ආණ්ඩුව කියන්නේ පෙට්‍රෝල් වලට ආණ්ඩුව අලාභයක් විඳිනවා කියල.
වෙනත් විදිහකින් කිවුවොත් ආණ්ඩුවෙන් අමතර වියදමක් යොදවනවා කියල.
නමුත් ඇත්ත ඒක නොවේ.
අද මිලට පෙට්‍රල් 92 සඳහා රුපියල් 434ක් මිනිස්සු ගෙවනවා
CPC විසින්ම අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද සූත්‍රය භාවිතා කරමින් බැලුවම:
පෙට්‍රල් 92 පිරිවැය = රු.432.59
වත්මන් විකුණුම් මිල = රු.434
දැන් හොඳින් බලන්න විකුණන මිල 434යි
පිරිවැය රුපියල් 433යි
ආණ්ඩුවට අලාභයක් නැහැ
ආණ්ඩුව කියන විදිහට පෙට්‍රෝල් වලින් රුපියල් 60ක අලාභයක් තියෙනවලු
පට්ටපල් බොරු
ජනතාව ගොනාට ඇන්දවීම දිගටම
සෝෂල් මිඩියා එකේ ඕන බොරුවක් ඇත්තක් කරගෙන ආණ්ඩුව මිනිස්සුන්ගේ සාක්කුව හිස් කරනවා
https://www.dailymirror.lk/breaking...-April-2026/108-341551?utm_source=chatgpt.com