උද්දච්ච ආණ්ඩුව විහින් ඇනගන්නා තැනක් තමයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    උද්දච්ච ආණ්ඩුව විහින් ඇනගන්නා තැනක් තමයි නිලධාරීන්ව සුද්ද කිරීමට යාම. ඒක ඉන්න දූෂිත නිලධාරී ටික දන්න නිසාම, සමහර උන් විපක්ෂයේ උන්ගේ උවමනාවට ආණ්ඩුවේ උන්ගේ අත්සන්වලින් විපක්ෂයේ උන්ගේ හොර වැඩ ටිකත් උන් පල්ලේ දාලා කරගන්නවා. මුන් මේ දූෂිත නිලධාරී ටික කරේ තියන් යන්නේ හරියට අන්ධයෝ, බිහිරෝ වගේ. උද්දච්චකමට මුන්ම තමයි තවත් එරෙන්නේ. විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල JVP සභාපතිලා ටික මුන් රූකඩ නටවනවා වගේ නටවන්නේ. අනුර, අනේ මේ ඔයාට මුන්ව හදාගන්න බැරුව කොහොමද රට හදන්නේ? මුලින් ඒක කියලා ඉන්නකෝ...
     
    • Like
    Reactions: Tramadol

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,668
    4,900
    113
    මේ ආණ්ඩුව තරම් නිලධාරීන් පාවා දෙන උං තවත් නෑ බං. උඹ කියපු එක නිලධාරීන්ගෙන් ලේකම් 2තුන් දෙනෙක් කියල නිවැරදි වෙන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,821
    98,978
    113
    Paul Mccartney Laugh GIF by Chicken Shop Date
     
    • Haha
    Reactions: jhnnwp

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,829
    113
    35
    Spain
    නිළධාරීන් ආයතන සංග්‍රහයට වැඩ කරන්නේ, ඉන් එපිටින් ගියොත් රස්සාවෙන් යන්න වෙනවා. ඇමති මොනවා කිව්වත් නීතියට පිටින් යන්න බැහැ. එක එක අතකින් හොඳයි බන්. නූගත් ඇමතියෙක් නීති විරෝධී උපදෙස් දුන්නොත් වෙන විනාශය වළක්වාගන්න පුළුවන්. ආණ්ඩුව දැනගන්න ඕන නීතිය, නීතියට අනුව නිළධාරීන් හසුරුවාගෙන වැඩ ගන්න. ඕක තමයි පළපුරුද්ද ඕන කියන්නේ.
     
    • Haha
    • Like
    Reactions: Emarald and jhnnwp

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,127
    113
    මොකද ආණ්ඩුවෙන් දාන ලේකම්ලා හිටු කියල ඉල්ලා අස්වෙන්නේ....?? දූෂිත නිලධාරී උන්ගේ පුකේ අරින්න හදනව කියල බයටද?
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    මේ ආණ්ඩුව තරම් නිලධාරීන් පාවා දෙන උං තවත් නෑ බං. උඹ කියපු එක නිලධාරීන්ගෙන් ලේකම් 2තුන් දෙනෙක් කියල නිවැරදි වෙන්න ඕන.
    Dushitha niladari walalu boradiye malu bamin inne... Anduwa bora karagaddi wipaksheth ekka athulen ungeth horakam anduwe untama kitala yatagasa gannawa, habai guide lines okkoma denne wipakshen. Mokada okkoma inne kalin anduth ekka mona game ekka hari konaka hari hitapu un nisa...
    Meka makawalama ganna ona etha ekata uddachchakama ultra pro max thiyana unta capacity ekak naha.

    Thiththai, eth Aththai

    නිළධාරීන් ආයතන සංග්‍රහයට වැඩ කරන්නේ, ඉන් එපිටින් ගියොත් රස්සාවෙන් යන්න වෙනවා. ඇමති මොනවා කිව්වත් නීතියට පිටින් යන්න බැහැ. එක එක අතකින් හොඳයි බන්. නූගත් ඇමතියෙක් නීති විරෝධී උපදෙස් දුන්නොත් වෙන විනාශය වළක්වාගන්න පුළුවන්. ආණ්ඩුව දැනගන්න ඕන නීතිය, නීතියට අනුව නිළධාරීන් හසුරුවාගෙන වැඩ ගන්න. ඕක තමයි පළපුරුද්ද ඕන කියන්නේ.
    Redda grama sewakalage indan wada karanne ayatha sangraha, andukrama wyawastha paththakata dala ithin me rajy sewe hadenne. Minissu pennala kiwath me dushithayo kalli gahilla pagawata wada.
    ------ Post added on Jun 1, 2026 at 9:52 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,206
    113
    33
    Kalutara
    අද ගියා කළුතර තොරණ බලන්න. කොට්ටහච්චි ගෑනි ඇවිල්ලා හිටියේ ඕපන් කරන්න. 7ට ගියේ බලන්න එතකොටත් ලයිට් දාලා නෑ. ඩොබි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා පිරිත් කියල එහෙම දේශපාලන කතාවකුත් කරනවා හෑල්ලක් කිය කිය. ඒ අස්සේ කොට්ටහච්චි ගෑනිත් කතා කළා. 7.30 වෙනකන් බලලා එපා වෙලා ගියා බෝධිය පැත්තට. ආයේ 8ට විතර යද්දී තමා ලයිට් දාලා තිබ්බේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    අද ගියා කළුතර තොරණ බලන්න. කොට්ටහච්චි ගෑනි ඇවිල්ලා හිටියේ ඕපන් කරන්න. 7ට ගියේ බලන්න එතකොටත් ලයිට් දාලා නෑ. ඩොබි හාමුදුරු කෙනෙක් ඇවිල්ලා පිරිත් කියල එහෙම දේශපාලන කතාවකුත් කරනවා හෑල්ලක් කිය කිය. ඒ අස්සේ කොට්ටහච්චි ගෑනිත් කතා කළා. 7.30 වෙනකන් බලලා එපා වෙලා ගියා බෝධිය පැත්තට. ආයේ 8ට විතර යද්දී තමා ලයිට් දාලා තිබ්බේ.
    Onna anik wade me dushitha niladari ge salasumak thamai ceremony thiyana eka. Jeppo tika ithin munwa kare thiyagena yanne bellata mala watila, athata bulath hurullak, kapanna piththa patiyak, paththu karanna polthel pahanak noyekuth andili. Okkotama kalin me rajya sewayen ceremony days thiyana eka ain katanna ona
     
    • Sad
    Reactions: Heshan Daminda

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,668
    4,900
    113
    Dushitha niladari walalu boradiye malu bamin inne... Anduwa bora karagaddi wipaksheth ekka athulen ungeth horakam anduwe untama kitala yatagasa gannawa, habai guide lines okkoma denne wipakshen. Mokada okkoma inne kalin anduth ekka mona game ekka hari konaka hari hitapu un nisa...
    Meka makawalama ganna ona etha ekata uddachchakama ultra pro max thiyana unta capacity ekak naha.

    Thiththai, eth Aththai
    බහුතර රාජ්‍ය නිලධාරීන් දූෂිත නෑ. වැඩ බැරි එක සහ කැපෑසිටි නැති කම ඇත්ත හැබැයි දූෂිත නෑ. දූෂිත උන් ලස්සනට එන එන ආණ්ඩුත් එක්ක සෙට් වෙනව. අපේ එකේ එහෙම නම් දරාපු උන්ට දැන් ඇමතියාම රෙකමදාරු කරනව මූ අපේ එකෙක් කියල 😂.