මෝඩ කැත කලුවො ගියපු තැන ඉවරයි.

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    2,904
    3,536
    113
    simon cowell facepalm GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,761
    1
    49,829
    113
    ප*යාගල
    sorry.com
    අවන්කවම ජපානේ කියන්නේ යන්න තියෙන ගූම රටක්, ජප්පෝ කැරි racist, දැන් ඉන්න ජප්පෝ හම්බ කරන්නෙත් නෑ, ළමයි හදන්නෙත් නෑ, economy එකත් හිකිලා ගිහින් තියෙන්නේ. Salary නෑ පට්ටම අඩුයි. ලංකාවේ උන් ජපන් යන්නේ ජපන් යන්න ලේසි නිසා මිසක් ජපානේ ඇති හොඳකට නෙවෙයි. අපි ඉස්සර ජපානේ කියන්නේ හෙන කැරි රට කියලා හිතන් හිටියට දැන් ජපානේ කියන්නේ තියෙන ගූම රටවල්වලින් එකක්. මුන් immigrants ලට පට්ට විරුද්ධයි, හැබැයි immigrants ලා නැත්තන් මුන්ට පුකෙන් යන්න වෙන්නේ

    ජපන් ගිය උනුත් ඒවගේ තමයි, ඔය 7/11 කෑලිවලට වෙලා නයිට් ගහනවා. හම්බවෙන ඇටේකුත් නෑ. මුන්ගේ බලු කතා අහගෙන උන්ට කොන්ද නවාගෙන ඉන්නත් ඕනේ. අර ගෙවල්වල උන්ට පකේ ලයින් දෙන්නනම් ජපානේ හොඳයි. ඒ ඇරෙන්න කොයි පැත්තකින්වත් දියුණුවක් නැති රටක්.
    මාත් යන්න ඉන්නේ.වෙන යන්නම තැනක් නැති නිසා.
    UK යන්න කෝටි 1
    Aus යන්න කෝටි 2.5 ඕනි කීව.. ( Student )

    බැන්කුවෙ තියෙන්නෙ ලක්ශ 5 යි 😓
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,445
    1
    14,493

    💯
    උන් Train එකේ අපෙ ලග වාඩිවෙන්නවත් කැමති නෑ.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    252
    896
    93
    මාත් යන්න ඉන්නේ.වෙන යන්නම තැනක් නැති නිසා.
    UK යන්න කෝටි 1
    Aus යන්න කෝටි 2.5 ඕනි කීව.. ( Student )

    බැන්කුවෙ තියෙන්නෙ ලක්ශ 5 යි 😓
    UK යන එකනම් අනේ මන්දා බං, ඇවිදලා කරලා ඉන්න පුළුවන් ඒත් අපේ අක්කලා ඉන්නවා මටනම් උන්ගේ ජීවිතවල එහෙම සැපක්නම් පේන්න නෑ...
    💯
    උන් Train එකේ අපෙ ලග වාඩිවෙන්නවත් කැමති නෑ.
    අපේ හුකන්නලා රට යන්නේ මොකක් හරි රටකට ගිහින් ගමේ උන්ට hoodie එකක් ඇඳලා ෆොටෝ එකක් දාන්න තියෙන .කේ අමාරුවට මිස හම්බ කරන්න නෙවෙයි. අඩුගානේ ඒ යන රටේ economic outlook එකවත් මුන් බලන්නේ නෑ. ජප්පොන්ට දැන් ඉතුරු පරණ brands වල නම් ටික විතරයි. ඒකෙන් ගේමක් ගහගෙන ඇදගෙන යනවා, Innovations බිංදුවයි. මුන්ගේ රැස් බලන්න තරම් මුන්ට ඇති බක්කක් නෑ.... තව අවුරුදු 10ක් 15ක් යද්දි මුන් දැනටත් වඩා පහලට වැටෙනවා.
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    611
    1,004
    93
    I was travelling in Japan back in 2022. I was having a minor skin allergy, so the antibiotic cream I was using ran out whilst in Tokyo. Saw a doctor and got a prescription. But I didn’t buy the cream from Tokyo, travelled to Osaka within a couple of days.

    That was a big mistake.! Ended up visiting about 10 pharmacies in Osaka, could not find the exact cream. Apart from just one place, every other pharmacy tried their best to understand what's required (sometimes using google translator) and some even called the medical centre in Tokyo to confirm.

    After walking all morning and feeling hopeless, I saw a hospital building and decided to try my luck there. It was a private hospital, not even public. I thought they may have a pharmacy in there, but they didn’t. A Japanese lady there asked me to wait and started calling nearby pharmacies (I don’t know whether she was a nurse or an admin officer or what).

    Came back in about 15 mins and said, “they found medicine in pharmacy, I come with you”. She walked all the way with me to a nearby pharmacy, grabbed my prescription and explained everything to them. I was so relieved, and I asked her, “at least let me buy you a drink or something”. She just smiled, waived her hands fast (as most Japanese do), said “no need no need. You have a good day..” and left.

    I suppose the moral of story is that there are absolute oxygen wasting pricks and also god like good people everywhere in the world. As long as you don’t behave like a total dumbass, you`ll be fine in most places of the world.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,170
    4,418
    113
    36
    මම රට යන්න ඇත්තටම බයයි ... සුද්දෝ ඉන්දියන් ජරාව දිහා බලන විදියට බලයි ද කියල ..
    බැලින්නම් ලංකාවේ උනුත් වෙනසක් නෑ නේ

    මාත් යන්න ඉන්නේ.වෙන යන්නම තැනක් නැති නිසා.
    UK යන්න කෝටි 1
    Aus යන්න කෝටි 2.5 ඕනි කීව.. ( Student )

    බැන්කුවෙ තියෙන්නෙ ලක්ශ 5 යි 😓
    Europe try කරපන් ... භාෂාව ඕන වෙයි නමුත්
    ------ Post added on Jun 3, 2026 at 12:19 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,294
    113
    මම රට යන්න ඇත්තටම බයයි ... සුද්දෝ ඉන්දියන් ජරාව දිහා බලන විදියට බලයි ද කියල ..
    බැලින්නම් ලංකාවේ උනුත් වෙනසක් නෑ නේ

    Europe try කරපන් ... භාෂාව ඕන වෙයි නමුත්
    ------ Post added on Jun 3, 2026 at 12:19 PM

    සමහර උන්ට අපේ හසිරිමෙන් පේනවා...මම ඉස්සර කොන්ඩේ කපන්න ගිය එකා කොරියන් ගේ එකෙක්... :baffled: ඌ මගේ විස්තර මුකුත් දන්නේ නැතුව කිව්ව ලනක්වේ නේද? කොහොමද හිතුවේ ඇහුවම කිව්ව අනිත් රටේ උන්නම් කොන්ඩේ කපන්න ඇවිල්ලත් හෙන වදයක් දෙන්නේ කියලා ... Demanding kiyala...අපි ජෙන්ට්ල්මන් වගේ ඉන්නවලු :baffled:
     
    • Love
    Reactions: MacFarlane and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,170
    4,418
    113
    36
    සමහර උන්ට අපේ හසිරිමෙන් පේනවා...මම ඉස්සර කොන්ඩේ කපන්න ගිය එකා කොරියන් ගේ එකෙක්... :baffled: ඌ මගේ විස්තර මුකුත් දන්නේ නැතුව කිව්ව ලනක්වේ නේද? කොහොමද හිතුවේ ඇහුවම කිව්ව අනිත් රටේ උන්නම් කොන්ඩේ කපන්න ඇවිල්ලත් හෙන වදයක් දෙන්නේ කියලා ... Demanding kiyala...අපි ජෙන්ට්ල්මන් වගේ ඉන්නවලු :baffled:

    අපේ පියානො ත් කියනවා... එක පාරක් දතුත් ගලවලා දීලා තිබුණ
     
    • Love
    Reactions: NaiRobi

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    95
    168
    33
    අවන්කවම ජපානේ කියන්නේ යන්න තියෙන ගූම රටක්, ජප්පෝ කැරි racist, දැන් ඉන්න ජප්පෝ හම්බ කරන්නෙත් නෑ, ළමයි හදන්නෙත් නෑ, economy එකත් හිකිලා ගිහින් තියෙන්නේ. Salary නෑ පට්ටම අඩුයි. ලංකාවේ උන් ජපන් යන්නේ ජපන් යන්න ලේසි නිසා මිසක් ජපානේ ඇති හොඳකට නෙවෙයි. අපි ඉස්සර ජපානේ කියන්නේ හෙන කැරි රට කියලා හිතන් හිටියට දැන් ජපානේ කියන්නේ තියෙන ගූම රටවල්වලින් එකක්. මුන් immigrants ලට පට්ට විරුද්ධයි, හැබැයි immigrants ලා නැත්තන් මුන්ට පුකෙන් යන්න වෙන්නේ

