ඔන්න ඉතින් මේ ආචාර්ය චන්දන බුවා කියනව, ලන්කාවෙ රොකට් යවන්න ගොඩ බාන්න මද්‍යස්තානයක් හදන්නලු යන්නෙ. 
මොකක්ද මේ ලහි ලහියේ, සෑහෙන හදිස්සියකින් හදන්න යන්නෙ.
කියන්නෙ නම් රොකට් සම්බන්ද කියල.
දකුන පැත්ත කිව්ව ගමන් ඉතින් මට නම් පේන්නෙ යුද සම්බන්ද මිසයිල් එහෙම ලෝන්ච් කරන්න මද්‍යස්තානයක්, ටෙස්ට් කරන්න එහෙම තැනක් හදන්න යනව කියල තමයි.
නිකමට අහල බලපන් කො උන්ගෙන් ඇයි උතුරු පැත්තෙ ඉන්දියාවට ලගින් හදන්න බැරි කියල?
ඕක යුද සම්බන්ද එකක් නෙමෙයි නම් ඉන්දියාවට ප්‍රශ්නයක් නෑනෙ.
ඇයි මේ දකුනු පැත්තෙම හදන්නෙ රොකට් විතරක් යවන එකක් නම්?
එතකොට මොන රටද මේ බිලියන ගානක් ලන්කාවට වියදම් කරන්නෙ. මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි නෙ.
ඇමරිකාව හෝ චීනය නම් ඉතින් ලන්කාවට බඩු බනිස්.
පොඩි ඩොට් එකක් වගේ රටක්, ඕකට එකක් වැදුනොත් ලෝක සිතියමෙන් අයින් වෙන සයිස් එකේ ඩොට් එකක්.
ලන්කාව කියන්නෙ ඉතින් යුද්ද කරන්න පුලුවන් හොදම තැනක ස්තාන ගත වෙච්ච රටක්.
ඒක නිසා ගොඩක් රටවල් ඉස්සරත් ලන්කාවෙ යුද මද්‍යස්තාන හදන්න සෑහෙන්න දැගලුව.
ඒකෙන් ලන්කාවට වාසිකට වඩා අවාසියක් වෙන්නෙ. අනවශ්‍ය ප්‍රශ්න දාගන්න යන්නෙ.
චූටි පුකක්, චූටි හිලක් තියෙන ලන්කාව, පාඩුවෙ ඉන්නෙ නැතුව මේ සැරේ මිසයිල් යවන යුද මද්‍යස්තාන හදල,
හොද කෑමක් කයි වගේ ලන්කාව ලගදිම

අනිත් එක ඕව වැරදිල ලන්කාව ඇතුලට වැටිල ජීවිත කී දාහක් සෙට්ට පෝච්ච වෙයිද කියල ශුවර්උත් නෑ

Last edited: