හය දෙනෙකුට මරු කැඳවූ මීගොඩ අනතුර..🔴.රොටී දන්සල දීලා තියෙන තැන බලපන්කො..🥴

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,745
    3,127
    113
    37
    @ katubedda
    මරු මොල දෙක. :LOL: ගමෙන් සල්ලි එකතු කරලා ගමේ උන්ටම දන්සල් කියල නිකං කන්න දෙනවා.ඊට වඩා ලේසි නැත්ද ඒ එකතු කරන සල්ලි ගෙවල් වලම තියාගෙන වෙසක් දවසට මොනවා හරි කන්න කියන එක? දෙකම

    උබේ ආගමෙන් එහෙමද උගන්නලා තියෙන්නෙ?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,248
    4,103
    113
    සල්ලි දුන්නු උන්ට පෝලිම් පැනලා කන්න දෙනවා. වැඩිපුර දුන්න උන්ට පාර්සල් කරලා ගෙදරටත් යවනවා. පැයක් යන්න කලින් බත් ඉවරයි. ඇත්තටම කන්න නැති අය මගින් හැරිලා යනවා.
    අපි නං ඕන තරම් දැකල තියෙනව අසරණ මිනිස්සු දන්සල් වලිං කනව, දවස් ගනං දෙන දන්සැලුත් ඕන තරම් තියෙනව, ඉරිසියාවට බොරු කියන්න එපා බං, කැතයි :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,392
    11,067
    113
    අපි නං ඕන තරම් දැකල තියෙනව අසරණ මිනිස්සු දන්සල් වලිං කනව, දවස් ගනං දෙන දන්සැලුත් ඕන තරම් තියෙනව, ඉරිසියාවට බොරු කියන්න එපා බං, කැතයි :ROFLMAO:
    නැ කියන්නෙ නැ, ඔතන ගොඩක් බඩ පුරො ගන්නෙ තියෙන මින්ස්සු, e.g. ice cream දෙක තුන කන්නෙ. මෙකෙ විඩියො එකකුත් තිබ්බෙ

    අපි නං ඕන තරම් දැකල තියෙනව අසරණ මිනිස්සු දන්සල් වලිං කනව, දවස් ගනං දෙන දන්සැලුත් ඕන තරම් තියෙනව, ඉරිසියාවට බොරු කියන්න එපා බං, කැතයි :ROFLMAO:
    ඔකම නිකම් අර ගනයොන්1000 ගත්තාම එක ගනයෙක් හොඳයි කියනවා වගෙ
    ------ Post added on Jun 1, 2026 at 12:09 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,248
    4,103
    113
    නැ කියන්නෙ නැ, ඔතන ගොඩක් බඩ පුරො ගන්නෙ තියෙන මින්ස්සු, e.g. ice cream දෙක තුන කන්නෙ. මෙකෙ විඩියො එකකුත් තිබ්බෙ

    ඔකම නිකම් අර ගනයොන්1000 ගත්තාම එක ගනයෙක් හොඳයි කියනවා වගෙ
    ------ Post added on Jun 1, 2026 at 12:09 PM
    බෞද්දයො එහෙම හරි දෙනවනෙ බං, ඉරිසියාවට අඩු පාඩු කියන්න එපා
    කතෝලික ලෝගුවො නම් 100,000කට එකෙක් තමයි හොදයි කියන්න පුලුවං 👇:ROFLMAO:

    ඩොලර් මිලියන් 800 වන්දි ගෙවල කතෝලික ෆාදර්ල / බිශොප්ල දූෂනය කරපු පොඩි ළමයි 1300කට නිව්යෝක් වල විතරක්, කැරිම අසහනකාරයො :ROFLMAO:

    The Catholic Archdiocese of New York has agreed to pay $800 million in a settlement with 1,300 sex abuse survivors, one of the largest payouts in a wave of lawsuits over ‌clergy sex abuse in the U.S.
    - Reuters

    https://www.reuters.com/legal/gover...00-million-settle-sex-abuse-cases-2026-05-01/
     
