අනුර දින්නම රෝහණ විජේවීර ව ජාතික වීරයෙක් කරල ගුණ සමරු තියයි නේද ගුපියනේ?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,522
    16,748
    113
    ජඩ දේශපාලනේට තිත තියන්න මග හදපු රෝහණ විජේවීරව ජාතික වීරයෙක් විදියට සලකයි ද? උඹලා මොකද හිතන්නේ?

    IMG-1600.jpg


    රටම බංකොලොත් කරපු රාජපක්ෂ හොර නඩය බෝකරපු ඩී ඒ රාජපක්ෂට ගුණසමරු තිබ්බ නං රෝහණ විජේවීර වෙනුවෙන් ගුණසමරු තියන එකේ වැරද්දක් නෑනේ?
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    ඩී ඒ රාජපක්ෂ ඒ කාලේ ජෝන් කොතලාවලගේ ගෙදර යනවලු, ජෝන් ඌට කවදාවත් පුටුවේ වාඩි වෙන්න කියන්නේ නැහැලු එළියේ ඉඳන්ලු කතා කරන්නේ (එක පාරක් චමල්ම තමයි ඔය කතාව කිව්වේ)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    රටේ මහජනයගේ සල්ලි වලින් ඌව සමරන්න වියදං කරන්නෙයි, උගෙ සොහොණ හදන්නෙයි නැත්තං ඇත්තටම මට නං ගානක් නෑ බං.. ඕන දෙයක් කරගත්තාවෙ අපිට ණය ගෙවන්න නොදී :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    රටේ මහජනයගේ සල්ලි වලින් ඌව සමරන්න වියදං කරන්නෙයි, උගෙ සොහොණ හදන්නෙයි නැත්තං ඇත්තටම මට නං ගානක් නෑ බං.. ඕන දෙයක් කරගත්තාවෙ අපිට ණය ගෙවන්න නොදී :lol:

    :yes:
     
    • Love
    Reactions: haunte

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    නොදකින් පොන්න මුසල මූණ

    එහෙනම් ඉතින් ප්‍රභාකරන්වත් ජාතික වීරයෙක් කරල සමරමු
    ප්‍රභාකරන් ට උනත් අපහාස කරන්න එපා මූට සමාන කරලා.
    ------ Post added on Sep 14, 2024 at 6:00 PM
     
    • Haha
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,522
    16,748
    113
    රෝහණ සහෝදරයාව මරපු දිනය රජයේ නිවාඩු දිනයක් කළාම උඹලා එපා කියයි
    Rajaye niwadu dinayak enawanan kisima hethuwak awashya natha, prashna kirimak nokere