පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,941
    71,181
    113
    ස්ථිර ඉදිකිරීම් කරන්න බැහැ කියනවා. මේකට අදාළ නීතිය හෝ පනත මොකක්ද බන්? පොඩ්ඩක් කියවලා බලන්න

    No negotiations, its like Iran and US now
    ------ Post added on Jun 3, 2026 at 5:03 PM
    මේ තියෙන්නෙ ලඟදි හම්බුන approve plan එකක්. මේකෙ තියෙන්නෙ ප්‍රදාන පාර ඉඳන් අඩි 25ක් තියලා තමා ගෙදර ගහන්න පුලුවන්, අතුරු පාරවල් ඉඳන් අඩි 3 (මීටර් 1ක්). මායිමේ ඉඳන් ඒ අයින් වෙන ඉඩ උඹේ. උඹට පුලුවන් තාප්පයක් ගහන්න ඒ ටික වටවෙන්න. මම දන්නෙ ඔච්චරයි. නැතුව යකො පාරට තව අඩි 3ක් තියෙන්න කියන්නෙ මොන හුත්තකටද?

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,465
    291
    83
    nah bro, If you can keep the neighbours without complaining to TO, Can Do.
    TO's Don't even get up from their chairs unless they get a written complain.
    Even so the complaining party has to arrange transport for him most of the time.

    edit: Ahhh you mean you and neighbours are in bad relations.
    Just go and talk to TO and tell him you are not building a Permanent structure.

    දැනට කම්බි කණු හරි ගහල තියනවා නම් මරු.
    ඉස්සෙල්ල ටිකක් ඉවසල ඉදල. හිමින් GI බට ටිකක් පසේ හිටවපන්.
    ආයේ කාලයක් යවල බට වටේ කොන්ක්‍රීට් ටිකක් රෑට රෑට දාල පස් වලින් වහපන්.
    පස්සේ එක පාරට දැලක් ගහපන් නිවාඩු දවසක් බලල.
    මොනවා කරන්නත් TO ශේප් කරගන්න වෙනවා පුතෝ...
    Im willing to give 2 feets, problem is the way they demand it; kinda threat.. this is why i built the temp one. Un Kari kamen awoth math ekenma yanawa..Nadu dammot moko wenne bn..man lankawet na ..
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    422
    429
    63
    TO/ENG කියන්නේ බන් එහෙම ගහන්න බැහැ කියලා එකනේ වැඩේ!!.. මුන් බොරුවක්ද කරන්නේ.. අන්තිමට කම්බි වැට ගැහුවා ආපහු, කම්බි වැට ඇතුළෙන් තාප්පේ ගැහුවොත් මොකද?"
    උන් කටින් කියන එක ලියවිල්ලකින් ගනින්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    ස්ථිර ඉදිකිරීම් කරන්න බැහැ කියනවා. මේකට අදාළ නීතිය හෝ පනත මොකක්ද බන්? පොඩ්ඩක් කියවලා බලන්න

    No negotiations, its like Iran and US now
    ------ Post added on Jun 3, 2026 at 5:03 PM

    මේකේ ඉන්න සියල්ල දත් පොන්නයන්ගෙන් උපදෙස් ගන්න එපා

    පේනවා නේ @tharakaf පොන්නයා කියලා තියෙන විහිළුව

    නගර සභා නීති වලට යටත්ව කරනවානම් ඉඩමේ ඕන ඉදිකිරීමක් කරන්න පුළුවන්ලු

    අනේ හුකේ lawyer 🤌😄
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,465
    291
    83
    මේ තියෙන්නෙ ලඟදි හම්බුන approve plan එකක්. මේකෙ තියෙන්නෙ ප්‍රදාන පාර ඉඳන් අඩි 25ක් තියලා තමා ගෙදර ගහන්න පුලුවන්, අතුරු පාරවල් ඉඳන් අඩි 3 (මීටර් 1ක්). මායිමේ ඉඳන් ඒ අයින් වෙන ඉඩ උඹේ. උඹට පුලුවන් තාප්පයක් ගහන්න ඒ ටික වටවෙන්න. මම දන්නෙ ඔච්චරයි. නැතුව යකො පාරට තව අඩි 3ක් තියෙන්න කියන්නෙ මොන හුත්තකටද?

    katha batha na... hoda poyak allala kollo tiakk dala 1 dawasen wade karala dapan....

