ලන්කාවෙ දකුනේ යුද මිසයිල මද්‍යස්තානයක් සෑදීමේ ලකුනු! 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113
    ඔන්න ඉතින් මේ ආචාර්ය චන්දන බුවා කියනව, ලන්කාවෙ රොකට් යවන්න ගොඩ බාන්න මද්‍යස්තානයක් හදන්නලු යන්නෙ. 🔴

    මොකක්ද මේ ලහි ලහියේ, සෑහෙන හදිස්සියකින් හදන්න යන්නෙ. ☠️

    කියන්නෙ නම් රොකට් සම්බන්ද කියල.

    දකුන පැත්ත කිව්ව ගමන් ඉතින් මට නම් පේන්නෙ යුද සම්බන්ද මිසයිල් එහෙම ලෝන්ච් කරන්න මද්‍යස්තානයක්, ටෙස්ට් කරන්න එහෙම තැනක් හදන්න යනව කියල තමයි.

    නිකමට අහල බලපන් කො උන්ගෙන් ඇයි උතුරු පැත්තෙ ඉන්දියාවට ලගින් හදන්න බැරි කියල?
    ඕක යුද සම්බන්ද එකක් නෙමෙයි නම් ඉන්දියාවට ප්‍රශ්නයක් නෑනෙ. 💥

    ඇයි මේ දකුනු පැත්තෙම හදන්නෙ රොකට් විතරක් යවන එකක් නම්? 💥

    එතකොට මොන රටද මේ බිලියන ගානක් ලන්කාවට වියදම් කරන්නෙ. මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි නෙ. 🔴
    ඇමරිකාව හෝ චීනය නම් ඉතින් ලන්කාවට බඩු බනිස්. 💥

    පොඩි ඩොට් එකක් වගේ රටක්, ඕකට එකක් වැදුනොත් ලෝක සිතියමෙන් අයින් වෙන සයිස් එකේ ඩොට් එකක්. 💩

    ලන්කාව කියන්නෙ ඉතින් යුද්ද කරන්න පුලුවන් හොදම තැනක ස්තාන ගත වෙච්ච රටක්.
    ඒක නිසා ගොඩක් රටවල් ඉස්සරත් ලන්කාවෙ යුද මද්‍යස්තාන හදන්න සෑහෙන්න දැගලුව.
    ඒකෙන් ලන්කාවට වාසිකට වඩා අවාසියක් වෙන්නෙ. අනවශ්‍ය ප්‍රශ්න දාගන්න යන්නෙ.
    චූටි පුකක්, චූටි හිලක් තියෙන ලන්කාව, පාඩුවෙ ඉන්නෙ නැතුව මේ සැරේ මිසයිල් යවන යුද මද්‍යස්තාන හදල, 💥

    හොද කෑමක් කයි වගේ ලන්කාව ලගදිම 💥☠️🔴

    අනිත් එක ඕව වැරදිල ලන්කාව ඇතුලට වැටිල ජීවිත කී දාහක් සෙට්ට පෝච්ච වෙයිද කියල ශුවර්උත් නෑ 💥

    Last edited:

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    333
    63
    40
    Colombo
    ලංකාව කියන්නේ පොඩි රටක් නෙමයි බන්. අපේ හිතන විදියේ අවුලක් තියෙන්නේ.
    ඒක අපේ අම්මලාගේ, අපේ ලේ වලටම වැදිලා තියෙන්නේ. අපි හැමදාම හිතන්නේ පොඩි දේකින් සැහීමකට පත්වෙන්න.
    නමුත් ගොඩක් පොඩි රටවල් තියෙනවා ගොඩක්ම දියුණු වෙච්චි.

    දැන් මේ ආණ්ඩුව උනත් බලපන් කොච්චර පොඩියටද හිතන්නේ කියලා.
    තාම බැරිඋනා බස් හෝල්ට් එකක් හදන ලෙවල් එකෙන් එහාට ලෝකේ දකින්න
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka

    Geo Size eka gattath UK walat equal da koheda. Map eke podiyata penne.

    Api export karanne na kynath ba ban

    ICT income eka sahena wadi + Tourism + and manufac

    EPZ zones lot ekak thiyenawa
    Horana tyre factory
    Ekala Mitchellin eka ehema 40ft container ekak koobiyek wage penna tharan size

    and alto more and more.

    eth mona hari adui bn minissu duk widinawa hamadama
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    333
    63
    40
    Colombo
    Geo Size eka gattath UK walat equal da koheda. Map eke podiyata penne.

    Api export karanne na kynath ba ban

    ICT income eka sahena wadi + Tourism + and manufac

    EPZ zones lot ekak thiyenawa
    Horana tyre factory
    Ekala Mitchellin eka ehema 40ft container ekak koobiyek wage penna tharan size

    and alto more and more.

    eth mona hari adui bn minissu duk widinawa hamadama
    මිනිස්සු හිතන්න හදල තියෙන විදිය බන්.

    නිකමට හිතපන් හැමදාම දුක් විදිනවා කියල ලේබල් ගහල තියෙන ගොවිතැන් කරන එකෙක් කීයක් හොයනවද කියලා?
    මාසෙකට ලක්ෂ 2-3ක් ඊසි.
    ඌට ඒක ගන්න මාසෙට 50ක් 60ක් ගන්න එකෙක් මැරීගෙන බදු ගෙවනවා.

    එත් අච්චර ගන්න ගොවිතැන් කරන එකා හැමදාම දුප්පත් විදියටම ඉන්නවා, උගේ අතල් එක ඒක.

    අනිත් එක අපිට ඔලුවට සැරටම දාල තියෙනවා හැමදේම දුකක් කියන එක. ඉතින් හැමදේම දුකක්, හැමදේම දල යන්න වෙනවා නම් මොකටද හොයන්නේ හම්බකරන්නේ කියල හිතන්නේ.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka
    මිනිස්සු හිතන්න හදල තියෙන විදිය බන්.

    නිකමට හිතපන් හැමදාම දුක් විදිනවා කියල ලේබල් ගහල තියෙන ගොවිතැන් කරන එකෙක් කීයක් හොයනවද කියලා?
    මාසෙකට ලක්ෂ 2-3ක් ඊසි.
    ඌට ඒක ගන්න මාසෙට 50ක් 60ක් ගන්න එකෙක් මැරීගෙන බදු ගෙවනවා.

    එත් අච්චර ගන්න ගොවිතැන් කරන එකා හැමදාම දුප්පත් විදියටම ඉන්නවා, උගේ අතල් එක ඒක.

    අනිත් එක අපිට ඔලුවට සැරටම දාල තියෙනවා හැමදේම දුකක් කියන එක. ඉතින් හැමදේම දුකක්, හැමදේම දල යන්න වෙනවා නම් මොකටද හොයන්නේ හම්බකරන්නේ කියල හිතන්නේ.
    මාසෙකට ලක්ෂ 2-3ක් ඊසි.- MEka nam true AF
    gowithan karana unta karima salli ban tyne

    Polonnaruwe samahra town wala bank managersla wadinne nathi eka witharai unta
    eth ohe innwa sarama gahala

    eth ban Same job eka / same skill set eka thiyena ekek Middle East / AUS ( job ekakatama ) giyama mara sape innawa bn.

    mara comfortable ,
    Ausi skilled migration list eken gihin , dennama job karala , ausie walin gewal ganna lankawe un innwa bn
    mortage karala

    Mehe SSE knkta oka karanna ba ne lankwe itn
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    මිනිස්සු හිතන්න හදල තියෙන විදිය බන්.

    නිකමට හිතපන් හැමදාම දුක් විදිනවා කියල ලේබල් ගහල තියෙන ගොවිතැන් කරන එකෙක් කීයක් හොයනවද කියලා?
    මාසෙකට ලක්ෂ 2-3ක් ඊසි.
    ඌට ඒක ගන්න මාසෙට 50ක් 60ක් ගන්න එකෙක් මැරීගෙන බදු ගෙවනවා.

    එත් අච්චර ගන්න ගොවිතැන් කරන එකා හැමදාම දුප්පත් විදියටම ඉන්නවා, උගේ අතල් එක ඒක.

    අනිත් එක අපිට ඔලුවට සැරටම දාල තියෙනවා හැමදේම දුකක් කියන එක. ඉතින් හැමදේම දුකක්, හැමදේම දල යන්න වෙනවා නම් මොකටද හොයන්නේ හම්බකරන්නේ කියල හිතන්නේ.
    Elawalu nam easy masa 3-4 - rs3-6m
    Luck and market value eaka balapanawa.

