සියලු සත්වයෝ සුවපත් වේවා !!!

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,348
    1
    5,220
    113
    වල්ගෙ එල්ලිල දිව්‍යලෝකෙ යන්න පන්සලේ අලි ගැටගහගන්න ඝණයො
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    2,873
    3,489
    113
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    සියලු සත්වයෝ සුවපත් වේවා !!! :LOL: ගණයෝ අලියටත් අතවර කරනවද?

    නඩු දාන්න ඕනෙ සත්ව හිංසාව යටතේ ඔය පව් වැඩ කරන උන්ට

    ඒක නෙමේ, ඇයි බං උබල මේ 👇 ත්‍රෙඩ් එකට බය? අඩගහලත් එන්නෙ නැහැනෙ? ගැරඩියට භූමිතෙල් ගැහුව වගේ දුවනව ත්‍රෙඩ් එක දැක්කම 😂

    https://elakiri.com/threads/පල්ලියෙ-වැඩකිඩ-යකො-wikipedia-page-එකක්-ම-තියෙනවා-😂.2253610/
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,068
    52,999
    113
    Colombo
    @Tramadol @Phone Hora @lilman @හෙළයෙක් @Inigo Montoya @Hyaenidae @wpril5 @infernocus @UbeThaththa @HKavinda @clumsyhulk @Bitter Truth @redux

    සියලු සත්වයෝ සුවපත් වේවා !!! :LOL: ගණයෝ අලියටත් අතවර කරනවද?

    ඇයි සවුදියේ ඉන්න වෙන ආගම්වල මිනිස්සුන්ට ඌරු මස් කන්න නැත්තෙ?

    හම්බය මීක් නෑ :lol: