පිරිමියෙක්ට ලන්කාවේ HPV(මානව පැපිලෝමා වයිරසය) Vaccination Full Course එක විඳගන්න පුලුවන්ද .

barsl

Junior member
  • Sep 30, 2025
    69
    78
    18
    පිරිමියෙක්ට ලන්කාවේ HPV(මානව පැපිලෝමා වයිරසය) Vaccination Full Course එක විඳගන්න පුලුවන්ද .කීයක් වියදම යනවද?පිටරට වල ගැහැනු පිරිමි දෙගොල්ලොටම පුලුවන් උනාට.ලන්කාවේ රජයෙන් මේක නොමිලේ විදින්නේ ගෑනු අයට විතරයි.එයාලට ඉස්කෝලෙ කාලෙදිම විදිනවා.
     

    duliprb1987

    Member
    Jun 2, 2016
    19
    5
    3
    Machan, I think Full course included 03 times injections, could go around 75000 LKR, just check with Asiri, Lanka hospital etc. they can help you.