දිට්වා හානිය බිලියන 500. ආධාර ලැබුනේ බිලියන 10යි . තාම නීත්‍යානුකූලව අරමුදලත් නැහැ

Apoow... Government ekata gahala elawanna epai Dithwa wela kochchara kalda... minissu paw Etikola hevillan parey. Fail ne okkoma![]()
Harsha AKDge redda kaduwa neda weda ba kiyalaහොඳට JAICA. WB/IFC, ADB වගේ ඒවගෙන් loans නැතුව funds ගන්න තිබ්බා උන හානිය පෙන්නලා bridges, ගෙවල් , පාරවල් වගේ හදන්න projects දීල. මුන්ට තාම fund එකවත් හදාගන්න බැරි වෙලා.![]()