    එකම කැඩිච්ච රෙකොර්ඩ් එක. ඔයිට වඩා ලස්සනයි දන්න කල්යාණිගෙ සින්දුවක් කියාගෙන හිටියා නම් උඹ
     
    • Like
    Reactions: Jihadi john

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,629
    4,282
    113
    දන්සැල් වල නිකං බං කන්න දෙන්නෙ :ROFLMAO:
    උබද ඔය ඉරිසියාව උහුල ගන්න බැරුව දන්සලට ආපු උන්ව හප්පගෙන ගියේ? එහෙමට මල් ජංගි බඩු කෑලි උබල 😂
    track ද මනුස්සයෝ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,248
    4,103
    113
    එකම කැඩිච්ච රෙකොර්ඩ් එක. ඔයිට වඩා ලස්සනයි දන්න කල්යාණිගෙ සින්දුවක් කියාගෙන හිටියා නම් උඹ
    ඒ රෙකෝඩ් එකෙං උබලගෙ ආගමේ ඇත්ත එලිවෙන නිසා හිතට හරි අමාරුයි නේද? 😂

    අනේ ඉතිං අනුන්ට මඩ ගහන්න ගිහිල්ල උබලට උනු වැඩේ, අන්තිමට උබලගෙම රෙදි ගැලවුනා :ROFLMAO:
     
    • Like
    Reactions: wpril5

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,801
    16,933
    113
    Kottawa
    yoo wen GIF
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,114
    113

    වෙසක් කියන්නේ මොකක්ද බන්

    -1:14 ඉදන් බලහන්

    මට නම් මේ ඇන්ජින් සද්දේ ඇහැදේදිම අඩුකුලේ හැඟීමක් දැනෙන්නේ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,913
    6,860
    113
    Narcissistic Sociopath Manipulator
    දන්සැල් නං බොරු වැඩ. හරියට කෑම වේලක් දෙන්නෙත් නැහැනෙ ගොඩක් තැන් වල. මූල්‍යමය ආධාර හෝ වියළි ආහාර දීලා නැති බැරි කෙනෙක්ට උදව් කරන එක හොඳයි මට හිතෙන විදිහට. එක වේලක් දෙනවට වඩා හොඳ නැත්ද ඒක? ටිපර් වෙන්න එපා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය යටතේ පල කරේ. :D
     
    • Like
    Reactions: Bekam

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,414
    7,733
    113
    Api wage Fried Rice gedara hadan kanne nathuwa giya ROTI kanna.. anthimata marum kawa.. hmmm
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,435
    8,195
    113
    බෞද්දයෝන්ට කන්න නැහැනෙ. බත් මුට්ටි ගණන් විසි කරනවා පන්සල් වල. කැට වල සල්ලි ගුල්ලො ගහනවා. රත්තරං ගනයොන්ට පුදනවා. කන්න නැති දුප්පත් සිංහල බෞද්ද ළමයෙක්ට වේලක් කන්න දෙන්න එක බෞද්දයෙක් නැහැ. මරු ආගම. කරන්නෙම බුදු හාමුදුරුවෝ කිවුව ඒවාගෙ අනික් පැත්ත. :LOL:
    meka attac
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,370
    6,245
    113
    වෙසක් දවසට තමයි මිනිස්සු වැඩියෙන්ම පංචස්කන්ධය පිනවන්න පුරුදු වෙලා ඉන්නේ
    බුදුහාමුදුරුවෝ බුද්ධත්වය ලබපු වෙසක් දවසෙත් මුන් මල පෙරේතයෝ වගේ දන්සල් හොයා හොයා ඇවිදිනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,293
    1
    59,605
    113
    Mother Earth
    දැන් අර කැබ් එකේ ඩ්‍රයිවර් ට මොකෝ වෙන්නෙ? රිමාන්ඩ් කරලා අවුරුදු කීයකට හිරේ යනවද? 🤷🏻‍♂️

    පවු වැඩේ හැබැයි කැබ් එකේ ඩ්‍රයිවර්. 🙁
    ------ Post added on Jun 1, 2026 at 1:19 PM