බිජ්ජ ගාව කසන්න ගත්තා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,563
    11,139
    113
    පූල් බහින්න කලින් වෙලාව කෙන්දර බලන්න වෙයි 😂
     
    • Like
    Reactions: Ldy

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,985
    4,222
    113
    මට පෙන්නේත් ඒ වගේ
    මම කේන්දර software එකකුත් හැදුවා නේ
    ජෝක් නෙවයි බන්. මම ඕකට බැනල උ මට සාප කරලා සතියක් ගියේ නෑ ඇදෙන් නැගිට ගන්න බැරිවෙන්න ලෙඩ උනා.
    @Lovtus
     
    • Haha
    Reactions: Ldy

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,995
    6,908
    113
    Nawala
    ඉකිලි රතු වෙලා කසනවා
    swimming pool එකෙන් fungal infevtion එකක් ඇවිල්ලා වගේ
    fu5h6gvl6hok59hfqid9.jpg
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,650
    7,851
    113
    මෙන්න මෙතන...
    ඉකිලි රතු වෙලා කසනවා
    swimming pool එකෙන් fungal infevtion එකක් ඇවිල්ලා වගේ

    ගියා හෝමාගම medihelp එකේ OPD එකට

    කරුමෙට lady doc කෙනෙක් හිටියේ

    මොකක් වෙලාද කියලා බැලුවේ නෑ.. cream එකකුයි බෙහෙත් ටිකකුයි දුන්නා

    :/

    ඉන්නේ lady ඩොකෙක් කියලා බලලා යන්න ඔය හරියේ අසනීපයක් නම්..
    (මම wife එක්ක ත් ගියේ)
    Photo ekak dapan balanna

    PS. cream eke