අද කාලෙ වාහනයක් නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,197
    4,442
    113
    36
    එහෙම කෙල්ලෙක් තමා බන් හොයන්නෙ. උබ ඔය කියන type එක හෙන rare breed එකක්.

    මට සෙට් උනේ ගොඩක්ම මම හොම්බෙන් යනකාලෙ මාව දාල යන කෙල්ලො..
    මිනිස්සු අඳුරගන්න කලාව ප්‍රගුණ කරන්න
    දවසෙන් දෙකෙන් අඳුරගන්න පුළුවන්

    monthy 5lak+ hoyapu un godak hitiya.
    Eeta amatharawa unta tip labenawa, samaharu kanna bonna aran denawa, ambanaka kali set wenawa..
    Balapan 3 wheel karayange ganu 75% normal level ekatawath lassanai..
    IT anathayange ganu wage chora na..

    Onna life..
    ත්‍රීවීල් වලට තෙල් quota එක අඩුයිනේ.. එකෙන් දුවන්නේ කොහොමද

    මමත් CT100 හරි 3wheel එකක් හරි අරන් හයර් දුවන්න බැලුවේ
    ------ Post added on Jun 2, 2026 at 1:06 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    මට සෙට් උනේ ගොඩක්ම මම හොම්බෙන් යනකාලෙ මාව දාල යන කෙල්ලො..
    Ganu experience nathi kale ona ekek ekka set wenawa hithata wadunoth..
    Habai bandata passe experience eka and requirements ekka owa okkoma wenas wenawa..
    Uge laksha 7 padiya nathi wela parata watunoth, ganu yana hati balanna puluwan.. :lol:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    ත්‍රීවීල් වලට තෙල් quota එක අඩුයිනේ.. එකෙන් දුවන්නේ කොහොමද

    මමත් CT100 හරි 3wheel එකක් හරි අරන් හයර් දුවන්න බැලුවේ
    ------ Post added on Jun 2, 2026 at 1:06 AM
    Maha raata samahara shed langa 3 wheel polima balapan.. shed karayo raata unta qr pita denawa..

    Anika 3 wheel karayanta aduma thawa bike ekakwath thiyanawa. Ithin eke quota ekath mun 3 wheel walata gahala hire duwanawa..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,197
    4,442
    113
    36
    Maha raata samahara shed langa 3 wheel polima balapan.. shed karayo raata unta qr pita denawa..

    Anika 3 wheel karayanta aduma thawa bike ekakwath thiyanawa. Ithin eke quota ekath mun 3 wheel walata gahanawa..
    මගේ car එකේ quota එකෙන් ගේමක් ගහන්න පුළුවන් වීල් එකක් ගත්තොත් ඒ කියන්නේ.. එකට 25L හම්බෙනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    මගේ car එකේ quota එකෙන් ගේමක් ගහන්න පුළුවන් වීල් එකක් ගත්තොත් ඒ කියන්නේ.. එකට 25L හම්බෙනවා
    Ow aniwa.
     
    • Like
    Reactions: Ldy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,448
    113
    Langadi petrol poling wala inna bike kollo ekka talk kala, un yako part time bike padala laksha 2+ hoyanawalu..
    Sathiyata dawas keepayak uber duwala anik dawas wala sudu doni ekka lankawa wate trip yanawa bike eke.. iphone, galaxy use karanne, hotel walin kanne..
    Unta normal lassana kalith innawa..
    Onna balapan life, api podi kale kari kattak kawe Rs 100 hoyannath..
    ඔතන අවුල බන් උන්ගෙ සමාජ පන්තියෙ කෙල්ලොන්ට කාර් ඕනෙ නෑ බයික් එකත් ඇති.
    ඒ උනාට ඔයිට පොඩ්ඩක් උඩ පන්තියෙ ඩිග්‍රියක් එහෙම තියෙන ඔෆිස් ජොබ් එකක් කරන උන් ඉඳන් උඩට සෙට් එක කාර් හොයනව බන්. උන් සල්ලි වලට එනව කියනව නෙමෙයි. ඒත් ඒවා basic needs කියල ඔලුවෙ තියෙනව උන්ගෙ.

    මට වෙලාවකට හිතෙනව මුල් සෙට් එක තමයි ජීවිතේ ආතල් එකෙන්ම ඉන්නෙ කියල.
    නෝමල් ජොබ් එකක් කරල ගේමක් ගහල සල්ලි කීයක් හරි හොයාගෙන ඉන්න සෙට් එක.
    උන්ට සමාජ පිළිගැනීම දෙවෙනි සෙට් එක තරන් නෑ හැබැයි සමහරවිට සල්ලි තියෙනව ඊට වඩා.
    සල්ලි නැතත් උන් ඉන්න සමාජෙ අනිත් උනුත් එහෙම ලොකු අතු නෙමෙයි හින්ද උන් satisfied.
    හවසට නයිට් කඩ තියෙන ඒරියා එකකට එහෙම ගියාම බලන්න පුලුවන් කොල්ලො කෙල්ලො එනව බයික් වල පොඩි කාර් වල.
    ෂැන්ග්‍රිලා එකෙන් කන්න යන උන් නෙමේ හැබැයි රයිස් එකක් බිරියානියක් කාලා පොඩි ට්‍රිප් එකක් ගිහිල්ල උන් ඉතින් ජීවිතේ විනෝදෙන් ගෙවනව.
    උන්ගෙ කෙල්ලොත් සිරාවට ලස්සනයි සහ අර දෙවෙනි ක්ලාස් එකේ කෙල්ලො වගේ නෙමෙයි ඕන දේකට ඔට්ටුයි.

