කොටි සින්දුව - අත්අඩන්ගුවට ☠️🔴💥 ලන්කාවෙ එවුන් පොන්නයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,457
    5,544
    113
    තහනම් ත්‍රස්ත සන්විදානයක් පොදු ස්තාන වල ප්‍රොමෝට් කරනව,
    ඒක උත්ප්‍රාසයෙන් ගායනා කරනව,
    මිනිස්සුන්ව නැවත ත්‍රස්තවාදය දෙසට,
    බෙදුම්වාදය දෙසට තල්ලු කරනව.
    මහජන කැලබීම් ඇති කරනව.

    එහෙම කරපු, මේ ගායකයව අත්අඩන්ගුවට අරගත්තද?
    මූ මේව කියනව කියල දන්න සන්විදායකයනුත් අත්අඩන්ගුවට ගත්තද බන්?

    නැත්තන් ලප කොටා පට්ටම පොන්නයෙක් ද?

    ලන්කා පොලිසිය නම් කොහොමත් පොන්නයි නෙ 💩💥 නපුන්සකම ජාතියක්.

    මේවට විරුද්ද වෙන්නෙ නැත්තෙ ලන්කාවෙ මිනිස්සු පොන්නයි ද.
    උබලගෙ අම්මටත් පිට එකෙක් ඇරල යනකන් බලන් ඉදී නෙ ඔහොම.

     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,282
    4,104
    113
    Leading to two separate countries before expiration of NPP duration 😔

    උතුරට ඉස්කෝලෙ නිවාඩු කාලෙ වගේද😂 ඕන එකෙක්ට ඕන සෙල්ලමක් ඕකේ.සිකියුරිටි නෑ බුද්ධි හොයාබැලිම් නෑ
    ------ Post added on Jun 2, 2026 at 10:37 AM
     
    • Sad
    Reactions: Inigo Montoya

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බොම්බයි ලූනු කිව්වොත් කට කපපු ත්‍රස්තවාදී සංවිධානයක් මොන හිතකින්ද තවත් ත්‍රස්තවාදී සංවිධානයක සැමරීම් නවත්තන්නේ🤣