අද කාලෙ වාහනයක් නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,045
    22,448
    113
    Ehenam mama car ekak ganne nathuwa
    pulsar ns200 ekak gannada ? :rofl:
    Class කතාව තමයි මචන් again.
    උඹට ඒ කෙල්ලො හොයන්න පුලුවන් උඹ දැනට ඉන්න ක්ලාස් එකට පහල ක්ලාස් එකෙන්.
    හැබැයි ඒ කෙල්ල ඊට පස්සෙ ටික ටික උඹ නිසා උඹේ ක්ලාස් එකට adapt වෙද්දි ඒකිටත් උඹේ හීනම එනව.
    බයික් එක මදි වෙනව.
    වවුලගෙ ගෙදර ගියානන් එල්ලිල ඉන්න ඕනෙ.
    කෙලින් ඉන්නයි වවුලගෙ ගෙදර යන්නයි දෙකක් බෑ.
     

    Tikak Intako

    Junior member
  • Jan 8, 2026
    25
    43
    13
    27ඉ නම් 30 වෙනකන් labour job එකකට පැනපන් israel වගේ, 30 වෙනකන් ලෙවකාගෙන ඉතුරු කරන්, ඒ එන සල්ලි ටිකක් ඉන්වෙස්ට් කරපන් stockmarket අනන් මනං, 30දී ලංකාවට ඇවිත් ඉතුරු කරපුවගෙන් tourism පැත්තේ මොකක්හරි පටන් ගනින්, airbnb එකක් හරි දාපන් / වාහනයක් අරන් tour guide වගෙත් පුළුවන්නේ උබට කඩ්ඩ එහෙම shape නිසා. ලංකාවේ පට්ට opportunities තියෙනවා බන් හරියට බැලුවොත්. capital එක තියෙනවනම් ලංකාවේ රුපියල් වලට job කරන එකනම් මෝඩ වැඩක් මන්නම් හිතන්නේ. එකම දේ හරියට market research එක කරන්න මීටරේ තියෙන්න ඕනේ capital එකත් එක්ක :yes:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,683
    27,206
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පිස්සුද උත්ටෝ.
    අඩි 6+ උස වෙලා කොන්ඩේ එහෙම ස්ටයිල් එකට තියාගෙන ජෙන්ටා ගහල ඉන්නවා නම් ඕන කෙල්ලෙක් සෙට් වෙනවා
    ඉස්සර මාත් එක්ක හිටිය එහෙම ඩයල් එකක්.
    රෑට කන්න එහෙම එලියට ගියාම මුට ක්ෂනිකව කෙල්ලෝ වැටෙනවා.
    මු දෙපාරක් විතර ඇදල නවත්තනවා
    ඒ කාලේ උට පඩි තිබ්බේ 20ක්ද කොහෙද.
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,974
    4,598
    113
    Abyss
    mata 29 (1997) still no car living with parents

    mn 27 di dapu reply ekak
    ↓↓
    https://elakiri.com/threads/ජොබක්-හොයාගන්න-ඕනි.2150540/post-29718875
    මිනිස්සුන්ගෙ හීන අප්ග්‍රේඩ් වෙනව බන් කාලයත් එක්ක .

    මේ මම 2024 ඉන්ටර්විව් ලොබි එකක අඩපු දවසක්...


    https://elakiri.com/threads/interview-fail-වෙලා-තියෙනවද.2185992/#post-30336889
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,045
    22,448
    113
    Oka thama job anathas lata lokuwata waraduna thana..
    Oya bike padina un unge kalith dan degree karanawa ban. Degree nathi huttek na dan, keells eke badu kirana kellagen ahuwama ekith part time ekak karanawalu..
    Samahara uber duwana un masa keepekin balanakota wena rata wala..