    ඔතනින් උඩ ඉන්න අපිට වෙලා තියෙන්නෙ අපි මනසින් ජීවත් වෙන්නෙ upper class ලෝක වල.
    හැබැයි ආදායම middle class.
    Middle Class Trap කියල ඕකට නමකුත් තියෙනවනෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    දවසට පැය 6ක් දුවල ලක්ෂ 3ක් වත් ගන්න පුළුවන් වෙයිද
    Oke hire thiyana welawal and than thiyanawa mama danna widiyata.
    Ewa hoyan hariyata set unama puluwan.
     
    • Like
    Reactions: jennt

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,448
    113
    ලස්සනම කෙල්ලො
    යන්නේ පල්ස්ර් NS වල.
    මේකනන් ඇත්ත.
    මේ වෙසක් දවස් වල පාරට බැහැල බලපන්කො.
    බයික් කටුවල පට්ට ලස්සන කෙල්ලො යන්නෙ.
     
    • Like
    Reactions: Ldy

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    දවසට පැය 6ක් දුවල ලක්ෂ 3ක් වත් ගන්න පුළුවන් වෙයිද
    Revenue gahanna puluwan wei, profit echara ena ekak na ne bn
    Eg- 30 min walata uparima Rs.1000k wage ne bn puluwan
    so 12i dawasata, oya maximum ne bn
    Ehema kalath 360i income eka, oken 50% petrol and other expenses ain kaloth uparima 200k thamai ne bn athata ithuru wenne
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,598
    113
    Abyss
    ලස්සනම කෙල්ලො
    යන්නේ පල්ස්ර් NS වල.

    මේකනන් ඇත්ත.
    මේ වෙසක් දවස් වල පාරට බැහැල බලපන්කො.
    බයික් කටුවල පට්ට ලස්සන කෙල්ලො යන්නෙ.

    meka nam atta bn :rofl:

    Ehenam mama car ekak ganne nathuwa
    pulsar ns200 ekak gannada ? :rofl:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,969
    113
    මැදමහනුවර
    26y thawa masa keepekin 27y.

    ape office ekee godak innawa bn O/L --> foundation --> degree ena aya.

    ethakota un loku positions wala. same age unaata.

    ethakota mata podi inferiority complex ekak thiyenawa

    ex: meyaa matath wadiya balay. https://www.linkedin.com/in/lakindu-hewawasam/ (ape office newey)
    mata 29 (1997) still no car living with parents

    mn 27 di dapu reply ekak
    ↓↓
    https://elakiri.com/threads/ජොබක්-හොයාගන්න-ඕනි.2150540/post-29718875
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    ඔතන අවුල බන් උන්ගෙ සමාජ පන්තියෙ කෙල්ලොන්ට කාර් ඕනෙ නෑ බයික් එකත් ඇති.
    ඒ උනාට ඔයිට පොඩ්ඩක් උඩ පන්තියෙ ඩිග්‍රියක් එහෙම තියෙන ඔෆිස් ජොබ් එකක් කරන උන් ඉඳන් උඩට සෙට් එක කාර් හොයනව බන්. උන් සල්ලි වලට එනව කියනව නෙමෙයි. ඒත් ඒවා basic needs කියල ඔලුවෙ තියෙනව උන්ගෙ.

    මට වෙලාවකට හිතෙනව මුල් සෙට් එක තමයි ජීවිතේ ආතල් එකෙන්ම ඉන්නෙ කියල.
    නෝමල් ජොබ් එකක් කරල ගේමක් ගහල සල්ලි කීයක් හරි හොයාගෙන ඉන්න සෙට් එක.
    උන්ට සමාජ පිළිගැනීම දෙවෙනි සෙට් එක තරන් නෑ හැබැයි සමහරවිට සල්ලි තියෙනව ඊට වඩා.
    සල්ලි නැතත් උන් ඉන්න සමාජෙ අනිත් උනුත් එහෙම ලොකු අතු නෙමෙයි හින්ද උන් satisfied.
    හවසට නයිට් කඩ තියෙන ඒරියා එකකට එහෙම ගියාම බලන්න පුලුවන් කොල්ලො කෙල්ලො එනව බයික් වල පොඩි කාර් වල.
    ෂැන්ග්‍රිලා එකෙන් කන්න යන උන් නෙමේ හැබැයි රයිස් එකක් බිරියානියක් කාලා පොඩි ට්‍රිප් එකක් ගිහිල්ල උන් ඉතින් ජීවිතේ විනෝදෙන් ගෙවනව.
    උන්ගෙ කෙල්ලොත් සිරාවට ලස්සනයි සහ අර දෙවෙනි ක්ලාස් එකේ කෙල්ලො වගේ නෙමෙයි ඕන දේකට ඔට්ටුයි.

    ඔතනින් උඩ ඉන්න අපිට වෙලා තියෙන්නෙ අපි මනසින් ජීවත් වෙන්නෙ upper class ලෝක වල.
    හැබැයි ආදායම middle class.
    Middle Class Trap කියල ඕකට නමකුත් තියෙනවනෙ.
    Oka thama job anathas lata lokuwata waraduna thana..
    Oya bike padina un unge kalith dan degree karanawa ban. Degree nathi huttek na dan, keells eke badu kirana kellagen ahuwama ekith part time ekak karanawalu..
    Samahara uber duwana un masa keepekin balanakota wena rata wala..

    Job anathas la hithan inne un witharai ugath, un tharam anik un salli hoyanne na, anik unta opertunities na kiyala..