    ජපන් ගිය උනුත් ඒවගේ තමයි, ඔය 7/11 කෑලිවලට වෙලා නයිට් ගහනවා. හම්බවෙන ඇටේකුත් නෑ. මුන්ගේ බලු කතා අහගෙන උන්ට කොන්ද නවාගෙන ඉන්නත් ඕනේ. අර ගෙවල්වල උන්ට පකේ ලයින් දෙන්නනම් ජපානේ හොඳයි. ඒ ඇරෙන්න කොයි පැත්තකින්වත් දියුණුවක් නැති රටක්.
    මම දන්න කොල්ලෙක් අවුරුදු 2 වගෙ කලින් ජපන් ගියා, විසිට් ගිහින් සයුරු කාඩ්ද මොකක්ද එකක්කින් තමා හිටියෙ. දැන් ටික කාලෙකට කලින් ඉදන් පොර මෙහෙට වාහන දානව. දැන් සේල් එකකුත් දාල තියෙන්නෙ. උගෙ අයියත් ලගදි ජපන් ගියා. උබ කියන විදිහට ඔය ටරම් චටර් නම් ජපනෙ ඌ කොහොමද එහෙම ගෙමක් ගහන්නෙ :confused:
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,170
    4,418
    113
    36
    මම දන්න කොල්ලෙක් අවුරුදු 2 වගෙ කලින් ජපන් ගියා, විසිට් ගිහින් සයුරු කාඩ්ද මොකක්ද එකක්කින් තමා හිටියෙ. දැන් ටික කාලෙකට කලින් ඉදන් පොර මෙහෙට වාහන දානව. දැන් සේල් එකකුත් දාල තියෙන්නෙ. උගෙ අයියත් ලගදි ජපන් ගියා. උබ කියන විදිහට ඔය ටරම් චටර් නම් ජපනෙ ඌ කොහොමද එහෙම ගෙමක් ගහන්නෙ :confused:
    සයුරු කාඩ් එකෙන් නම් මුහුදේ ඇත්තේ... එහෙ අවුලක් නැතුව ඇති
     
    • Like
    Reactions: Kuruminiyaa

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    252
    896
    93
    මම දන්න කොල්ලෙක් අවුරුදු 2 වගෙ කලින් ජපන් ගියා, විසිට් ගිහින් සයුරු කාඩ්ද මොකක්ද එකක්කින් තමා හිටියෙ. දැන් ටික කාලෙකට කලින් ඉදන් පොර මෙහෙට වාහන දානව. දැන් සේල් එකකුත් දාල තියෙන්නෙ. උගෙ අයියත් ලගදි ජපන් ගියා. උබ කියන විදිහට ඔය ටරම් චටර් නම් ජපනෙ ඌ කොහොමද එහෙම ගෙමක් ගහන්නෙ :confused:
    ඉතින් ඒකනේ ඌ හම්බ කරන්නේ මෙහෙ එවුන්ගෙන් මිස එහෙ එවුන්ගෙන් නෙවෙයි. ඌ කරන්නේ එහෙට වෙලා ඉඳගෙන මෙහෙ එවුන්ට වාහන පටවනවා. ඌ දියුණු වෙන්නේ ජප්පගේ අහවල් එකකට නෙවෙයි, මෙහෙ එවුන්ගේ සල්ලි වලින්. ඕක උඹට ජපන් නොයා මෙහෙ ඉඳන්ම කරන්න පුළුවන් බිස්නස් එකක්.... මගේ පොඩි side income එකකුත් තියෙනවා ඔය පැත්තෙන්. ගොඩක් ජපන් යන උන් ඔය වගේ ඒවා තමයි කරන්නේ, එක්කෝ මොනවහරි යකඩ ගොඩක් පටවනවා ලංකාවට. උන් මෙහෙන් හම්බ කරන එහෙ ජීවත් වෙන්නේ.
     
    • Like
    Reactions: Kuruminiyaa