    ita passe nadu kiyapan .. aru/savawen naduwak dammoth... meke ewun kiyana widihata nadu dala ubata oka gahanna wenne uba marunata passe thamai
    Un Police ekata call karanwa..karapu gaman pola awilla oka nawattanna kiynwa..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,633
    21,632
    113
    ගම මහනුවරයි
    TO/ENG කියන්නේ බන් එහෙම ගහන්න බැහැ කියලා එකනේ වැඩේ!!.. මුන් බොරුවක්ද කරන්නේ.. අන්තිමට කම්බි වැට ගැහුවා ආපහු, කම්බි වැට ඇතුළෙන් තාප්පේ ගැහුවොත් මොකද?"
    to danna reddak na .. building gahanna thamai bari... uba oka gahapan...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,941
    71,181
    113
    මේකේ ඉන්න සියල්ල දත් පොන්නයන්ගෙන් උපදෙස් ගන්න එපා

    පේනවා නේ @tharakaf පොන්නයා කියලා තියෙන විහිළුව

    නගර සභා නීති වලට යටත්ව කරනවානම් ඉඩමේ ඕන ඉදිකිරීමක් කරන්න පුළුවන්ලු

    අනේ හුකේ lawyer 🤌😄
    ආහ් දවස්ට දෙපාරක් චැනල් මාරුවෙන බුවා ඇවිල්ලා. බය වෙලා වගේ ඉන්න ඕනා 🤭 🤭
     
    • Haha
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,941
    71,181
    113
    Un Police ekata call karanwa..karapu gaman pola awilla oka nawattanna kiynwa..
    සරල කතාව තමා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් අල්ලගනින්, ඌට කියපන් වත්ත වටේ තාප්පෙ ගහන්න ඕනා කියලා. ඌ කියයි කරන්න ඕන විදිය. මෙතන ඕව කියවලා වැඩක් නෑ. ඕක කරන්න උඹ කොහොමත් අනුමැතිය ගන්න ඕනා. ගත්තට පස්සෙ කාටවත් ඕක නතර කරන්න බෑ.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,024
    4,284
    113
    36
    ආහ් දවස්ට දෙපාරක් චැනල් මාරුවෙන බුවා ඇවිල්ලා. බය වෙලා වගේ ඉන්න ඕනා 🤭 🤭

    නීති උපදෙස් ටිකක් ගන්න බැරිද පොන්ස්?
    හැබැයි හැංගිලා බොරු කියන්න බෑ
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,465
    291
    83
    සරල කතාව තමා ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් අල්ලගනින්, ඌට කියපන් වත්ත වටේ තාප්පෙ ගහන්න ඕනා කියලා. ඌ කියයි කරන්න ඕන විදිය. මෙතන ඕව කියවලා වැඩක් නෑ. ඕක කරන්න උඹ කොහොමත් අනුමැතිය ගන්න ඕනා. ගත්තට පස්සෙ කාටවත් ඕක නතර කරන්න බෑ.
    3 pattak gahala iwari..eka pattai bn ithuru.

    police awata nawaththanna ba! usawi niyogayak one... uba gahala iwara karapan... ita passe nadu kiyapan
    me gana hariyatama danaganna on bn natnm Hire thama
    ------ Post added on Jun 3, 2026 at 5:53 PM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,908
    10,762
    113
    Breaking Bad Trailer GIF
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,752
    31,578
    113
    TO/ENG කියන්නේ බන් එහෙම ගහන්න බැහැ කියලා එකනේ වැඩේ!!.. මුන් බොරුවක්ද කරන්නේ.. අන්තිමට කම්බි වැට ගැහුවා ආපහු, කම්බි වැට ඇතුළෙන් තාප්පේ ගැහුවොත් මොකද?"
    Saba wala thawama pagawalata wada ko me anduwe mal palath ewata set wela un ekka
    iyaaaa...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,633
    21,632
    113
    ගම මහනුවරයි
    3 pattak gahala iwari..eka pattai bn ithuru.

    me gana hariyatama danaganna on bn natnm Hire thama
    ------ Post added on Jun 3, 2026 at 5:53 PM
    🤣🤣 owata hire danne na yako baya wenta epa... uparima unoth sabawen naduwak dai. passe ain karanta kiyai.. apith owa karala thiyena nisa bn kiyanne 🙃 but uba one nam lawyer kenekgen ahapan ..

    oka dan gahala dana eke wasiya nadu katha karanne uba wade iwara karala.. so dukak na...

