Highway වලට ගිය/යන වියදම් සංසන්දනාත්මකව.

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    Kottawa - Pinnaduwa (2011): Rs 1.0 billion per km - inflation adjusted (2025) Rs 2.9 billion per km

    Colombo - Katunayake (2013): Rs 1.8 billion per km - inflation adjusted (2025) Rs 4.5 billion per km

    Source: 👇
    https://www.sundaytimes.lk/131027/news/cost-of-airport-expressway-rs-1-8-b-per-km-67258.html

    Rambukkana - Galagedara (2025): 112/18 = Rs 6.2 billion per km

    Source: 👇
    https://www.newswire.lk/2026/05/29/...ana-galagedara-stretch-of-central-expressway/

    Inflation adjustment calculator 👇
    https://www.calculatorinflationrate.com/sri-lanka-inflation-rate-calculator/

    Summary: 2025 cost per km

    Kottawa - Pinnaduwa: 2.9 billion per km
    Colombo - Katunayake: 4.5 billion per km
    Rambukkana - Galagedara: 6.2 billion per km

    NPP ආණ්ඩුවේ highway project එකේ වියදම වැඩි උනේ, කඳු හෙල් සහිතව ඉතිහාසයේ අමාරුම highway project එක නිසාද?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,901
    4,093
    113
    NPP ආණ්ඩුවේ highway project එකේ වියදම වැඩි උනේ, කඳු හෙල් සහිතව ඉතිහාසයේ අමාරුම highway project එක නිසාද?
    ඔව් ඔව් එහෙම කියමු දැන්. ගැහිල්ල කියනවට වඩා ටිකක් හොදයි.
    උඹ අලුතින්ද ලෝන්දරියට ආවේ බන්. මිට කලින් දැකල නම් නෑ.
    මොනවද මේ සබන් ජාතිය? හොද සබන් එකක් හැබැයි.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    ඔව් ඔව් එහෙම කියමු දැන්. ගැහිල්ල කියනවට වඩා ටිකක් හොදයි.
    උඹ අලුතින්ද ලෝන්දරියට ආවේ බන්. මිට කලින් දැකල නම් නෑ.
    මොනවද මේ සබන් ජාතිය? හොද සබන් එකක් හැබැයි.
    මං ලොන්ඩරියේ වැඩ කරන්නේ නෑ... ඔය post එක හරියට කියෙව්වොත්, ඩෝබින්ට වැඩ වැඩිවෙන සීන් එකක් තියෙන්නේ.

    'NPP උගතුන්ගේ හයිවේ' එකට යන වියදම 'හොරුන්ගේ highway' වියදමට වඩා වැඩි උනේ කොහොමද කියලා මං ඔය අහලා තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,204
    113
    ආශ්චර්යමත් රටක
    පට්ටම තැරි මෝඩ බයියා

    ඔර්ජිනල් බයියො අඩුවේගෙන යනකොට උන් මේ වගේ සිල්බයියො වෙනවා 🙈😹😹

    තොපේ බංකොළොත් පොන්නයට රට දීලා රට බංකොළොත් කරේ නැත්තං ඒ කාලෙ ගානටම හදන්න තිබුණා 😹
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,658
    1,804
    113
    Birmingham
    NPP ආණ්ඩුවේ highway project එකේ වියදම වැඩි උනේ, කඳු හෙල් සහිතව ඉතිහාසයේ අමාරුම highway project එක නිසාද?

    ඇමෙරිකාවේ වගේ High-quality Output එකක් දෙන්න ඕනේ නිසාද ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    ඔය කොටස සැලසුම් කරාට කවදාවත් කරන්නවත් බැරි වෙයි කියල සමහර ඉන්ජො කිවුවෙ. ඒ තරන් අමාරුයි කියල. ඔතන කිලෝමීටර් 18 හදන්න විතරක් අවුරුදු 3 ක් යනව.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    කිලෝමීටරේට බිලියනයක්? ශුවර් ද
    ඔව් ඉතිං... පාරට තාර දැමිල්ල විතරක් නෙමෙයි නේ... Land acquisition, entry roads, overhead bridges etc දාලා total cost එක දුරෙන් බෙදන්නේ... ඔය calculation එක cost estimate එහෙකට වඩා අර productivity analysis එකකට තමා වටින්නේ... ඒ දවස්වල කිලෝමීටරයකට අච්චරයි මෙච්චරයි, රත්තරං වලින්ද හැදුවේ ගගා stage උඩ බෙරිහං දුන්නට, ඇත්තටම ඔය වියදමට ගොඩක් දේවල් ඇතුළත්...
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,211
    15,735
    113
    පට්ටම තැරි මෝඩ බයියා

    ඔර්ජිනල් බයියො අඩුවේගෙන යනකොට උන් මේ වගේ සිල්බයියො වෙනවා 🙈😹😹

    තොපේ බංකොළොත් පොන්නයට රට දීලා රට බංකොළොත් කරේ නැත්තං ඒ කාලෙ ගානටම හදන්න තිබුණා 😹

    290ට භාරගත්ත රට
    දැන් 340යි
    මොකද මේ?