    Andurana porak innawa beet and onion (3acres wage) waga karala axio eakak genawa 2018.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    ගුරුත්වාකර්ෂණය අඩුම සමකයට ලගම තැන නිසා
    හරක්ට ඕවා තේරෙන්නේ නෑ බන්. ත්‍රෙඩ් එක දාපු එකා හිතන් ඉන්නේ අහස් කුරූ යවන වගේ ඕන තැනක ඉදන් රොකට් අරින්න පුළුවන් කියල.:ROFLMAO:
    ඔන්න ඉතින් මේ ආචාර්ය චන්දන බුවා කියනව, ලන්කාවෙ රොකට් යවන්න ගොඩ බාන්න මද්‍යස්තානයක් හදන්නලු යන්නෙ. 🔴

    මොකක්ද මේ ලහි ලහියේ, සෑහෙන හදිස්සියකින් හදන්න යන්නෙ. ☠️

    කියන්නෙ නම් රොකට් සම්බන්ද කියල.

    දකුන පැත්ත කිව්ව ගමන් ඉතින් මට නම් පේන්නෙ යුද සම්බන්ද මිසයිල් එහෙම ලෝන්ච් කරන්න මද්‍යස්තානයක්, ටෙස්ට් කරන්න එහෙම තැනක් හදන්න යනව කියල තමයි.

    නිකමට අහල බලපන් කො උන්ගෙන් ඇයි උතුරු පැත්තෙ ඉන්දියාවට ලගින් හදන්න බැරි කියල?
    හරි හමන් එකෙක්ට උතුර / දකුණ නෙමයි දිශා 8 ම තියන් අරින්න පුළුවන්. හැබයි රොකට් නෙමෙයි. පු.... රොකට් අරින්න පුළුවන් සීමා සහිත විශේෂිත තැන් තියනවා. :ROFLMAO: :ROFLMAO:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    496
    333
    63
    40
    Colombo
    මාසෙකට ලක්ෂ 2-3ක් ඊසි.- MEka nam true AF
    gowithan karana unta karima salli ban tyne

    Polonnaruwe samahra town wala bank managersla wadinne nathi eka witharai unta
    eth ohe innwa sarama gahala

    eth ban Same job eka / same skill set eka thiyena ekek Middle East / AUS ( job ekakatama ) giyama mara sape innawa bn.

    mara comfortable ,
    Ausi skilled migration list eken gihin , dennama job karala , ausie walin gewal ganna lankawe un innwa bn
    mortage karala

    Mehe SSE knkta oka karanna ba ne lankwe itn
    ලංකාවේ හදල තියෙන්නේ මිඩ්ල් ක්ලාස් උන්ගෙන් අරගෙන මුකුත් නොකරන උන්ට නිකම් කන්න දෙන්න ඕන සිස්ටම් එකක්

    ඕකට මුලිකම හේතුව ඕක.

    මම මේ ලගදි FB එකේ දැක්ක පොස්ට් එකක්. ඒකෙ කොල්ලෙක් අහල තිබුන ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා ඒකට හොද ආයෝජනයක් කියන්න කියලා.

    වැඩිම පිරිසක් කියල තිබුනේ ඒ සල්ලි වලින් නැති බැරි එකෙකුට ගෙයක් හදල දෙන්න කියලා.

    මම දකින විදියට නම් ලංකාව දියුණු කරන්න නම් පළවෙනියටම කරන්න ඕන නිකම් කන්න දෙන එකයි, නිකම් පොහොර දෙන එකයි නවත්තන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    ඔන්න ඉතින් මේ ආචාර්ය චන්දන බුවා කියනව, ලන්කාවෙ රොකට් යවන්න ගොඩ බාන්න මද්‍යස්තානයක් හදන්නලු යන්නෙ. 🔴

    මොකක්ද මේ ලහි ලහියේ, සෑහෙන හදිස්සියකින් හදන්න යන්නෙ. ☠️

    කියන්නෙ නම් රොකට් සම්බන්ද කියල.

    දකුන පැත්ත කිව්ව ගමන් ඉතින් මට නම් පේන්නෙ යුද සම්බන්ද මිසයිල් එහෙම ලෝන්ච් කරන්න මද්‍යස්තානයක්, ටෙස්ට් කරන්න එහෙම තැනක් හදන්න යනව කියල තමයි.

    නිකමට අහල බලපන් කො උන්ගෙන් ඇයි උතුරු පැත්තෙ ඉන්දියාවට ලගින් හදන්න බැරි කියල?
    ඕක යුද සම්බන්ද එකක් නෙමෙයි නම් ඉන්දියාවට ප්‍රශ්නයක් නෑනෙ. 💥

    ඇයි මේ දකුනු පැත්තෙම හදන්නෙ රොකට් විතරක් යවන එකක් නම්? 💥

    එතකොට මොන රටද මේ බිලියන ගානක් ලන්කාවට වියදම් කරන්නෙ. මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමෙයි නෙ. 🔴
    ඇමරිකාව හෝ චීනය නම් ඉතින් ලන්කාවට බඩු බනිස්. 💥

    පොඩි ඩොට් එකක් වගේ රටක්, ඕකට එකක් වැදුනොත් ලෝක සිතියමෙන් අයින් වෙන සයිස් එකේ ඩොට් එකක්. 💩

    ලන්කාව කියන්නෙ ඉතින් යුද්ද කරන්න පුලුවන් හොදම තැනක ස්තාන ගත වෙච්ච රටක්.
    ඒක නිසා ගොඩක් රටවල් ඉස්සරත් ලන්කාවෙ යුද මද්‍යස්තාන හදන්න සෑහෙන්න දැගලුව.
    ඒකෙන් ලන්කාවට වාසිකට වඩා අවාසියක් වෙන්නෙ. අනවශ්‍ය ප්‍රශ්න දාගන්න යන්නෙ.
    චූටි පුකක්, චූටි හිලක් තියෙන ලන්කාව, පාඩුවෙ ඉන්නෙ නැතුව මේ සැරේ මිසයිල් යවන යුද මද්‍යස්තාන හදල, 💥

    හොද කෑමක් කයි වගේ ලන්කාව ලගදිම 💥☠️🔴

    අනිත් එක ඕව වැරදිල ලන්කාව ඇතුලට වැටිල ජීවිත කී දාහක් සෙට්ට පෝච්ච වෙයිද කියල ශුවර්උත් නෑ 💥

    The gifts arrived yesterday

    image.png
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,772
    1
    56,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අදත් බීල වගෙ

    • In March 2025, Indian and Japanese entities were reported to be considering a $1.7 million project for a small rocket launch pad / aerospace facility in the Hambantota district.

      lankasara.com
    • A Japanese government-affiliated space rocket company called Astro Lab was named as the potential lead.

      colombotimes.lk
    • A Japanese delegation visited Sri Lanka to assess feasibility.
    • Expected benefits if built: ~4,000 new jobs and significant economic impact (billions of dollars). The facility would use Mattala Airport and Hambantota Port for support.
    • Status: Still in the proposal/consideration phase as of the latest available information (no confirmed construction start or operational launches by mid-2026).
    ------ Post added on Jun 3, 2026 at 4:06 PM
     
    • Wow
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113
    හරක්ට ඕවා තේරෙන්නේ නෑ බන්. ත්‍රෙඩ් එක දාපු එකා හිතන් ඉන්නේ අහස් කුරූ යවන වගේ ඕන තැනක ඉදන් රොකට් අරින්න පුළුවන් කියල.:ROFLMAO:

    අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල 🤣
    කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක ☠️💥)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල 🤣
    කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක ☠️💥)
    image.png
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,265
    5,329
    113

    අඩෝ තැන්ක්‍යූ බන් ☠️. මේ හුත්ත ටයිප් වෙන්නෙ නෑ. කම්මැලී හුට්ටො ඔය වෙබ්සයිට් එකට ගිහින් ඕව ටයිප් කරන්න 😏
     
    • Like
    Reactions: Al Baik

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    අමෝ අමෝ, උබල හිතන්නෙ මේ ගුරුත්වාකර්ශනය දශම ගනන් වලින් අඩු එක රොකට් එකක් යවනකොට හෙන ලේසි වෙයි කියල 🤣
    කැරිම විද්‍යාච්නයා උබ (ඔව් හුත්තො ටයිප් වෙන්නෙ නෑ ඒක ☠️💥)
    දන්නේ නැති මගුල් ගැන ලොරි ටෝක් දෙන්න එපා බන්. කෙටියෙන්ම කිව්වොත් ඔයවගේ මධස්ථානයක් හදන්න හොද International Airport & Harbor ලගින්ම හෝ එතන ඉදන් හොද transport facility ඕන. ඉතින් එහෙම තැන් දෙකයි ලංකාවේ තියෙන්නේ. (කොළඹ / හම්බන්තොට). අනිත් සාධක බැලුවම කොළඹ අයින් වෙනවා එකෙන්ම. ඉතුරු වෙන තැනට තමා ප්රෝපොසල් එක යන්නේ.
    දැන් ඉතින් වරායක් ඕන රොකට් එක ගිනි ගත්තොත් නිවන්න වතුර ගන්න ලේසි නිසාද වගේ ප්‍රශ්න අහන්න එපා. ගූගල් කරලා හොයාගනින්. :ROFLMAO:
     
    • Wow
    Reactions: Inigo Montoya