    nathnam wenne nadu katha karala arudu gaaaaaaanak oka adena eka... ethakl watak na
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    මචං පාරක් අයිනේ තාප්පේ ගහන්න අනිවා ඒ පාර අයිති ආයතනයෙන් ලිඛිත අවසරයක් ඕනේ. ඒ කිව්වේ පාරේ ග්‍රේඩ් එක අනුව (A, B, C, D) මධ්ය රේඛාවේ ඉඳලා නිර්මිත ඉදිකිරිම් වලට නියමිත් දුර ප්‍රමාණ තියෙනවා. ගොඩක් අය අවසර නැතිව ගහනවා. නමුත් පාර ලොකු කරන්න වගේ හෝ කාගෙන් හරි කම්ප්ලේන් එකක් ඇවිත් බලන්න වුනොත් හදලා තිබ්බ එක කඩනවා කිසිම වන්දියක් හම්බෙන්නේ නෑ. අදාල ආයතනයේ TO/EE දැනුවත් කරලා ඉඩමට ගෙන්නගන්න. එයාලට කියන්න පාරේ මැද ඉඳලා අදාල දුර මැනලා දෙන්න කියලා. ඒ ගානෙන් කිසි අවුලක් නැතිව ගහන්න පුලුවන් මචං.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,991
    113
    tracing Geo-location.. ... ...
    ඕක මහා වැසිකිළි case එකක්. කරන්න තියෙන්නේ බැම්මට වෙනම plan එකක් ඇඳලා approval එක ගන්න.. අරන් ඒ විදියට බැම්ම බඳින්න.. එතකොට නවත්තන්න බෑ කාටවත්..

    TO කෙනෙක් මයි මට කිව්වේ මගේ බැම්ම හදද්දී.. කව්රුහරි case එකක් දැම්මොත් උන්ට කරන්න දෙයක් නෑ ලු plan එකක් approve කරපු එකක් නැත්නම්.. නවත්තන්න වෙනවා ලු. Shape එකේ පුළුවන් නම් කරගන්න කිව්වා වටේ උන් එක්ක case දාගන්න නැතුව..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,752
    31,578
    113
    මචං පාරක් අයිනේ තාප්පේ ගහන්න අනිවා ඒ පාර අයිති ආයතනයෙන් ලිඛිත අවසරයක් ඕනේ. ඒ කිව්වේ පාරේ ග්‍රේඩ් එක අනුව (A, B, C, D) මධ්ය රේඛාවේ ඉඳලා නිර්මිත ඉදිකිරිම් වලට නියමිත් දුර ප්‍රමාණ තියෙනවා. ගොඩක් අය අවසර නැතිව ගහනවා. නමුත් පාර ලොකු කරන්න වගේ හෝ කාගෙන් හරි කම්ප්ලේන් එකක් ඇවිත් බලන්න වුනොත් හදලා තිබ්බ එක කඩනවා කිසිම වන්දියක් හම්බෙන්නේ නෑ. අදාල ආයතනයේ TO/EE දැනුවත් කරලා ඉඩමට ගෙන්නගන්න. එයාලට කියන්න පාරේ මැද ඉඳලා අදාල දුර මැනලා දෙන්න කියලා. ඒ ගානෙන් කිසි අවුලක් නැතිව ගහන්න පුලුවන් මචං.
    TO/EE la ehepaththe ungen pagawa kala idame aithikarayata arinne nathiwei kiyala sure da? Okun jarawa dena unta ona anawasara idikireemak karanna dila salli walata dakke naha wage innawa, hariyata wade karanna yana unta sadakalika lorry talk denawa. Me wage unwa thamai upaya duthayo dala allanna ona godak than wala TO liyanne amu pagakarayo
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,769
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    TO/ENG කියන්නේ බන් එහෙම ගහන්න බැහැ කියලා එකනේ වැඩේ!!.. මුන් බොරුවක්ද කරන්නේ.. අන්තිමට කම්බි වැට ගැහුවා ආපහු, කම්බි වැට ඇතුළෙන් තාප්පේ ගැහුවොත් මොකද?"

    උගෙන් අහපන් හරි විදිය මොකක්ද, වැරදි විදිය මෙිකක්ද කියලා මුලින්. ඊට පස්සෙ තාප්පෙ ගහන ප්ලෑන් එක පාස් කරවගන්න සබ්මිට් කරපන්. ඒක කරන්න බැරි ඇයි කියලා ලිඛිතව ගනින්. රිජෙක්ට් කරනව නං ඒකට හේතුව කියන්න එපැයි. ඌ බොරුවක් නං කරන්නෙ ඌට කෙළවගන්න බොරු හේතුව ලිඛිතව දෙන්නෙ නෑ. දෙන එක ඇත්ත හේතුවක් නං කරන්න දෙයක් නෑ, උබ කරන එක වෙනස් කරපන්. බොරු හේතුවක් නං නඩු දාපන්.

    බොරුව කරන එකෙක් නං අනිවා ජොබටත් හුකවන්න ඕන. එහෙම නොකරොත් උබට පවු සිද්ද වෙනවා.