    අරහෙ කිඹිහුමක් ගිහාම මෙහේ බඩ යනවා
    මේවා රටවල් ද?
    මෙහෙම ද රටවල් හදන්නේ?
    කල්පනා කරල බලන්න 🤌 🤌
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    ඔය කොටස සැලසුම් කරාට කවදාවත් කරන්නවත් බැරි වෙයි කියල සමහර ඉන්ජො කිවුවෙ. ඒ තරන් අමාරුයි කියල. ඔතන කිලෝමීටර් 18 හදන්න විතරක් අවුරුදු 3 ක් යනව.
    එහෙම engineering challenge එකක් ගැන engineersලා මොනවාහරි ලියපු articles වගේ තියෙනවා ද? පොඩ්ඩක් share කරන්නකෝ, highway construction ගැන in general පොඩ්ඩක් උනන්දුයි, ඒකයි...
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,894
    113
    එහෙම engineering challenge එකක් ගැන engineersලා මොනවාහරි ලියපු articles වගේ තියෙනවා ද? පොඩ්ඩක් share කරන්නකෝ, highway construction ගැන in general පොඩ්ඩක් උනන්දුයි, ඒකයි...

    Blog wala liyapu articles set ekak tibba. Hoyaganna puluwan unot dannan.

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,704
    11,005
    113
    ඔව් ඉතිං... පාරට තාර දැමිල්ල විතරක් නෙමෙයි නේ... Land acquisition, entry roads, overhead bridges etc දාලා total cost එක දුරෙන් බෙදන්නේ... ඔය calculation එක cost estimate එහෙකට වඩා අර productivity analysis එකකට තමා වටින්නේ... ඒ දවස්වල කිලෝමීටරයකට අච්චරයි මෙච්චරයි, රත්තරං වලින්ද හැදුවේ ගගා stage උඩ බෙරිහං දුන්නට, ඇත්තටම ඔය වියදමට ගොඩක් දේවල් ඇතුළත්...
    Hikaaaz exhxhara httok oluwata awe nane. Ade wiyadama cover welada anith ewage +maintain cost
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,385
    11,067
    113
    Inflation adjustment හරිද නැතිද කියලා අපිට රිසර්ච් කරන්න පුලුවන් නම් නිගමනයට එන්න පුලුවන්. 2011 සිට 2025 දක්වා. 2011-2024 වෙනකම් හොරා කාලා 2024 සිට 2025 දක්වා හොරකම නැතුව නම් නම් ඔය inflation එක ඇති වුනෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,172
    1
    57,221
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කඳු හෙල් සහිතව ඉතිහාසයේ අමාරුම highway project එක නිසා
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers

    Kottawa - Pinnaduwa (2011): Rs 1.0 billion per km - inflation adjusted (2025) Rs 2.9 billion per km

    Colombo - Katunayake (2013): Rs 1.8 billion per km - inflation adjusted (2025) Rs 4.5 billion per km
    මෙතන ගණන් හැදිල්ලේ අඩුපාඩුවක් වෙලා තියෙනවා.

    2011 රුපියල් ගණන (1.0 B) ඒ දවස්වල රේට් එකට USD හරවල, අද රේට් එකට රුපියල් කරොත් තමයි ඔය කියන ගාණ (2.9B) එන්නෙ. එහෙම කරන එකේ වැරද්දක් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.
    ------ Post added on Jun 2, 2026 at 9:39 PM
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    Seth Meyers Lol GIF by Late Night with Seth Meyers

    මෙතන ගණන් හැදිල්ලේ අඩුපාඩුවක් වෙලා තියෙනවා.

    2011 රුපියල් ගණන (1.0 B) ඒ දවස්වල රේට් එකට USD හරවල, අද රේට් එකට රුපියල් කරොත් තමයි ඔය කියන ගාණ (2.9B) එන්නෙ. එහෙම කරන එකේ වැරද්දක් තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරල බලන්න.
    ------ Post added on Jun 2, 2026 at 9:39 PM
    ඔය වැරැද්ද නැති inflation adjustment calculator එකක් තියෙනවා හොයලා දාන්නකෝ...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Kottawa - Pinnaduwa (2011): Rs 1.0 billion per km - inflation adjusted (2025) Rs 2.9 billion per km

    Colombo - Katunayake (2013): Rs 1.8 billion per km - inflation adjusted (2025) Rs 4.5 billion per km

    Source: 👇
    https://www.sundaytimes.lk/131027/news/cost-of-airport-expressway-rs-1-8-b-per-km-67258.html

    Rambukkana - Galagedara (2025): 112/18 = Rs 6.2 billion per km

    Source: 👇
    https://www.newswire.lk/2026/05/29/...ana-galagedara-stretch-of-central-expressway/

    Inflation adjustment calculator 👇
    https://www.calculatorinflationrate.com/sri-lanka-inflation-rate-calculator/

    Summary: 2025 cost per km

    Kottawa - Pinnaduwa: 2.9 billion per km
    Colombo - Katunayake: 4.5 billion per km
    Rambukkana - Galagedara: 6.2 billion per km

    NPP ආණ්ඩුවේ highway project එකේ වියදම වැඩි උනේ, කඳු හෙල් සහිතව ඉතිහාසයේ අමාරුම highway project එක නිසාද?
    NPP eka Para Hadanne Raththaran Wali... Ammapa...
     
    • Haha
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,295
    2,499
    113
    USD inflation adjustment karanna oni
    2011 LKR -> 2011 USD
    2011 USD -> 2026 USD
    2026 USD -> 2026 LKR
    Okay...
    2011: 1.0 bill LKR -> 9 mill USD (avg 110 LKR for 1 USD)
    USD inflation: 9 mill USD in 2011 -> 13 mill in 2026
    2026: 13 mill USD -> 4.15 bill LKR

    Still less than the 6.22 bill LKR estimate by the current gov.

    Used this inflation calc for USD
    https://www.usinflationcalculator.com/
     
    Similar threads