    Job anathas la hithan inne un witharai ugath, un tharam anik un salli hoyanne na, anik unta opertunities na kiyala..
    Typical middle class mentality බන්.
    Social respect over everything.
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    පිස්සුද උත්ටෝ.
    අඩි 6+ උස වෙලා කොන්ඩේ එහෙම ස්ටයිල් එකට තියාගෙන ජෙන්ටා ගහල ඉන්නවා නම් ඕන කෙල්ලෙක් සෙට් වෙනවා
    ඉස්සර මාත් එක්ක හිටිය එහෙම ඩයල් එකක්.
    රෑට කන්න එහෙම එලියට ගියාම මුට ක්ෂනිකව කෙල්ලෝ වැටෙනවා.
    මු දෙපාරක් විතර ඇදල නවත්තනවා
    ඒ කාලේ උට පඩි තිබ්බේ 20ක්ද කොහෙද.
    Othana salli or time eka wiyadam karalawath ganna bari usa factor eka thiyanawane. Ithin oka normal unta apply karanna ba..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,782
    1
    49,840
    113
    ප*යාගල
    sorry.com
    kalin kella dan patta lassanay. eeki man inna company ekatama mata wadiya
    kalin affair eka nathi une moko? life eka onewata wada compare karanna push kranna yanna epa bn. eetpasse jiwath wena ekath epa wenwa.
    Ganu kiyai ubata wahanayak thibboth hodai kiyala e unata ubaa salli denne nane un. ubata stauts maintain kranna gihin reta nidagannwath nathi wenwa
     
    • Like
    Reactions: jennt

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,098
    35,969
    113
    මැදමහනුවර
    මිනිස්සුන්ගෙ හීන අප්ග්‍රේඩ් වෙනව බන් කාලයත් එක්ක .

    මේ මම 2024 ඉන්ටර්විව් ලොබි එකක අඩපු දවසක්...


    https://elakiri.com/threads/interview-fail-වෙලා-තියෙනවද.2185992/#post-30336889
    උඹට වෙච්ච ඒවා හොඳයි මට වෙච්ච ඒවා එක්ක බලද්දි

    https://elakiri.com/threads/අළුත්-කම්පනියෙ-කවුරුත්-මාව-ගනන්-ගන්නෑ-😔.2136748/
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,683
    27,206
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Othana salli or time eka wiyadam karalawath ganna bari usa factor eka thiyanawane. Ithin oka normal unta apply karanna ba..
    I agree
    just wanted to highlight that if you're attractive you really don’t need a car or money to find a good pussy. There are pussies out there who are willing to spend on you, even if you’re empty pocket
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,818
    5,253
    113

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    I agree
    just wanted to highlight that if you're attractive you really don’t need a car or money to find a good pussy. There are pussies out there who are willing to spend on you, even if you’re empty pocket
    Wadiya ona na umba wena rataka jobless anatha suddek unath, umba lankawe company ekaka marketing karanna awa nam okkoma deals nikamma umbata close wenawa, best performer wenawa.
    Umbe office eke witharak nemei yana yana thana kali gahanna labenawa..
    Hambena hama ekama umbata unge gewal wala dinner ekata invite karana nisa ewata gihinma epa wenawa..
     
    • Like
    Reactions: CohenLenstra

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,818
    5,253
    113
    ඕක හොරාට ඇවිල්ල බලල යනව රිප්ලයි කරන්නෙ නෑ..
    Upcoming thread ..

    පට්ට කෑල්ලක් දාගන්න use කරන්න ඕනෙ වාහනේ මොකක්ද? 😂
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,213
    5,876
    113
    Galaha
    CT 100 වලත් යන්නේ බං ලස්සන කෙල්ලො

    wife මාත් එක්ක යාලු වෙද්දී මට job එකකුත් නෑ අතේ සතේ තිබුණෙත් නෑ
    මටත් ඕයි. ඒත් දැන් තත්වෙ වෙනස්. රන්ඩුවක් උනාම එහෙම ඉතින් වයිෆ් බනින්නෙ ඒකාලේ මට දුක හිතිල යාලු උනේ හිපාටුවා වගේ ඉන්නකොට කියලා. :(
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    672
    1,100
    93
    අපෙ ඔෆිස් එකේ මට විතරයි වාහනයක් නැත්තෙ.

    ලගකදි කෙල්ලෙකුත් කිව්ව ඔය වයසත්

    එක්ක වාහනයක් දැන් තියෙන්න

    ඕන නේද කියල :(
    ඔයා වියදං කරනවනං ගමු කියන්න තියෙන්නෙ 😅