බොරු කියල තෙල් මිල ඉහල දාන ආණ්ඩුව!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,949
    13,482
    113
    පෘථිවිය
    ආණ්ඩුව කියන්නේ පෙට්‍රෝල් වලට ආණ්ඩුව අලාභයක් විඳිනවා කියල.

    වෙනත් විදිහකින් කිවුවොත් ආණ්ඩුවෙන් අමතර වියදමක් යොදවනවා කියල.

    නමුත් ඇත්ත ඒක නොවේ.

    අද මිලට පෙට්‍රල් 92 සඳහා රුපියල් 434ක් මිනිස්සු ගෙවනවා

    CPC විසින්ම අප්‍රේල් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද සූත්‍රය භාවිතා කරමින් බැලුවම:

    පෙට්‍රල් 92 පිරිවැය = රු.432.59
    වත්මන් විකුණුම් මිල = රු.434

    දැන් හොඳින් බලන්න විකුණන මිල 434යි
    පිරිවැය රුපියල් 433යි

    ආණ්ඩුවට අලාභයක් නැහැ

    ආණ්ඩුව කියන විදිහට පෙට්‍රෝල් වලින් රුපියල් 60ක අලාභයක් තියෙනවලු

    පට්ටපල් බොරු

    ජනතාව ගොනාට ඇන්දවීම දිගටම
    සෝෂල් මිඩියා එකේ ඕන බොරුවක් ඇත්තක් කරගෙන ආණ්ඩුව මිනිස්සුන්ගේ සාක්කුව හිස් කරනවා




    https://www.dailymirror.lk/breaking...-April-2026/108-341551?utm_source=chatgpt.com


    unnamed%20(2).jpg
    image_e3c2018799.jpg

     
    • Like
    Reactions: Inigo Montoya

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,621
    2,983
    113
    e kaale kiwwa wage ganan wadi karanne nathiwa tax eka adu karapanko boru kaara set eka, haminilama yanna ona e kaale kiwwa pacha tikata
     
    • Like
    Reactions: CohenLenstra

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,990
    7,011
    113
    Narcissistic Sociopath Manipulator
    Petrol 92 - Rs. 920
    Petrol 95 - Rs. 1080
    Sudu Diesel - Rs. 630
    Super Diesel - Rs. 870
    Kerosene - Rs. 480

    කරා නං සාධාරණයි. එහෙම වැඩි වෙයි කියල මං බලාපොරොත්තු වෙනවා. 👍
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,949
    13,482
    113
    පෘථිවිය
    ගල් අඟුරු
    සල්ලි හොරාට පිදීම

    වැඩිමිලට ඩිසල් ගැනීම

    මේ වගේ ගොන් වැඩ වලට ආණ්ඩුව බෙහෙත් දෙන්නේ මහජනයාගේ සාක්කුවට
     
    • Like
    Reactions: CohenLenstra