපු උන්ව හප්පගෙන ගියේ? එහෙමට මල් ජංගි බඩු කෑලි උබල 😂
     
    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    දන්සැල් වල නිකං බං කන්න දෙන්නෙ :ROFLMAO:
    උබද ඔය ඉරිසියාව උහුල ගන්න බැරුව දන්සලට ආපු උන්ව හප්පගෙන ගියේ? එහෙමට මල් ජංගි බඩු උබල 😂
    නිවුස් එක බලපන් පොන්නයෝ හෙළ බෞද්දයෙක් තමා බීලා වෙසක් බලන්න යන ගමන් බෞද්දයෝ යට කරගෙන ගිහිං තියෙන්නෙ. නවත්තලත් නැහැ ඒ තරං ශ්‍රද්දව. :LOL:දන්සල් හැම එකක්ම නොමිලේ නෙවේ දෙන්නෙ ගොඩක් ඒවා සල්ලි එකතු කරලා දෙන්නෙ. තියෙනවට දෙනවා නෙවේ ෂෝ එකට දෙන්නෙ.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    බෞද්දයෝන්ට කන්න නැහැනෙ. බත් මුට්ටි ගණන් විසි කරනවා පන්සල් වල. කැට වල සල්ලි ගුල්ලො ගහනවා. රත්තරං ගනයොන්ට පුදනවා. කන්න නැති දුප්පත් සිංහල බෞද්ද ළමයෙක්ට වේලක් කන්න දෙන්න එක බෞද්දයෙක් නැහැ. මරු ආගම. කරන්නෙම බුදු හාමුදුරුවෝ කිවුව ඒවාගෙ අනික් පැත්ත. :LOL:
    ඇත්ත කතාව බන් වෙස් මුනු දාගෙන හු කියගෙන බෙර ගහගෙන නලා පිඹගෙන රොතු පිටින් පාරවල් වල යනවා ලබ්බ බලන්න .පැය 4-5 ඉන්නවා දන්සල් කන්න .කාල කොළ ටිකය් බීපු කොප්පය් ෂොපින් බැගුය් පාර අය්නක ඔබා ගෙන යනවා .තනිකර සත්තු ඉන්නේ දැන් .
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,079
    3,805
    113
    නිවුස් එක බලපන් පොන්නයෝ හෙළ බෞද්දයෙක් තමා බීලා වෙසක් බලන්න යන ගමන් බෞද්දයෝ යට කරගෙන ගිහිං තියෙන්නෙ. නවත්තලත් නැහැ ඒ තරං ශ්‍රද්දව. :LOL:දන්සල් හැම එකක්ම නොමිලේ නෙවේ දෙන්නෙ ගොඩක් ඒවා සල්ලි එකතු කරලා දෙන්නෙ. තියෙනවට දෙනවා නෙවේ ෂෝ එකට දෙන්නෙ.
    එකතු කරල හරි එන උන්ට නිකංනෙ දෙන්නෙ, එන උංගෙ ආගම බලන්නෙත් නෑ ඕන කෙනෙක්ට දෙනව, ඒවට ඉරිසියා කරන්න එපා බං, උබලගෙ තියෙන්නෙ ඉරිසියාවයි, වයිරයයි, ක්‍රෝදයයි විතරයි :ROFLMAO:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,728
    3,111
    113
    37
    @ katubedda
    නිවුස් එක බලපන් පොන්නයෝ හෙළ බෞද්දයෙක් තමා බීලා වෙසක් බලන්න යන ගමන් බෞද්දයෝ යට කරගෙන ගිහිං තියෙන්නෙ. නවත්තලත් නැහැ ඒ තරං ශ්‍රද්දව. :LOL:දන්සල් හැම එකක්ම නොමිලේ නෙවේ දෙන්නෙ ගොඩක් ඒවා සල්ලි එකතු කරලා දෙන්නෙ. තියෙනවට දෙනවා නෙවේ ෂෝ එකට දෙන්නෙ.
    මොකද්ද ගොබිලො නොමිලෙ නෙවෙයි දෙන්නෙ කියන්නෙ. දන්සැල කරන්න කලින් සල්ලි එකතු කරද්දි දෙන එකා දෙන්කෙ ආපහු ගන්න බලාගෙන නෙවෙයි. උබ නම් හෙනම මෝඩයෙක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,147
    10,882

    ශො එකට සහා පොඩි ගානක් ඉතුරු කරගන්න, උන්ට පොඩි බොතල් පාටි දාන්න
     
    • Like
    Reactions: WD-40

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,448
    7,904
    113
    wegen ynna ida tyenwada? eeye parawal wala hondatama traffic neh ban
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,147
    10,882
    113
    මොකද්ද ගොබිලො නොමිලෙ නෙවෙයි දෙන්නෙ කියන්නෙ. දන්සැල කරන්න කලින් සල්ලි එකතු කරද්දි දෙන එකා දෙන්කෙ ආපහු ගන්න බලාගෙන නෙවෙයි. උබ නම් හෙනම මෝඩයෙක්
    ආපහු ගන්න බලාගෙන නෙමෙ, දීපු ගානටත් වැඩිය කන්න බලාගෙන, අපිත් දන්සල් කරලා තියෙනවා. සහා උන්ඟෙ කරදරෙන් බෙරෙන්න කියක් හරි දෙනවා. කුඩු කාරයො වගෙ එවුන් නිසා
     
    • Like
    Reactions: WD-40

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    එකතු කරල හරි එන උන්ට නිකංනෙ දෙන්නෙ, එන උංගෙ ආගම බලන්නෙත් නෑ ඕන කෙනෙක්ට දෙනව, ඒවට ඉරිසියා කරන්න එපා බං, උබලගෙ තියෙන්නෙ ඉරිසියාවයි, වයිරයයි, ක්‍රෝදයයි විතරයි :ROFLMAO:
    මොකද්ද ගොබිලො නොමිලෙ නෙවෙයි දෙන්නෙ කියන්නෙ. දන්සැල කරන්න කලින් සල්ලි එකතු කරද්දි දෙන එකා දෙන්කෙ ආපහු ගන්න බලාගෙන නෙවෙයි. උබ නම් හෙනම මෝඩයෙක්

    මරු මොල දෙක. :LOL: ගමෙන් සල්ලි එකතු කරලා ගමේ උන්ටම දන්සල් කියල නිකං කන්න දෙනවා.ඊට වඩා ලේසි නැත්ද ඒ එකතු කරන සල්ලි ගෙවල් වලම තියාගෙන වෙසක් දවසට මොනවා හරි කන්න කියන එක? දෙකම එකයි. :LOL:
     
    • Haha
    Reactions: sinhawanshaya

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,079
    3,805
    113
    ආපහු ගන්න බලාගෙන නෙමෙ, දීපු ගානටත් වැඩිය කන්න බලාගෙන, අපිත් දන්සල් කරලා තියෙනවා. සහා උන්ඟෙ කරදරෙන් බෙරෙන්න කියක් හරි දෙනවා. කුඩු කාරයො වගෙ එවුන් නිසා

    මරු මොල දෙක. :LOL: ගමෙන් සල්ලි එකතු කරලා ගමේ උන්ටම දන්සල් කියල නිකං කන්න දෙනවා.ඊට වඩා ලේසි නැත්ද ඒ එකතු කරන සල්ලි ගෙවල් වලම තියාගෙන වෙසක් දවසට මොනවා හරි කන්න කියන එක? දෙකම එකයි. :LOL:

    සල්ලි දුන්න උන්ට විතරක නෙමෙයි බං කන්න දෙන්නෙ, දන්සලට එන ඕනම කෙනෙකුට ජාති ආගම් බේදයකින් තොරව කන්න දෙනව නිකං

    The Office Lol GIF
     
    • Like
    Reactions: wpril5

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,155
    2,689
    113
    බුදු හාමුදුරුවෝ දන් සැල් දෙන්න කීවා ද? ප්‍රෝටීන් හම්බ වෙනවද රෝටි කළා?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,147
    10,882
    113
    මරු මොල දෙක. :LOL: ගමෙන් සල්ලි එකතු කරලා ගමේ උන්ටම දන්සල් කියල නිකං කන්න දෙනවා.ඊට වඩා ලේසි නැත්ද ඒ එකතු කරන සල්ලි ගෙවල් වලම තියාගෙන වෙසක් දවසට මොනවා හරි කන්න කියන එක? දෙකම එකයි. :LOL:
    ඔයා ගනන් ගොඩක් ම කවර් වෙන්නෙ සල්ලි කාරයොන්ගෙන් බිස්නස් කාරයොන්ගෙන් දත ගලොලා, සාමන්ය මිනිස්සු අයිස් ක්‍රීම් එකක දෙකක සල්ලි දීලා පවුලම එනවා අයිස් ක්‍රීම් දෙක තුන කන්න
     
    • Like
    Reactions: WD-40

    WD-40

    Active member
  • May 26, 2026
    203
    139
    43
    සල්ලි දුන්න උන්ට විතරක නෙමෙයි බං කන්න දෙන්නෙ, දන්සලට එන ඕනම කෙනෙකුට ජාති ආගම් බේදයකින් තොරව කන්න දෙනව නිකං

    The Office Lol GIF
    සල්ලි දුන්නු උන්ට පෝලිම් පැනලා කන්න දෙනවා. වැඩිපුර දුන්න උන්ට පාර්සල් කරලා ගෙදරටත් යවනවා. පැයක් යන්න කලින් බත් ඉවරයි. ඇත්තටම කන්න නැති අය මගින් හැරිලා යනවා.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,568
    5,433
    113
    බෞද්දයෝන්ට කන්න නැහැනෙ. බත් මුට්ටි ගණන් විසි කරනවා පන්සල් වල. කැට වල සල්ලි ගුල්ලො ගහනවා. රත්තරං ගනයොන්ට පුදනවා. කන්න නැති දුප්පත් සිංහල බෞද්ද ළමයෙක්ට වේලක් කන්න දෙන්න එක බෞද්දයෙක් නැහැ. මරු ආගම. කරන්නෙම බුදු හාමුදුරුවෝ කිවුව ඒවාගෙ අනික් පැත්ත. :LOL:
    Me Kathewenan Attak Thiyanawa.
    Lankawe Adahanne Pansal / Thattayo / Charity Buddhism Kiyala.
    Minissu Niyama Budhudhama Newe Follow Karanne