අැමරිකන් සුද්දෝ ඉන්දියන් උන්ට මේ තරම් අකමැති අැයි?🥴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,615
    45,948
    113
    උන් පැය 24ම ගේම් ගහ ගහ හරියට ඉගෙනගන්නේ නැතුව ඉඳලා, උන්ගේ රටේ හොඳ හොඳ ජොබ්ස් වලට වෙන උන් ගන්න ඵකට ඉන්දියාව පලිද..



     
    • Love
    Reactions: Tramadol

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,945
    113
    35
    Spain
    ටෙක්සාස් නේ බන්. ඒවායේ ඉන්නේ අන්තවාදියෝ. කොටින්ම කිව්වොත් ඇමරිකන් සිවිල් යුද්දය පටන් ගත්තෙත් උන්ට වහල් මෙහෙය අවසන් කරන්න බෑ කිව නිසාලු නේ.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි
    ඔල්මොස්ට් වයිට් බන්
    just-coconuts.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,743
    6,967
    113
    Galaha
    සුද්දොන්ට ඇමරිකාව අයිතී කියන්න බෑනේ අපි ලංකාව අපේ කීවට. :yes:
     
    • Like
    Reactions: Inigo Montoya